එහෙම්ම කියන්න අමරුයිනේ බන්. දැන් business කරන උන් මේ corona මගුල ඉවර උන ගමන් එහෙට මෙහෙට යන්න ගන්නවා business එක boost up කරගන්න. ඔය airline ටික ටක්ගාල active වෙනවනේ ආයි. මුළු ලෝකෙම නැවතුනු හින්ද money flow එක නවතිලානේ. අනික රජයවල් ඔක්කොම වගේ loan rate නවත්තලා හෝ අඩුම කරලා තියෙන්නේ. එතකොට නැත්තටම නැති වෙන්න විදිහක් නෑනේ. ඕක වෙනස් වෙනවා එක industry එකක් නැවතිලා අනිකවා විතරක් දුවන්න ගත්තනං![]()
ඔව් බං, අනික ලොකු රටවල් airlines කොහොමත් bail out කරනවා



තොගේ ඇත්ත තත්වේ මතක් කරලා දුන්න 

