Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
    මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
    sketch-1585847888740.png

    අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්‍රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට

    උට ඕක මන් කලිනුත් තේරුම් කළා..කවුරු හරි උට ලණුවක් දීලා :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,378
    113
    මාලඹේ

    කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ .එක නිසා තමා පණ දාගෙන ඕක ටයිප් කරන්න උනේ . තේරෙන විදියට.:D:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,731
    28,643
    113
    ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
    මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
    sketch-1585847888740.png

    අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්‍රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට

    උට ඕක මන් කලිනුත් තේරුම් කළා..කවුරු හරි උට ලණුවක් දීලා :rofl:

    critical patients la gaana total patient count eken update wena eke wenne..ada critical count eken 1000 k marunoth total patient count eken ayeth critical gaaneta 1000k ho eeta wediya add wenewa..common sense :angry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,744
    113
    ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
    මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
    sketch-1585847888740.png

    අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්‍රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට
    නැහැ බං , උන් අපි වගේ සේරම admit කරගන්නේ නෑ, critical අයව තමයි ඇඩ්මිට් කරන්නේ , ගොඩක් වෙලාවට ටෙස්ට් කරන්නෙත් නෑ mild අය .

    YZvjwHg.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහ් නැහ් ඔය උබ ජෙප්පොන්ට සපෝට් කාලේ ෆොටෝ එකක්. :rofl::rofl:
    එලකිරි එන්න කලිං :baffled:

    රෙද්ද ගැල උනාටා පස්සෙ නැ නැ ගාල වැඩක් නැ , රතුකමිසෙන් ඔක්කොම මාට්ටු වෙලා ඉවරයි :lol::lol::lol::lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රෙද්ද ගැල උනාටා පස්සෙ නැ නැ ගාල වැඩක් නැ , රතුකමිසෙන් ඔක්කොම මාට්ටු වෙලා ඉවරයි :lol::lol::lol::lol:

    මට තියෙන්නෙ එකක එක සුදු කමිසයක් විතරයි.:sorry: ඒකත් කලින් කෙනෙක් ඇඳපු එකක්.:(:(
    මේ ඉන්නෙ උබම තමා මට හොඳටම මතකයි.:yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,378
    113
    මාලඹේ
    නැහැ බං , උන් අපි වගේ සේරම admit කරගන්නේ නෑ, critical අයව තමයි ඇඩ්මිට් කරන්නේ , ගොඩක් වෙලාවට ටෙස්ට් කරන්නෙත් නෑ mild අය .

    YZvjwHg.png

    Test කරන්නේ නැතුව කොහොමද බං කොරෝනා කියලා Comfirm කරන්නේ
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මචංලා ලංකාවේ කොරෝනා නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන charity එකක් දන්නවාද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
    මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
    sketch-1585847888740.png

    අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්‍රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට
    GMOA eka kiyana ewa balanna plzz.. erozan wenna wage epa wena account eken hitiyath :rofl::rofl:
     
    Status
    Not open for further replies.