Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,458
    113
    Pls wear a MASK
    Breaking: Cases of the coronavirus crossed 1 million worldwide, four months after it was first detected in Wuhan. More than 51,000 people have died and 208,000 have recovered in what has become the biggest global public health crisis of the 21st century.

    The U.S. now has the most cases globally, while Italy has suffered the highest death toll. Here’s how the disease has spread: https://trib.al/Nd33Vjc
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,458
    113
    Pls wear a MASK
    oJx9VgP.jpg


    https://www.scmp.com/news/china/soc...nder-control-end-april-chinas-top-respiratory
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,458
    113
    Pls wear a MASK
    කොරෝනා වෛරසය : ලංකාවේ සිව්වෙනි මරණය වාර්තාවේ



    මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්. මෙමෙ රෝගියාට නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට වාර්තා වන සිව්වන මරණය මෙයයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    නැ බන් පිරිමින්ගෙ immune සිස්ටම් එක වික් නැ ගැනු අයගෙ XX පිරිමි අයගෙ XY, ගැනු අයට එක්ස්ට්‍රා බෙනිෆිට් තියෙනවා X කෙත දෙකක් තියෙන නිසා.

    You are partly correct. There are a quite a number of genes that contribute to immunity, encoded in the X chromosome - and women have two of these.

    But the disparity of male/female isn't unique to Covid 19. It was noticed before with SARS and MERS too.
    No one has a confirmed valid reason, but all these infections are respiratory and the general consensus is that males are mostly affected because of their lifestyle - main contributors being smoking and drinking - way much more than women do.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,458
    113
    Pls wear a MASK
    This morning's COVID-19 stories:

    The number of confirmed coronavirus cases around the world has topped one million. More than 50,000 people have died: https://cna.asia/3bPPiph

    Italy recorded 760 deaths linked to COVID-19, bringing the national death toll to nearly 14,000. The number of new cases have held steady for a fourth consecutive day: https://cna.asia/3dR00O0

    The World Bank has approved an initial US$1.9 billion in emergency COVID-19 funds in 25 developing countries. More than half could help fight the virus in India: https://cna.asia/2R1ij9t

    "The very notion that COVID-19 only affects older people is factually wrong," says WHO, reiterating that children can also be affected by the virus: https://cna.asia/3dNZjVF

    The cluster of COVID-19 cases at SingPost Centre in Singapore was caused by an employee who had turned up for work despite being unwell, says Communications and Information Minister S Iswaran: https://cna.asia/39Ejxhj
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
    මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..

    දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.

    මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්‌වත් ආදායමක් නෑ

    කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..

    අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?
     
    • Like
    Reactions: ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,710
    113
    ඔය Current Situation පෙන්නන්නේ Mild සහ critical කියලා.දැනට critical වෙලා ඉන්න කට්ටිය . වැරදියට තමා Graph එක කියවලා තියෙන්නේ . හොස්පිටල් එකට එනකොට Mild කොහොමත් ලෙඩා ඇවිදගෙන එන්නේ .දවස් දෙක තුනක් හිටියාම Lungs වලට සේම ඇවිත් හුස්ම ගන්න බැහැ එතකොට criticle වෙනවා තව දවස් දෙකක් යනකොට ලෙඩ Dead වෙනවා . ඕක තමා මේ වයිරස් එකේ cycle එක. දැන් නම් වයස 18 පෝලිමේ හිටගෙන ඉන්න ලෙඩ්ඩුත් මැරිලා වැටෙනවා ඇමරිකාවේ. ඕක Mild condition උනා කියල නැහැ මැරෙනවා . මේක තමා ගොඩක් අය පටලවා ගන්නේ
    මෙන්න හොදම උදාරනය මේ ඉතාලියේ අද critical ගාන 4053
    අද 800 වගේ මැරිලා එතකොට මෙහෙම මැරුණොත් තව දවස්4 කින් Critical ගාන 1000 ට අඩු වෙන්න ඕනේ . එහෙම වෙනවද නැහැ නේද Mild ඉන්න අය සහ තව අලුතෙන් එන අය Critical ගොඩට එකතු වෙන ගමන් Dead වෙන අයත් ඒත් එක්කම වැඩි වෙනවා . ඇයි. මෙහෙම වෙන්නේ උත්තරය තමා ප්‍රමාණවත් Medical Treatment නැති කම. මේක නිසා තමා අන්තිමට මලමිනී කඳු ගැහෙන්නේ හොස්පිටල් වල. මේක වයිරස් එකක් පාලනය නොකලොත් 60% හැදිලා 10% මැරිලා යනවා කියන්නේ පිස්සු කතාවක්. දැන් වත් තේරුණා කියලා හිතනවා . නැත්නම් කරන්න දෙයක් නැහැ මට


    මෙහෙමයි ඉතාලිය කියල කිව්වට ඇත්ත්ටම ඒක ගන්න ඕනි හැදිච්ච පොපියුලේශන් එකට කියල.

    මේක රිසර්ච් එකක් 11 ඕතර්ස්ල එකතු වෙලා කරපු. ගොඩක් අයගෙ හිස්ට්‍රි එක හොදයි රිසර්ච් වල එතකොට මේ පේපර් එකත් නිකම්ම පබ්ලිශ් කරපු එකක් නෙවෙයි.
    https://www.researchgate.net/public...iven_Modelling_Analysis_of_the_Early_Outbreak

    https://www.businessinsider.com/coronavirus-80-percent-cases-are-mild-2020-2



    ඔන්න ඔය තැන් දෙකේ තියෙන ෆැක්ට්ස් වලට අනුව අදුරගන්නෙ නැතුව 7ක් ඉන්නව 1ක් හම්බ්බ වෙනකොට. ඒ 7 තමා ස්ප්‍රෙඩ් කරන්නෙ. රිපෝට් වෙන 1න්ම තමා ක්‍රිටිකල් ඩෙත් ඔක්කොම කැල්කියුලේට් කරන්නෙ. ගොඩක් වෙලාවට මේක අර මම කලින් කිව්ව වගේ ජෙනටික් ඇල්ගොරිතම් එකේ සිලෙක්ශන් එකක් විදියට දැන් වැඩ කරන්නව.



    ඇත්තටම බෙහෙතක් ඕනිම නෑ මේක ඉෆෙක්ට් එක ලෝකෙන්ම අයින් වෙන්න. මේ වයිරස් එකට ඉමියුනේට් නැති අය කොහොමත් මැරෙනව. ජාන ප්‍රශ්නයක් තියෙන්නෙ. ඇමරිකාවෙ හම්බ වෙන රේට් එක වැඩි වෙන්නෙ උන්ගෙ ටෙස්ටින් ස්ටෙන්ත් එක වැඩි නිසා එතකොට උන්ගෙ අර කලින් වගේ1ක් හමබ්බ වෙනකොට 7ක් නෙවෙයි එලියෙ ඉන්නෙ 2කක් තුනක් වගේ මග ඇරෙන්නෙ. ටෙස්ට් එකේ සක්සස් රේට් එකත් 70%ක් එතකොටත් 30% මග ඇරෙනව. ( According to these articles https://www.theverge.com/2020/3/17/...-pcr-diagnostic-point-of-care-cdc-techonology , https://www.bbc.com/news/health-51491763, https://www.businessinsider.com/germany-why-coronavirus-death-rate-lower-italy-spain-test-healthcare-2020-3 )



    එතකොට ඇමරිකාවෙ ඩෙත් රේට් එක 1%ක් 3%ත් අතර වගේ තියෙනව මොකද එයාල පොසිටිව් කියල හොයාගන්න ඔක්කොම ක්‍රිටිකල් යන්නෙ නෑ. වැඩි ප්‍රමාණයක් ඉන්නෙ වයිරස් එකක් තියෙනවද කියලවත් දන්නෙ නැති අය නිසා. යූරෝපෙ මෙච්චර දවසක් උනේ හම්බ වෙන අයගෙන් ක්‍රිටිකල් යන්න පුළුවන් අවස්තාවට ලග අය තමා වැඩි. එතකොට 100ක් හමබ් උනොත් 10ක් මැරෙන්න පුළුවන්. එලියෙ පතුරන අය මේ ගොල්ලන්ගෙ කවුන්ට් එකේ නෑ. ඒ කොහොම වෙනස් උනත් ස්ප්‍රෙඩ් චාර්ට් එක යන්නෙ එකෙම විදියකට ඔය හැම රටකම. ඒකෙන් කියන්නෙ මිනිස්සු කොහොම බෙදිල වෙන් වෙලා ඉදියත් මේ වයිරස් එකට ඇටෑක් කරන ජාන හැම පොපියුලේශන් එකකම එකම විදියකට ස්ප්‍රෙඩ් වෙලා තියෙනව කියන එක. ( By reading these articles and researches https://link.springer.com/chapter/10.1007/978-1-4615-1899-0_1 , https://www.ncbi.nlm.nih.gov/books/NBK92477/, https://www.sciencemag.org/news/2020/03/how-sick-will-coronavirus-make-you-answer-may-be-your-genes# )

    මිනිස්සුන්ට මේකෙන් බේරෙන්න නන් ක්‍රම 3ක් තියෙනව ඇත්තටම



    1. ජාන හොද උන් ටික ඉතුරු වෙන්න මුලු ඔක්කොම සිලෙක්ශන් එකට යන එක
    2. බෙහෙතක් හොයාගන්න එක.

    3. මොලේ කල්පනා කරල ගෙදරට වෙලා ඉන්න එක මේ ටික සෙට්ල් වෙනකන්.

    ඔය තුන්වෙනි මෙතඩ් එකත් පළවෙනි එකේම සබ් සෙක්ශන් එකක්තමා.


    වෙන කිසිම රටක නැති පහසුකම් ටිකක් මේ වෙනකොට අපිට ලැබිල තියෙන 3න් වෙනි මෙතඩ් එකෙන් බේරෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මචංල පොඩි දෙයක් දැන ගන්න මේක දාන්නේ මේ තේර්ඩ් එකට සුදුසු නැත්නම් ඉග්නොර් කරලා දාන්න
    මම කරන්නේ මචං මෑන් පවවර් බිස්නස් එකක් කන්ස්ට්‍රක්ශන් සයිට් වලට තමා සප්ලයි කරන්නේ..

    දැන් මටයි මයේ කොල්ලෝ ටිකටයි කෙලවෙලා ඉන්නේ උපරිම. කොල්ලන්ට පඩි හම්බ වෙන්නේ උං වැඩ කලොත් විතරයි, මට කමිෂන් එක හම්බ වෙන්නෙත ඒ පඩියට.

    මේ මාසේ දහවෙනිදා හම්බ වෙන්න තියෙන්නේ මාර්තු තිස් එකෙන් ඉවර මාසේ පඩි.. කොල්ලන්ට වැඩ කරන්න හම්බඋනේ දවස් දහයක් වගේ. උන්ට පඩිත් නෑ මට කමිශෂනුත් නෑ මේ මාසේ කොහොම හරි ඇදගත්ත කිය පන්කෝ ලබන මාසේ සතයක්‌වත් ආදායමක් නෑ

    කෝරෝනා වලින් නෙමෙයි මැරෙන්න වෙන්නේ බඩකින්නේ මැරෙන්න වෙන්නේ... මට විතරක් නෙමෙයි මාත් එක්ක වැඩ කරන කොල්ලෝ ටිකයි උන්ගේ පවුල් වල කට්ටියයි, මගේ පවුලේ කට්ටියටයි හැමෝටම..

    අපිට ආන්ඩුවෙන් මොනාම හරි සහනයක් ගන්න පුළුවන් වෙයිද ? කොහේටද කාටද මේ ගැන කතා කරන්න ඕනේ ?
    උබයි උබෙ කොල්ලොයි වැටිලා ඉන්න තත්වෙ ගැන දුකයි මචන්. ආණ්ඩුවෙන් නම් උදව්කරන එකක් නෑ. පුළුවන් නම් එළවළු විකුනන්න පොලීසියෙන් අවසර අරන් කොල්ලො කට්ටිය දම්මලා ඒවා හරි කරන්න බලන්න.

    ෆුඩ්සිටි වලට කෝල් කරලා සීන් එක කියලා වැඩ තියෙනවද අහන්න.

    එහෙම නැත්නම් ලොකු ඉඩමක මොනා හරි වවන්න. මාසෙන් එකහාමාරෙන් අස්වැන්න ලැබෙන එලවළු ජාති තියෙනවා.
     
    • Like
    Reactions: chamal89
    Status
    Not open for further replies.