Pond ඵකට වඩා ඔය koi fish ලා ටික ගණන්..ඵකෙක් ලක්ෂය පැනලා.. Pond ඵකේ නම් වියදම ගොඩක්ම යන්නෙ ෆිල්ටර් ඵකට..
Pond ඵකට වඩා ඔය koi fish ලා ටික ගණන්..ඵකෙක් ලක්ෂය පැනලා.. Pond ඵකේ නම් වියදම ගොඩක්ම යන්නෙ ෆිල්ටර් ඵකට..
Carp කියන්නෙ ඔය ජාතිය නෙවෙයිද?
පොඩි එවුන් ගෙනත් දැමමා ම ලොකුවෙයි නේද අවුරුද්දකට විතර පස්සෙ
Na ita wadiye koi fish lage colours lassanai. Un wenama breed ekk. Sahena ganan.
Carp කියන්නෙ ඔය ජාතිය නෙවෙයිද?
නෑ බං.මේ koi ලා..ජපානෙ තමා breed කරන්නේ..මුංගෙ කලර්ස් ලස්සනට පේන්න shiny වෙන්න විටමින් තියෙන වෙනම කෑම තියෙනව..මුංව හරියට හදනවනම් ලොකු වියදමක් යනව..ගොඩක්ම සල්ලිකාරයො තමා මුන්ව හදන්නෙ.
ජැපනීස් koi ලා ලංකාවෙ හැමතැනම නෑ බං.හොයාගන්න අමාරුයි..උන්ගෙ කලර්ස් සයිස් අනුව තමා ගණන් වැඩි වෙන්නෙ..පොඩි උන් ලොකුවෙනව මාස 6ක් වගේ යන්නෙ..