ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
![]()
අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට
උට ඕක මන් කලිනුත් තේරුම් කළා..කවුරු හරි උට ලණුවක් දීලා





ඒකත් කලින් කෙනෙක් ඇඳපු එකක්.
