Samanthabadra thero

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    Ado menna wage hamuduruwaru thama apita ona..mahanayaka la wage aya nemei.
    එහෙනම් ගිහින් ගෑණිව ඇරලලා වරෙන්. බුදු දහම විනාශ කරන්න ආපු සිවුරු හොරු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    එහෙනම් ගිහින් ගෑණිව ඇරලලා වරෙන්. බුදු දහම විනාශ කරන්න ආපු සිවුරු හොරු

    Can you pin point what he said wrong?:oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්වර්ණවාහිනියෙ ප්‍රවෘති කියන කෙනා නේද වම්පැත්තෙ ඉන්නෙ? එයාද අහල තියෙන්නෙ? හරකෙක්. MH 370 හොයාගන්න බැරි නං virology වලිං ඇති වැඩේ මොකක්ද ඇහුව වගේ :yes: