කීල්ස්

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Same :dull:
    ඊයේ දවල් 3ට වගේ දැම්මේ.තාම නෑ:no: කෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.:oo:

    උබට මොන deliver ද..ගෙදරට වෙලා හිටු :P
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    they ask for 72 hours for delivery.. :dull:

    මන් දන්නවා බන්.උඩ කොමෙන්ට්ස් වල දැක්කා ,සමහරුන්ට Same Day ඩිලිවර් වෙලා තියෙනවා.ඒක දැකලා කෝල් කලේ ඉතින් :rofl:

    උබට මොන deliver ද..ගෙදරට වෙලා හිටු :P

    කන්නේ බොන්නේ හුලන් ද ෆ්‍රෙන්:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    placed the order today around 7.45 am and got the items delivered right now, at 3.45 pm.
    Considering it was delivered from quite a way away, delivery time is ok.
    They are using pronto for delivery and pronto in turn is hiring taxi drivers (uber, pickme, etc) for the actual delivery. Our delivery came in a spacia.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මගේ ඕඩර් එකත් දැන් ආවා ත්‍රීවීල් එකක.හරියටම පැය 24යි ඕඩර් එක දාලා.;)
    ආපු බඩු වලත් කිසිම අව්ලක් නැහැ.ඔක්කොම හොදට තිබ්බා.
    සීනියි පරිප්පු බෑග් දෙක පොඩ්ඩක් හිල් වෙලා තිබ්බා, එච්චරයි :baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මගේ ඕඩර් එකත් දැන් ආවා ත්‍රීවීල් එකක.හරියටම පැය 24යි ඕඩර් එක දාලා.;)
    ආපු බඩු වලත් කිසිම අව්ලක් නැහැ.ඔක්කොම හොදට තිබ්බා.
    සීනියි පරිප්පු බෑග් දෙක පොඩ්ඩක් හිල් වෙලා තිබ්බා, එච්චරයි :baffled:

    උඹ pay කරේ කොහොමද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගේ ඕඩර් එකත් දැන් ආවා ත්‍රීවීල් එකක.හරියටම පැය 24යි ඕඩර් එක දාලා.;)
    ආපු බඩු වලත් කිසිම අව්ලක් නැහැ.ඔක්කොම හොදට තිබ්බා.
    සීනියි පරිප්පු බෑග් දෙක පොඩ්ඩක් හිල් වෙලා තිබ්බා, එච්චරයි :baffled:

    man nam badu tika quarantine wenna damma :P

    owa allanna epa danma
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    උඹ pay කරේ කොහොමද?

    FriMi Virtual Master Card එකෙන් බන්:oo:

    man nam badu tika quarantine wenna damma :P

    owa allanna epa danma

    මල මගුලයි :dull: දැන් මතක් වුනේ ඒක,බඩු ටික චෙක් කරලා,Store කරලත් ඉවරයි බන්,ශික් :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,935
    67,195
    113
    FriMi Virtual Master Card එකෙන් බන්:oo:

    මල මගුලයි :dull: දැන් මතක් වුනේ ඒක,බඩු ටික චෙක් කරලා,Store කරලත් ඉවරයි බන්,ශික් :sorry:

    Stupid bitch wash them all
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    විල්සන් මාමා;25268103 said:
    I ordered from https://int.keellssuper.net
    This is a legitimate website
    You need to order very early in the morning as they accept only 1000 orders per day. I made the order around 7 a.m in the morning. Items were delivered on the same day around 8 p.m. You can do the payments by your card. Items variation is bit limited through. You can buy essential things you need. Max order quantity is 3 kg per item.

    :yes::yes::yes::yes:

    I didnt get the delivery yet... hopefully tomorrow :cool: