Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    Australian scientists begin tests of two potential vaccines

    Scientists in Australia have begun testing two potential coronavirus vaccines in lab trials. The CSIRO team has inserted vaccine samples into ferrets - small, furry mammals which have been proven to contract the coronavirus in the same way humans do.

    These are the vaccines made by Oxford University and US company Inovio.

    The first one is a vector vaccine - It uses a "defective" virus to introduce the proteins of the coronavirus to the immune system and induce a response.

    The Inovio one uses an entirely different technology developed by them named “activation immunotherapy.” This vaccine delivers DNA, into a host’s cells. The DNA is translated into proteins that activate an individual’s immune system to generate a targeted immune response.

    bet they are Australian scientists of "Chinese" origin :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වූ තුන් වැනි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කර තිබේ.
    එම සිරුර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව අද අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදීය.
    නමුත් එම සුසාන භූමියේ හා කොටිකාවත්ත සුසානභූමියේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප‍්‍රදේශවාසීන් සුසානභූමියේ ගේට්ටුද වසා දමා තිබිණි.
    මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අපහසුතාවයට පත්විය.
    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.

    dan walelanne na kiwwe? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලදාලානේ. දැන් ඉතින් අතුරු කතා ගොඩයි බන්න් අරහේ වැහුවලු මෙහේ වැහුවලු පිස්සු කතා ගොඩයි මිනිස්සු අන්දන්න.. වලදලා එලිවුනාම මෙහෙමවත් කියමූ.

    බොරු දාන්ඩ එපා පොන්නයො ඌව දැන් පුච්චල ඉවරයි..රෑ නිවුස් බලපිය පොන්න කතා නොකිය පෙන්නයි නිවුස් වලට..

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සෞඛ්‍ය අංශ සහ රජය ජෝක් එකක් වෙනව මේ වැඩ වලින්.

    ඉස්සෙල්ලම මාස්ක් ඕන නෑ කියල නාගත්ත.

    දැන් Exclusive cremation රෙකමන්ඩ් කරල ආගමානුකූලව වළලනවා.

    මඩේ හිට්ට ඉන්නක් වගේ කියලා කිව්වේ නිකන්ද මම
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වූ තුන් වැනි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කර තිබේ.
    එම සිරුර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව අද අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදීය.
    නමුත් එම සුසාන භූමියේ හා කොටිකාවත්ත සුසානභූමියේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප‍්‍රදේශවාසීන් සුසානභූමියේ ගේට්ටුද වසා දමා තිබිණි.
    මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අපහසුතාවයට පත්විය.
    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.

    වලදාළ නැහැ බන් දැන් නිව්ස් වලට පෙන්නුවේ පුච්චනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෞඛ්‍ය අංශ සහ රජය ජෝක් එකක් වෙනව මේ වැඩ වලින්.

    ඉස්සෙල්ලම මාස්ක් ඕන නෑ කියල නාගත්ත.

    දැන් Exclusive cremation රෙකමන්ඩ් කරල ආගමානුකූලව වළලනවා.

    අපෝ උබත් බොරු දානවද :baffled::baffled::baffled: පුච්චුව බන් පිච්චුව..රෑ නිවුස් බලපන් පෙන්නයි..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සෞඛ්‍ය අංශ සහ රජය ජෝක් එකක් වෙනව මේ වැඩ වලින්.

    ඉස්සෙල්ලම මාස්ක් ඕන නෑ කියල නාගත්ත.

    දැන් Exclusive cremation රෙකමන්ඩ් කරල ආගමානුකූලව වළලනවා.

    වලදාලද? :eek: :eek::eek: මේක ඇත්තනම් ඊයේ දීපු පොර ටෝක් ටික...විහිළුවක් වෙනවනේ...:baffled: :baffled: :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    අපෝ උබත් බොරු දානවද :baffled::baffled::baffled: පුච්චුව බන් පිච්චුව..රෑ නිවුස් බලපන් පෙන්නයි..

    අඩෝ මං දැක්කෙ භූමදානය කරන්න විරුද්ධත්වය දැක්කුවා කියලා :shocked:

    ආදාහනය කරනවට මගුලටෑ විරුද්ධ වෙන්නෙ

    සොරි ඈ :sorry::sorry::sorry::sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    වලදාලද? :eek: :eek::eek: මේක ඇත්තනම් ඊයේ දීපු පොර ටෝක් ටික...විහිළුවක් වෙනවනේ...:baffled: :baffled: :baffled:

    කවුද පොර ටෝක් දීල තියෙන්නෙ

    ආදාහනෙයි බූමදානෙයි ටැපලුණා බං

    ආදාහනේ කරනවට විරුද්ධ වෙන්නෙ මොකටද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලදාලද? :eek: :eek::eek: මේක ඇත්තනම් ඊයේ දීපු පොර ටෝක් ටික...විහිළුවක් වෙනවනේ...:baffled: :baffled: :baffled:

    අපේ අණ්ඩුව පිස්සු නටන් නැ බන්..හකීම්ට ඕන විදිහට නරන්ඩ ගුඇන් පි පාන්ඩුවක් නෙමේ දන් තියෙන්නෙ.:cool::cool:.දැනටම පුච්චල ඉවරයි.. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    මෙන්න තුන්වෙනියට මැරුනු කෙනා ආදාහනය කරනවා

    237780_4.jpg

    237780_7.jpg

    237780_14.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    කවුද පොර ටෝක් දීල තියෙන්නෙ

    ආදාහනෙයි බූමදානෙයි ටැපලුණා බං

    ආදාහනේ කරනවට විරුද්ධ වෙන්නෙ මොකටද?

    ammatasiri..dan dakke
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113

    ඊයේ රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයට පෙර හා පසු සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මියගිය අයගේ අවසන් කටයුතු මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව භූමිදානය කරන්නට සූදානම්වීම නිසා සුසාන භූමි දෙකක ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පැනනැගීමේ සිදුවීම්ද
    වාර්තාවේ.

    කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත් වූ තුන් වැනි පුද්ගලයාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කර තිබේ.
    එම සිරුර නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව අද අවසන් කටයුතු කිරීමට නියමිතව තිබුණේ මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදීය.
    නමුත් එම සුසාන භූමියේ හා කොටිකාවත්ත සුසානභූමියේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට විරුද්ධව ප‍්‍රදේශවාසීන් සුසානභූමියේ ගේට්ටුද වසා දමා තිබිණි.
    මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි ලෙස අපහසුතාවයට පත්විය.
    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කල පසු කිසිසේත්ම වෛරස ආසාදනය සිදු නොවන බවයි.

    මොකක්ද ඕයි එකක් කියනවලකො
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    කවුද පොර ටෝක් දීල තියෙන්නෙ

    ආදාහනෙයි බූමදානෙයි ටැපලුණා බං

    ආදාහනේ කරනවට විරුද්ධ වෙන්නෙ මොකටද?

    Thambi proxy thamai oya salli kiyak hari dila swan a athi apu unwa
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උණ රෝගයෙන් වවුනියාවේ කාන්තාවක් හදිසියේ මිය යයි - විශේෂ පරීක්ෂණ ඇරඹේ

    Status
    Not open for further replies.