Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෙදරට බෙහෙත් දෙන ක්රෙමේ සාර්ථක නැහැ වගේ නැත්නම් මෙච්චර රිසක් එකක් ගනිද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    Meka dakka mcn Town area da gam da

    ගෙදරට බෙහෙත් දෙන ක්රෙමේ සාර්ථක නැහැ වගේ නැත්නම් මෙච්චර රිසක් එකක් ගනිද

    Hospital walata response karanna baha.. Osusal walata aka continues karana baha..
    Hodama de thamai prasheshiiya pawul saukya sewikawa hari thoragath kattiyak prajawa thulin thioragena area akak select karala hari poth tika aragena hari collect karala deliver karana aka..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139

    පට්ටම ක්‍රමේ. කරුමෙට දෙයක් කරන්න අදහස් තියෙන මිනිස්සු ලොකු පුටුවල නෑ බන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    පට්ටම ක්‍රමේ. කරුමෙට දෙයක් කරන්න අදහස් තියෙන මිනිස්සු ලොකු පුටුවල නෑ බන්

    Simple deyak.
    Pansala / Palliya kiyanne hamoma center wena thanak.
    Athana inna puluwan yamak kamak therena tika denek hari..
    Guidelines hodatama follow karala kihipadenek thoragannawa.. Salary walata neme.. Api hamogema hodata.

    Ithin ehema thoragena parawal deka thunak or area akak baaradenawa a kenata.
    Clinic poth tikai, pharmacy walina ganna ona prescription tika eya aragena collect akranawa.. Ita passe aka eyama deliver karanawa..
    Athakota eliyata enne mulu parakinma ekkenai..
    Dawasak athulatha wade kerenawa.. Goni deka thunaka beheth nahane
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,747
    113
    පට්ටම ක්‍රමේ. කරුමෙට දෙයක් කරන්න අදහස් තියෙන මිනිස්සු ලොකු පුටුවල නෑ බන්

    කරන්න පුළුවන් උපරිම කරනව බන් උන්. සමහර වෙලාවට හිතන දේට වඩා වෙනස් රිසල්ට් එකක් එනව වැඩ වලින්. ඒක මේ වගේ සිටුවේශන් එකකට නෝර්මල්. අපිට කරන්න තියෙන්නෙ තියෙන විදියකට පරිස්සමින් වැඩ ටික කරගන්න එක. මම පෙරේද දාපු පාර්සලයක් අද ආවෙ කෑම ඒක නන්. බෙහෙත් වලට ලග ගෙවල් ඔක්කොම කතා වෙලා එක්කෙනෙක් ගියා නන් හරි ඔක්කොම ගිහින් එකම පෝලිමේ ඉදල එන්නෙ නැතුව. කෑම අපි කරේ එහෙම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Simple deyak.
    Pansala / Palliya kiyanne hamoma center wena thanak.
    Athana inna puluwan yamak kamak therena tika denek hari..
    Guidelines hodatama follow karala kihipadenek thoragannawa.. Salary walata neme.. Api hamogema hodata.

    Ithin ehema thoragena parawal deka thunak or area akak baaradenawa a kenata.
    Clinic poth tikai, pharmacy walina ganna ona prescription tika eya aragena collect akranawa.. Ita passe aka eyama deliver karanawa..
    Athakota eliyata enne mulu parakinma ekkenai..
    Dawasak athulatha wade kerenawa.. Goni deka thunaka beheth nahane
    ඕක මුන්ට තේරෙන්නෙ නැති හැටි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hospital walata response karanna baha.. Osusal walata aka continues karana baha..
    Hodama de thamai prasheshiiya pawul saukya sewikawa hari thoragath kattiyak prajawa thulin thioragena area akak select karala hari poth tika aragena hari collect karala deliver karana aka..

    ප්‍රජාව කාව හරි තෝරගන්න රැස් වුනහම එකෙක්ට තිබ්බොත් බඩු හරි :sorry: :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    හෙළයෙක්;25272771 said:

    කරන්න පුළුවන් උපරිම කරනව බන් උන්. සමහර වෙලාවට හිතන දේට වඩා වෙනස් රිසල්ට් එකක් එනව වැඩ වලින්. ඒක මේ වගේ සිටුවේශන් එකකට නෝර්මල්. අපිට කරන්න තියෙන්නෙ තියෙන විදියකට පරිස්සමින් වැඩ ටික කරගන්න එක. මම පෙරේද දාපු පාර්සලයක් අද ආවෙ කෑම ඒක නන්. බෙහෙත් වලට ලග ගෙවල් ඔක්කොම කතා වෙලා එක්කෙනෙක් ගියා නන් හරි ඔක්කොම ගිහින් එකම පෝලිමේ ඉදල එන්නෙ නැතුව. කෑම අපි කරේ එහෙම.

    Udin qwe aka..
    Podi area akakata kenekwa assign karala oka karanna puluwan..
    Habai ehema karanakota, pharmacy arala thiyanna ona.. Ekko particular time akak arala thiyanna ona.. Practical side aka tikak amarui.
    Dan mama inne Dehiwala.. Area gaane baluwath 300k wath ona oya wadeta..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Simple deyak.
    Pansala / Palliya kiyanne hamoma center wena thanak.
    Athana inna puluwan yamak kamak therena tika denek hari..
    Guidelines hodatama follow karala kihipadenek thoragannawa.. Salary walata neme.. Api hamogema hodata.

    Ithin ehema thoragena parawal deka thunak or area akak baaradenawa a kenata.
    Clinic poth tikai, pharmacy walina ganna ona prescription tika eya aragena collect akranawa.. Ita passe aka eyama deliver karanawa..
    Athakota eliyata enne mulu parakinma ekkenai..
    Dawasak athulatha wade kerenawa.. Goni deka thunaka beheth nahane

    අපේ ගොඩක් උන් ඉන්නේ 35ට වඩා වැඩී උන් අපි කියන මගුල් අහන්නැති බක පන්ඩිතයෝ...:baffled:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මුන් test කරන්නෙ නද්ද බන් ? ඔම ගොඩක් අඩු වෙන්නෙ කොමදා ?බොරුව ද මන්දා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    ප්‍රජාව කාව හරි තෝරගන්න රැස් වුනහම එකෙක්ට තිබ්බොත් බඩු හරි :sorry: :(

    Prajawa raskaranna meeting thiayanna ona naha.
    Policiye kenek gihin Hamuduruwangen ahuwama, Hamuduruwo ganata assign karai wadeta hodama tika thorala.
    Akagana ochchara awul wenna deyak naha..
    Mobile thiyenne ekata.. Lagata awith thurulwenna ona naha meeting thiyala..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    හෙළයෙක්;25272771 said:
    කරන්න පුළුවන් උපරිම කරනව බන් උන්. සමහර වෙලාවට හිතන දේට වඩා වෙනස් රිසල්ට් එකක් එනව වැඩ වලින්. ඒක මේ වගේ සිටුවේශන් එකකට නෝර්මල්. අපිට කරන්න තියෙන්නෙ තියෙන විදියකට පරිස්සමින් වැඩ ටික කරගන්න එක. මම පෙරේද දාපු පාර්සලයක් අද ආවෙ කෑම ඒක නන්. බෙහෙත් වලට ලග ගෙවල් ඔක්කොම කතා වෙලා එක්කෙනෙක් ගියා නන් හරි ඔක්කොම ගිහින් එකම පෝලිමේ ඉදල එන්නෙ නැතුව. කෑම අපි කරේ එහෙම.
    මම නම් එහෙම දෙන්නෙකුට බෙහෙත් ගෙනත් දුන්නා. කර්ෆිව් අයින් කරපු වෙලේ එක්කෙනෙක් 10කගෙ විතර බෙහෙත් ගන්නව නම් ඒක පෝලිමේ අනිත් අයටත් කරන අසාධාරණයක් බන්. පට්ට වෙලාවක්නෙ යන්නෙ. මේවා රෑට උනත් කරන්න පුළුවන් අර වගේ සිස්ටම් එකක් තිබ්බනම්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අප්‍රේල් 08 වෙනිදා සිට දින 13ක් සඳහා ශ්‍රීලංකන් ගුවන් ගමන් නවතියි
    2020-04-01 neth news
    දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව දැනුම් දී සිටිනවා.
     
    Status
    Not open for further replies.