Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මුස්ලිම් ජනකොටස් බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශ වල කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සදහන් කරයි.

    රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය

    'මේ රෝගය අපි විශේශයෙන්ම අපි දකිනවා බේරුවල පුත්තලම අකුරන අටලුගම කියන සුලු ජනවර්ගයක් ඉන්න ස්ථානවල.සමහරු කියන්න හදනවා අපි මේ සුලු ජනවර්ගයක් ගැන කියන්න හදනවා කියල.රාගම රෝහලේ සිංහල ජාතිකයෙක් නිරෝදායනය වෙද්දි අපි ඒකත් කතා කලා, යාපනේ පල්ලිය දෙයක් වුනාමත් කතා කලා.සෞඛ්‍ය අංශ වලට බෑ නිශ්චිත කාරනා මග ඇරලා යන්න.ඒ තැන්වල ජන ඝනත්වය අදිකයි.එක ගෙදර ඉන්න පිරිස වැඩියි. අනතර් සම්බන්දතාවය වැඩියි,සහෝදර මුස්ලිම් ජනතාව ඉන්න පැතිවල මේක පැතිරීම වැඩියි.අපිට ඊලග බය තියෙන්නේ අපේ වතුවල ලයිම් වල ඉන්න අයට මේක ගියොත් මේ වගේම තත්වයක් ඇතිවෙනවා.ඉතින් මේ දකින දේවල් නොසලකා හරින්න බෑ.අද රෝගියෙක් ආවම ඉස්පිරිතාල වාට්ටු පිටින් වහලා දාලා.සෞඛ්‍ය සේවකයන් නිරෝධායනය කරලද අපි මේ ප්‍රශ්නේ විසදන්න හදන්නේ.ඒ නිසා ජනතාව අතේ යම් පිරිසක් මේක කරන්නෑ කියලා අපිට කියන්න වෙනවා..ඇයි අපි පන්සල් යන්න එපා කිවේ? දේශපාලන රැස්වීම් තියන්න එපා කිවේ? සිරිපාදේ යන්න එපා කීවේ? ඉතාලි ඉදන් එන අය අපි ඇයි නිරෝදායනය කලේ? ජාති බැලුවේ නෑනේ.අපි මේවා කියන්නෙ අනතුරක් තියන නිසා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113

    People who are aware do suspect the origin of this, but there's no proof. So they do not publish. May be one day the truth will come out. But when dealing with China the word truth doesn't exist and probably will never be found.

    Take a classic case - they are still counting the number of the dead years after the Tiananmen Square massacre. Can any flag waving Chinese supporters give an answer? No.

    Whether it was man made, it leaked from their own lab in Wuhan or whether it's Trump made is NOT the main issue.

    It was there in Wuhan since mid-October. The Chinese communist party made continuous denials. Gagged the medical staff who tried to alert. Did not quarantine Wuhan till people fell dead on the streets - what happened since then?
    What would have been a simple fix by containing the infection locally and by preventing the spread across to the world they would have gained much more respect. Classic imbeciles in the CCP didn't think so. In 2003 with SARS they acted exactly the same manner. They never learn.:(

    Also with SARS, it leaked four times from their labs, responsible for one death. A similar accident caused 65 lab workers of Lanzhou Veterinary Research Institute to be infected with brucellosis. A well known Chinese scientist, Li Ning, was sentenced to 12 years in prison, though he was charged with embezzlement the actual scenario was supposedly different.
    Need more... I am aware of many incidents.

    I have to say that similar things happened in the US too. There was an investigation how live anthrax was transferred between two labs etc. But these cases are made public and investigated. Everyone makes mistakes.
    But the correct action when such a thing occurs, shows the character of a Nation.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මැරුණ කෙනාටත් වේදනාකාරි දෙයක් නිසා පුච්චන එක මහා කුරීරු වැඩක්:angry::angry:

    අදුරෙන් එලියට එන්න වොට්සන්. දෑනෙනවා කියලා මල මිනී එක්ක සන්වාස නොකරන්න :yes::yes::yes:
     
    May 4, 2013
    228
    20
    0
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ මහත්මිය පැවසුවාය .

    රෝගී කාන්තාව දුම්මලසූරිය දිවුරුම්පොළ පදිංචිකාරියක වන අතර ඇය දරුවන් පාසල් යැවීම සඳහා කැකුණගොල්ල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටියදී මෙම රෝගයට ගොදුරුව ඇති බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවාය.

    එබැවින් ඇය දිවුරුම්පොළ සහ කටුපොත ප්‍රදේශවල ආගිය තැන් පිළිබඳව තොරතුරු සොයා බලන බවද කීවාය . මෙම කාන්තාව පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගී පුද්ගලයාගේ සොයුරිය බවද ඔහු කැකුණගොල්ල නිවසට පැමිණීමෙන් පසුව ඇයටද ඔහුගෙන් වයිරසය ආසාදනය වී ඇති බවද අමරසිංහ මහත්මිය සඳහන් කළාය .
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මුස්ලිම් ජනකොටස් බහුල වශයෙන් ජීවත් වන ප්‍රදේශ වල කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සදහන් කරයි.

    රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය

    'මේ රෝගය අපි විශේශයෙන්ම අපි දකිනවා බේරුවල පුත්තලම අකුරන අටලුගම කියන සුලු ජනවර්ගයක් ඉන්න ස්ථානවල.සමහරු කියන්න හදනවා අපි මේ සුලු ජනවර්ගයක් ගැන කියන්න හදනවා කියල.රාගම රෝහලේ සිංහල ජාතිකයෙක් නිරෝදායනය වෙද්දි අපි ඒකත් කතා කලා, යාපනේ පල්ලිය දෙයක් වුනාමත් කතා කලා.සෞඛ්‍ය අංශ වලට බෑ නිශ්චිත කාරනා මග ඇරලා යන්න.ඒ තැන්වල ජන ඝනත්වය අදිකයි.එක ගෙදර ඉන්න පිරිස වැඩියි. අනතර් සම්බන්දතාවය වැඩියි,සහෝදර මුස්ලිම් ජනතාව ඉන්න පැතිවල මේක පැතිරීම වැඩියි.අපිට ඊලග බය තියෙන්නේ අපේ වතුවල ලයිම් වල ඉන්න අයට මේක ගියොත් මේ වගේම තත්වයක් ඇතිවෙනවා.ඉතින් මේ දකින දේවල් නොසලකා හරින්න බෑ.අද රෝගියෙක් ආවම ඉස්පිරිතාල වාට්ටු පිටින් වහලා දාලා.සෞඛ්‍ය සේවකයන් නිරෝධායනය කරලද අපි මේ ප්‍රශ්නේ විසදන්න හදන්නේ.ඒ නිසා ජනතාව අතේ යම් පිරිසක් මේක කරන්නෑ කියලා අපිට කියන්න වෙනවා..ඇයි අපි පන්සල් යන්න එපා කිවේ? දේශපාලන රැස්වීම් තියන්න එපා කිවේ? සිරිපාදේ යන්න එපා කීවේ? ඉතාලි ඉදන් එන අය අපි ඇයි නිරෝදායනය කලේ? ජාති බැලුවේ නෑනේ.අපි මේවා කියන්නෙ අනතුරක් තියන නිසා..

    Mun hinda apita getama wela thama inna wenne. shik:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අදුරෙන් එලියට එන්න වොට්සන්. දෑනෙනවා කියලා මල මිනී එක්ක සන්වාස නොකරන්න :yes::yes::yes:
    සංවාසයෙ යෙදීම වාර කීපයකට සීමා කරන්න තමයි අපි එක දවසින් වලලන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංවාසයෙ යෙදීම වාර කීපයකට සීමා කරන්න තමයි අපි එක දවසින් වලලන්නෙ

    නොදකින් ගු අන් පි පොන්න හුත්තිගෙ පුතා..බල්ලො එක්ක ලගපු වේසියන්ගෙන් ජාත උනාම මෙහෙම බලුකතා හිරිකිතයක් නැතුව දානව...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,490
    113
    වලව්වෙ හාමු;25275229 said:
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ මහත්මිය පැවසුවාය .

    රෝගී කාන්තාව දුම්මලසූරිය දිවුරුම්පොළ පදිංචිකාරියක වන අතර ඇය දරුවන් පාසල් යැවීම සඳහා කැකුණගොල්ල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටියදී මෙම රෝගයට ගොදුරුව ඇති බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවාය.

    එබැවින් ඇය දිවුරුම්පොළ සහ කටුපොත ප්‍රදේශවල ආගිය තැන් පිළිබඳව තොරතුරු සොයා බලන බවද කීවාය . මෙම කාන්තාව පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගී පුද්ගලයාගේ සොයුරිය බවද ඔහු කැකුණගොල්ල නිවසට පැමිණීමෙන් පසුව ඇයටද ඔහුගෙන් වයිරසය ආසාදනය වී ඇති බවද අමරසිංහ මහත්මිය සඳහන් කළාය .

    Kohomada meya infect wela thiyenne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ස්පාඤ්ඤය හඬා වැටෙයි : පැය 24ක් තුල ජිවිත 950ක් අහිමිවෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    එකවර රෝගීන් 04 කට කෘතිම ශ්වසනය ලබාගත හැකි යන්ත‍්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු නිර්මාණය කරයි.

    එකවර රෝගීන් 04 දෙනෙකුට කෘතිම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත‍්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු විසින් නිර්මාණය කර තිබෙනවා.

    මහනුවර ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ති‍්‍ර විසින් මෙම යන්ත‍්‍රය නිර්මාණය කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

    මෙය අද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ නිරීක්ෂණයට ද ලක් කෙරුණා. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහලූ කි‍්‍රයාකාරීත්වය අකී‍්‍රයවීම හේතුවෙන් රෝහල්වල කෘතිම ශ්වසන යන්ත‍්‍ර යොදා ගෙන එම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම කඩිනමින් සිදුකළ යුතුව තිබෙනවා.

    දැනට එකවර රෝගීන් සිව්දෙනෙකුට කෘතිම ශ්වසනය ලබාදිය හැකි යන්ත‍්‍ර 500 ක් පමණ තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. එම යන්ත‍්‍ර ප‍්‍රමාණය 2,000 දක්වා වැඩි කර ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

    http://nethnews.lk/article/75867
     
    වෙන්න යන දේ එයාල දන්නව :( දැන්ම ඉඳන්ම ලෑස්ති වෙනව. :(
     
    Status
    Not open for further replies.