
bro...could you share the link please?
නැ බන් පිරිමින්ගෙ immune සිස්ටම් එක වික් නැ ගැනු අයගෙ XX පිරිමි අයගෙ XY, ගැනු අයට එක්ස්ට්රා බෙනිෆිට් තියෙනවා X කෙත දෙකක් තියෙන නිසා.
america meka control karanne na.ඇමෙරිකාවේ 30,000!. හම්මෝ

ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට
උබයි උබෙ කොල්ලොයි වැටිලා ඉන්න තත්වෙ ගැන දුකයි මචන්. ආණ්ඩුවෙන් නම් උදව්කරන එකක් නෑ. පුළුවන් නම් එළවළු විකුනන්න පොලීසියෙන් අවසර අරන් කොල්ලො කට්ටිය දම්මලා ඒවා හරි කරන්න බලන්න.මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..
දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.
මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්වත් ආදායමක් නෑ
කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..
අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?