thambida??
wuhan wala 60% hadunada nadda api danne na. stats accurate kiyala unge past stats ekka balapuwama pili gannath ba.
60% hadila nawatinne na. aniwa 99% ma infect wenawa. eth ~10% danneth na infect una kiyala. ~80% Mild Condition. ~10% thama critical wenne. 60% hadunata passe spread rate eka drop wenawa automatically. ethakota lock down eka ayin karanna puluwan.
dan na. ada health ministry eken media walata kiyala jathiya kiyanna epa kiyala

. උත්තරය හරිම කෙටියි...wuhan wala 60% hadunada nadda api danne na. stats accurate kiyala unge past stats ekka balapuwama pili gannath ba.
60% hadila nawatinne na. aniwa 99% ma infect wenawa. eth ~10% danneth na infect una kiyala. ~80% Mild Condition. ~10% thama critical wenne. 60% hadunata passe spread rate eka drop wenawa automatically. ethakota lock down eka ayin karanna puluwan.
So it eats the lungs![]()




හෙළයෙක්;25276440 said:අපිත් මේ ටිකේ වැඩක් ඉවර කරල ඉන්නෙ ඔය වගේ තාම ටෙස්ටින් කරන අය රිසල්ට් එක දුන් නෑ. වැඩේ එක්ස්පෝස් කරොත් මාත් එක්ස්පෝස්![]()


ජාතිය නො කියුවට ප්‍රදේශය, අඩුම ගානෙ වාසගම හරි කියනවනම් අපිට බයක් සැකක් නැතුව අවසන් ගරුත්වය දක්වන්ඩ පුලුවන්නෙ..



More or less
It infects airway epithelial cells and kills them
Immunity system kills infected and noninfected epithelial cells left and right
The protective layer of the lung is damaged and the immunity system weakens
Pneumonia settles in the respiratory system with ease
Wasted

උත්තරය හරිම කෙටියි...
ඔය ගණන් හරියන්නේ ඔය ලෙඩ වෙන 60% ටම Medical Facility දෙන්න පුළුවන් කියලා උප කල්පනය කරොත් විතරයි. දවස් 30 ඇතුලත රටේ වැඩකරන ජනතාව වෙන් 30% හොස්පිටල් වල ට එනවා කියලා හිතන්න .මොකක් වෙයිද
heta ewapan 
එක්ස්පෝස් වෙන්න එපා මේ දවස් එක්ස්පෝස් වෙන එක අෑගට හොඳ නැහැ![]()
Nodakin future humans un dengaoth mae generation eka male virus ekakin kiyala wasa lajjawa.Astroid ekak wage nan kamakuth ne

wawulo kala maruna kiyaiNodakin future humans un dengaoth mae generation eka male virus ekakin kiyala wasa lajjawa.Astroid ekak wage nan kamakuth ne

Me generation eka maerunoth future humans la enne mars walinda![]()

හෙළයෙක්;25276477 said:
එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.
චිනෙ උනත් ලොගරිතම් චාර්ට් එකක් අරන් බලන්න එකම විදියට Move වෙන්නෙ. ඒක සාම්පල් එකක් විදියට අරගෙන බලන්න අනික් රටවල් වලට . හැම එකම එකම විදියට වැඩ කරන්නෙ.
බෙහෙත් කරත් නැතත් ඕක වැඩ කරන්නෙ ජෙනටික් ඇල්ගොරිතම් එක වැඩ කරන විදියට. එපිඩමික් එකක් කියන්නෙ හරියට ජෙනටික් ඇල්ගොරිතම් එකේ සිලෙක්ශන් එකක් වගේ මිනිස්සුන්ට.
කවුන්ට් හයිඩ් කරන්න පුළුවන් උනාට ශැඩෝ එක හයිඩ් කරන්න බෑ ඔය වගේ වෙලාවට. ප්‍රශ්නෙ තියෙන්නෙ බොරු කියල දන්නව උනාට පැහැදිලි සාක්ශි වලින් ඔප්පු කරන්න බෑ.
හෙළයෙක්;25276484 said:ආ මේ ටික බලපන්. වැඩේ වෙන විදිය කියල තියෙනව සරලවම.