Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    wuhan wala 60% hadunada nadda api danne na. stats accurate kiyala unge past stats ekka balapuwama pili gannath ba.

    60% hadila nawatinne na. aniwa 99% ma infect wenawa. eth ~10% danneth na infect una kiyala. ~80% Mild Condition. ~10% thama critical wenne. 60% hadunata passe spread rate eka drop wenawa automatically. ethakota lock down eka ayin karanna puluwan.

    චර්නොබිල් වගේ තමා උන් එකාට එකා බයයි. හැමෝම කාට හරි ඇගේ ගහල බේරෙන්න බලන්නෙ. චීන ගැන අපි දන්නෙ ෆිල්ම් එකක් වගේ උන් තමා අධ්්‍යක්ශනය ඔක්කොම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan na. ada health ministry eken media walata kiyala jathiya kiyanna epa kiyala

    ජාතිය නො කියුවට ප්‍රදේශය, අඩුම ගානෙ වාසගම හරි කියනවනම් අපිට බයක් සැකක් නැතුව අවසන් ගරුත්වය දක්වන්ඩ පුලුවන්නෙ.:yes::yes:.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    wuhan wala 60% hadunada nadda api danne na. stats accurate kiyala unge past stats ekka balapuwama pili gannath ba.

    60% hadila nawatinne na. aniwa 99% ma infect wenawa. eth ~10% danneth na infect una kiyala. ~80% Mild Condition. ~10% thama critical wenne. 60% hadunata passe spread rate eka drop wenawa automatically. ethakota lock down eka ayin karanna puluwan.
    උත්තරය හරිම කෙටියි...
    ඔය ගණන් හරියන්නේ ඔය ලෙඩ වෙන 60% ටම Medical Facility දෙන්න පුළුවන් කියලා උප කල්පනය කරොත් විතරයි. දවස් 30 ඇතුලත රටේ වැඩකරන ජනතාව වෙන් 30% හොස්පිටල් වල ට එනවා කියලා හිතන්න .මොකක් වෙයිද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    So it eats the lungs:baffled:

    More or less

    It infects airway epithelial cells and kills them

    Immunity system kills infected and noninfected epithelial cells left and right

    The protective layer of the lung is damaged and the immunity system weakens

    Pneumonia settles in the respiratory system with ease

    Wasted
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    reputation_neg.gif
    Coronavirus (Covid19)... 04-02-2020 08:39 PM pala ponnaya

    ponnaya ube appa pa pa paa
    ube ammat man hikuwa wa wa waa
    hukala kimba peluwa wa wa waa
    palun hilen ponna petiya awa wa wa wa :lol::lol::lol:

    ekige kedirilla pattah :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    හෙළයෙක්;25276440 said:
    අපිත් මේ ටිකේ වැඩක් ඉවර කරල ඉන්නෙ ඔය වගේ තාම ටෙස්ටින් කරන අය රිසල්ට් එක දුන් නෑ. වැඩේ එක්ස්පෝස් කරොත් මාත් එක්ස්පෝස් :D:D

    එක්ස්පෝස් වෙන්න එපා මේ දවස් එක්ස්පෝස් වෙන එක අෑගට හොඳ නැහැ:P:P
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ජාතිය නො කියුවට ප්‍රදේශය, අඩුම ගානෙ වාසගම හරි කියනවනම් අපිට බයක් සැකක් නැතුව අවසන් ගරුත්වය දක්වන්ඩ පුලුවන්නෙ.:yes::yes:.

    oba mokatada baya wenna:rolleyes::rolleyes::rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    More or less

    It infects airway epithelial cells and kills them

    Immunity system kills infected and noninfected epithelial cells left and right

    The protective layer of the lung is damaged and the immunity system weakens

    Pneumonia settles in the respiratory system with ease

    Wasted

    :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    උත්තරය හරිම කෙටියි...
    ඔය ගණන් හරියන්නේ ඔය ලෙඩ වෙන 60% ටම Medical Facility දෙන්න පුළුවන් කියලා උප කල්පනය කරොත් විතරයි. දවස් 30 ඇතුලත රටේ වැඩකරන ජනතාව වෙන් 30% හොස්පිටල් වල ට එනවා කියලා හිතන්න .මොකක් වෙයිද

    එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.

    චිනෙ උනත් ලොගරිතම් චාර්ට් එකක් අරන් බලන්න එකම විදියට Move වෙන්නෙ. ඒක සාම්පල් එකක් විදියට අරගෙන බලන්න අනික් රටවල් වලට . හැම එකම එකම විදියට වැඩ කරන්නෙ.

    බෙහෙත් කරත් නැතත් ඕක වැඩ කරන්නෙ ජෙනටික් ඇල්ගොරිතම් එක වැඩ කරන විදියට. එපිඩමික් එකක් කියන්නෙ හරියට ජෙනටික් ඇල්ගොරිතම් එකේ සිලෙක්ශන් එකක් වගේ මිනිස්සුන්ට.
    කවුන්ට් හයිඩ් කරන්න පුළුවන් උනාට ශැඩෝ එක හයිඩ් කරන්න බෑ ඔය වගේ වෙලාවට. ප්‍රශ්නෙ තියෙන්නෙ බොරු කියල දන්නව උනාට පැහැදිලි සාක්ශි වලින් ඔප්පු කරන්න බෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Nodakin future humans un dengaoth mae generation eka male virus ekakin kiyala wasa lajjawa.Astroid ekak wage nan kamakuth ne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    එක්ස්පෝස් වෙන්න එපා මේ දවස් එක්ස්පෝස් වෙන එක අෑගට හොඳ නැහැ:P:P

    ආ මේ ටික බලපන්. වැඩේ වෙන විදිය කියල තියෙනව සරලවම.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    හෙළයෙක්;25276477 said:

    එහෙම වෙන්නෙ නෑ ඉතාලියම ගනින්කො උන් දැන් හැදෙන උන් හැදිල මැරෙන උන් මැරිල උපරිම ස්ටේට් එකට ඇවිත් ඉන්නෙ.

    චිනෙ උනත් ලොගරිතම් චාර්ට් එකක් අරන් බලන්න එකම විදියට Move වෙන්නෙ. ඒක සාම්පල් එකක් විදියට අරගෙන බලන්න අනික් රටවල් වලට . හැම එකම එකම විදියට වැඩ කරන්නෙ.

    බෙහෙත් කරත් නැතත් ඕක වැඩ කරන්නෙ ජෙනටික් ඇල්ගොරිතම් එක වැඩ කරන විදියට. එපිඩමික් එකක් කියන්නෙ හරියට ජෙනටික් ඇල්ගොරිතම් එකේ සිලෙක්ශන් එකක් වගේ මිනිස්සුන්ට.
    කවුන්ට් හයිඩ් කරන්න පුළුවන් උනාට ශැඩෝ එක හයිඩ් කරන්න බෑ ඔය වගේ වෙලාවට. ප්‍රශ්නෙ තියෙන්නෙ බොරු කියල දන්නව උනාට පැහැදිලි සාක්ශි වලින් ඔප්පු කරන්න බෑ.

    එහෙනම් ලංකාවෙත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් කොරෝනා නොකරගෙන 60% වෙන කන් වැඩි කරගන්න එක . බොරුවට control කරන එක තේරුමක් නෑ
     
    Status
    Not open for further replies.