Me wage indoor pond ekak hadaganna keeyak yayida?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අඩෝ මේ වගේ පොන්ඩ් ඵකක් ගෙදර තියෙනවනම් අවුරුද්දක් අැඳිරිනීතිය දැම්මත් කමක් නෑ..:D

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Pond ඵකට වඩා ඔය koi fish ලා ටික ගණන්..ඵකෙක් ලක්ෂය පැනලා.. Pond ඵකේ නම් වියදම ගොඩක්ම යන්නෙ ෆිල්ටර් ඵකට..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    Pond ඵකට වඩා ඔය koi fish ලා ටික ගණන්..ඵකෙක් ලක්ෂය පැනලා.. Pond ඵකේ නම් වියදම ගොඩක්ම යන්නෙ ෆිල්ටර් ඵකට..

    පොඩි එවුන් ගෙනත් දැමමා ම ලොකුවෙයි නේද අවුරුද්දකට විතර පස්සෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පොඩි එවුන් ගෙනත් දැමමා ම ලොකුවෙයි නේද අවුරුද්දකට විතර පස්සෙ

    ජැපනීස් koi ලා ලංකාවෙ හැමතැනම නෑ බං.හොයාගන්න අමාරුයි..උන්ගෙ කලර්ස් සයිස් අනුව තමා ගණන් වැඩි වෙන්නෙ..පොඩි උන් ලොකුවෙනව මාස 6ක් වගේ යන්නෙ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Carp කියන්නෙ ඔය ජාතිය නෙවෙයිද?

    නෑ බං.මේ koi ලා..ජපානෙ තමා breed කරන්නේ..මුංගෙ කලර්ස් ලස්සනට පේන්න shiny වෙන්න විටමින් තියෙන වෙනම කෑම තියෙනව..මුංව හරියට හදනවනම් ලොකු වියදමක්‍ යනව..ගොඩක්ම සල්ලිකාරයො තමා මුන්ව හදන්නෙ.
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බර ගානක් යාවි...
    ෆිල්ටර් එකට ලොකු වියදමක් යාවී..
    ෆිල්ටර් එකේ මොටර් එකට කරනට් බිලත් වැඩිවෙයි...
    සතියකට 30% වතුර මාරුකරන්න ඕන..
    ටැප් වතුර නම් වෙනම ටැංකියකට කලින් පුරවල තියා ගන්න වෙනවා
    මාසයකට රු 1000 ක් වත් අඩුම වියදම් කරන්න පුළුවන්නම් වැඩේට බහින්න..
    ජපන් කාෆ් කෙනෙක් රු 15000 ඉදල ලක්ෂ 10 වගේ වෙනකම් ඉන්නවා ..(පාට අනුව වටිනකම වැඩිවේ)

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බං.මේ koi ලා..ජපානෙ තමා breed කරන්නේ..මුංගෙ කලර්ස් ලස්සනට පේන්න shiny වෙන්න විටමින් තියෙන වෙනම කෑම තියෙනව..මුංව හරියට හදනවනම් ලොකු වියදමක්‍ යනව..ගොඩක්ම සල්ලිකාරයො තමා මුන්ව හදන්නෙ.

    ඔය සිල්වර්,තැබිලි පාට කාප් මාළු මම දැකල තියෙනව,සමාන කමක් තියෙනව වගේ හිතුන..ලස්සනයි.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,677
    113
    මාලඹේ
    ජැපනීස් koi ලා ලංකාවෙ හැමතැනම නෑ බං.හොයාගන්න අමාරුයි..උන්ගෙ කලර්ස් සයිස් අනුව තමා ගණන් වැඩි වෙන්නෙ..පොඩි උන් ලොකුවෙනව මාස 6ක් වගේ යන්නෙ..

    පොඩිම එකෙක් සාමාන්‍යයෙන් ගණන් දන්නවද බං.
    පිටරට වළනම් සාමාන්‍ය එකෙක් රුපියල් 400 වගේ වෙන්නේ.
    මෙහේ කොහොමද ගණන්