Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    World Bank sees 'major global recession' due to pandemic

    World Bank Group President David Malpass on Friday (Apr 3) said the rapidly spreading COVID-19 pandemic was expected to cause a "major global recession" that would likely hit the poorest and most vulnerable countries the hardest.

    "We intend to respond forcefully and massively with support programs, especially for poor countries," Malpass said in a posting on the LinkedIn networking site, adding that he planned to speak soon with the leaders of Ethiopia, Kenya and other countries.

    Source: https://www.channelnewsasia.com/new...12608992?cid=telegram_cna_social_28112017_cna
     
    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    05 වන පුද්ගලයාත් කොරෝනා වෛරසයට බිළිවෙයි
    2020-04-04

    කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම වෛරසය වැළදීමෙන් මෙරට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 05ක් වනවා.

    මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි 40 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.

    Neth

    :(:(:(:(:(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මල් තියලා වැදපල්ලා. පින් දීපල්ලා....

    Sirimavo-Bandaranaike-700x681.jpg

    මෙ ගෑනි තමයි දේශීය නිශ්පාදනය වැඩි කරන්න පිටින් ගේන ආනයන සීමා කරලා දේශීය ව්යාපාර දිරිමත් කරේ.නව නිපැයුම් දිරිමත් කලේ ..මේ ගෑනිගේ කාලේ ඩොලරයක් ගන්න රුපියල් 4යි වියදම් උනේ. :baffled:

    අද කාලේ ජීවත්වෙලා ඉන්න කලුසුද්දන්ගේ අම්ම අප්පලාට බාප්පලා මහප්පලට පුන්චි අම්මලා ලොකු අම්මලට නැන්දලා මාමලාට ආච්චි සීයලට මේ ගෑනීව දිරෙව්වේ නෑ .මොකද මේ ගෑනී කිව්වා රට ස්වයoපෝශිත කරන්න ආනයන සීමා කරන නිසා දැන් අපි කොරෝනාවලින් කටු කනවා වගේ පොඩි කට්ටක් ටික කාලෙකට කාපල්ල කියලා.එහෙම කලේ මේ ගෑනීගේ බල තන්හාව පැත්තක තියල රටට තියන ආදරේට. :yes:

    ජේ.ආර් පාපතරයා මෙකෙන් වාසිය ගත්තා. ඌ මෙහෙ ඉන්න කලුසුද්දන්ට සුර පුරයක් මැව්වා. පිටරට ඔක්කොම සැප මෙහෙට දෙනවයි කිව්වා.නිකන් ඉදලා දියුණු වෙන්න හදන සෝබන කම්මැලි කලුසුද්දෝ ජේ ආර්ට කතිරේ ගහලා සිරිමාවෝව එලෙව්වා. :angry::angry::angry:

    එකේ පව් තමයි මේ අපි අද ගෙවන්නේ .ඉන්දියාවෙන් ලැබෙන විස පරිප්පු නැතිනනම් බෙහෙත් ගහපු සැමන් නැතිනම් අද කලුසුද්දන්ට ජීවත් වෙන්නවත් බෑ.තොපිලගේ වැඩිහිටියෝ තොපිලා වෙනුවෙන් සිරිමාවොගේ කාලේ ඒ කැපකිරීම කලේ නෑ .ඒ හින්දයි මේ රටට කෙල වෙලාම ගියෙ .:angry::angry::angry:

    2020 කොරෝනා කේස් එකෙන් මේ නිර්මානය වෙලා තියෙන්නේ ඒ සිරිමාවෝ යුගය ... ඔක්කොම එවුන් හැමදේම ලoකාවේ හදාගන්න දගලනවා.මේ දැගලිල්ල අවුරුදු 10ක් තිබ්බනම් 2030/35/40 වෙන කොට ලoකාව සිoගප්පුරුව හා සම වෙවි...ඒත් කොරෝනා කේස් එක ඉවර උන ගමන් ආයි පිටරටින් කන්න තොපිලාට පුරුදු කරාවි.. ඒ දේශපාලුවෝ..මොකද උන්ගේ ගොඩක් බිස්නස් තියෙන්නේ ආනයන එක්ක .:angry:මේ කාලකන්නි සිස්ටම් එක හැදුවේ ජේ.ආර්:angry::angry:

    1978 කියන්නේ මේ රට විනාශ උන වසරයි.දැන් තමා තොපිලට තෙරිලා තියෙන්නේ රටක් ස්වයoපෝශිත වෙන එකේ වැදගත්කම.බලාපල්ලා උතුරු කොරියාව දිහා.උන්ට කොරෝනා ගැන වගේ වගක් නෑ.මොකද උන්ගේ රට ස්වයපෝශිතයි. උන් මේ අස්සේ මිසයිල යවනවා. :cool:

    සoචාරක ව්යාපාරය කියන්නෙත් සුද්දට වහල්කම් කිරීමක් තමයි.අද තෙල් වෙනුවෙන් හම්බයන්ට පස්චාත්භාගේ පුදන්න වෙලා තොපිලට..සුද්දන්ට ලoකාවට යන්න එපා කියලා මහ සුද්දා කියපු ගමන් ලoකාව ඉවරයි. ලoකාවේ ඇදුම් ගන්න එපා කියලා ට්‍රම්පච්චි කිව්ව ගමන් ලoකාව ඉවරයි ..:angry:

    තොපිලා මෙච්චර කල් රුසියාව චීනෙට අපනයන හදන්න හරියට උත්සහ ගත්තේ නෑ .ඒ රටවල් කවදාවත් ලoකාවට වැටෙන්න දෙන්නේ නෑ:angry:

    russia-import-products

    russia-import-products.png

    China’s Top 10 Imports

    Electrical machinery, equipment: US$496.8 billion (24% of total imports)
    Mineral fuels including oil: $343.6 billion (16.6%)
    Machinery including computers: $190.3 billion (9.2%)
    Ores, slag, ash: $163.6 billion (7.9%)
    Optical, technical, medical apparatus: $98.7 billion (4.8%)
    Vehicles: $75.1 billion (3.6%)
    Plastics, plastic articles: $71.6 billion (3.5%)
    Gems, :shocked:precious metals: $60.5 billion (2.9%)
    Organic chemicals: $57.8 billion (2.8%)
    Copper: $40.8 billion (2%)

    ලෝකෙයි දියුණුයි කිව්වට දියුණුම නෑ වගේ නේ පුතේ. #ඇමෙරිකාව_චීනය බ්‍රිතාන්‍ය කිව්වම මහා සුරපුර කියලනේ හිතන් හිටියේ...උන් තමා ලෝක බලවත්තු උන් තමා වැඩ්ඩෝ එහෙම නේ හිතන් හිටියේ...එක වෛරසයකින් බලවතුන්ගේ බලේ බැස්සා.අපිත් මහ ලොකුවට ඕවා පස්සේ ගියා.අපිත් ඉගෙන ගත්තා උන්ගේ තාක්ෂණේ මහ ලොකුවට...මේක තමා හරි දේ මීට එහා දෙයක් නෑ කියලා අපිත් හිතන් හිටියා...අද ඇමරිකන් ඉස්පිරිතාලවල එවුන් අඩනවා පහසුකම් නෑ කියලා..උන්ගේ ලෝක අල්ලන හොලිවුඩ් ෆිල්ම් වලට තොපිලා රැවටුනා නේද හුජ්ජ කොල්ලෝ?:P:rofl:

    පොලොන්නරුවේ වකුගඩු රෝහල හැදුවයි කියලා සන්තෝසවෙන මෝඩයෝ රැලක් තොපිලා.හන්දි හන්දි ගානේ ෆාමසි තට්ටු ගනන් ප්‍රයිවට් රෝහල් ඉදිවෙන එකට සතුටුවෙන ගොබ්බයෝ ටිකක් තොපිලා..හැබැයි පදුරකට ගැහුවොත් උපාධී කාරයෝ දුසිමක්ම හම්බෙනවා.

    උන්ට තාම පිළිකාවට වෛරස්වලට අංශභාගේ වගේ ලෙඩ වලට බෙහෙත් නෑ..උන්ගේ බෙහෙත් බිව්වම වෙන ලෙඩක් හැදිලා නතර වෙන්නේ,ලෙඩේ යටපත් කරනවා විතරයි..උන්ගේ මහ ලොකු තාක්ෂණෙන් මොකක් හරි හැදුවොත් වායු ගෝලෙත් ඉවරයි.ශිලා ගෝලෙත් ඉවරයි.ජෛව ගෝලෙත්,ජල ගෝලෙත් ඉවරයි.දැන් අන්න චන්ද්‍රිකා කෑලි පිරිලා අභ්‍යවකාශෙත් ඉවරයි. ඒවා ඒ හැටි කාලයක් තියෙන්නෙත් නෑ.ඒවා මිනිසුන්ට හොදත් නෑ සත්තුන්ට හොදත් නෑ... පරිසරය බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන නියම ගේමක් දුන්නා.

    අර 1900 දී සුද්දා හදපු අධ්‍යාපන ක්‍රමයේ එල්ලිලා මැරෙන්න යනවා.උන් අපේ ඉතිහාසය 2500 කට සීමා කරා නිකමට හොයලා බැලුවද උන් මේ මොන මගුලක්ද කරේ කියලා.පෙරදිගට ඇවිත් ගියපු ගමන් උන් දියුණු උනේ කොහොමද කියලා හොයලා බැලුවද? උන්ට කියල මහ ලොකු ඉතිහාසෙකුත් නෑ කොහොමද මුන් මේ එක පාර අමුතු තාක්ෂණයක් හොයාගත්තේ? මේ තමා අපි අවුරුදු දස දහස් ගණනක් තිස්සේ එකතු කරපු දැනුම.උන් අපේ පොත් නැව් පුරවාගෙන අරන් ගියා.ඒවා අදටත් එහෙ තියෙනවා.ඒවා ගන්ට අපේ එවුන්ට උවමනාවක් නෑ.හිනායයි තමා උන් මේ ගුවන් යානා පවා හදන්නේ අපේ දැනුමෙන් ඒක තමා ඇත්ත.

    ලෝකේ පළවෙනි ශල්‍ය රෝහල හම්බෙන්නේ ලංකාවේ මිහින්තලෙන්.එතනින් හම්බෙන උපකරණ අද තියෙන උපකරණ වලට බෙහෙවින් සමානයි.අපේ හෙළ වෙදකම සුද්දගේ වෙදකම වගේ නෙවේ.නිට්ටාවටම් සුව වෙනවා,ඕනෑම ලෙඩකට බෙහෙත් තියෙනවා.හෙළයන්ගේ තිබ්බ ප්‍රතිශක්තියට ලේසියෙන් ලෙඩක් හැදෙන්නේ නෑ.මේ කොරෝනා වලට වුණත් සෞඛ්‍ය අංශ අවධානය යොමු කරේ නැතුවට බෙහෙත් තියෙනවා.අද අපේ හෙළ වෙදකමේ බොහොම පොඩ්ඩක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.හෙළ වෙදකම ගැන ලියවුණු පොත් ටිකත් තියෙන්නේ උන් ගාව.උන් ඒවාගෙන් ගන්ට පුළුවන් තරම් වැඩ ගන්නවා.

    එදා කළුගල් වලින් අපි දාපු වැඩ අදටත් සුද්දොන්ට හිතාගන්ට බෑ.සුද්දා ඇවිත් චන්ද්‍රිකා වලින් බලලා ජලාශයක් හදන්ට තැනක් අනුමාන කරලා හාරලා බලද්දී සුද්දා හොල්මන් වෙලා යන්ට මාදුරුඔය ජලාශය හම්බෙනවා.
    ඒ කියන්නේ අපේ උන් උඩින් ගිහින් බලලා ඒ තැන් තිතටම නිර්ණය කරලා තියෙනවා. අවුරුදු දෙදහස් ගණන් පරණ මුහුදු වගේ වැව් අපිට තියෙනවා.ඒ වගේ තාක්ෂණය ගැන හිතාගන්ට පුළුවන්ද? අපේ වැව් ටිකයි යෝධ ඇළ වගේ ඇළවලුයි ඔක්කොම Master Plan එකකට හදලා තියෙන්නේ.ඒවා හරියට බැලුවොත් තේරෙයි.අපේ ගල් පාලම් දැකලා ඇතිනේ.අපේ රටේ විතරක් නෙවේ වෙන රටවල් වලත් අපේ යක්කු ගල් පාලම් හදලා තියෙනවා.අද අපි මහ ලොකුවට සුද්දගේ දේ ඉගෙන ගෙන වෙන රටවලට කියලා පාලම්,පාරවල් හදාගන්නවා.අපේ මහා සෑයවල් වලට අකුණු ආවේ නෑ. ඒ සන්නායකතාව වැඩි ලී වලින් සන්නායක හදලා තියෙනවා.පීඩනය ගැන අපේ දැනුම දැදිගම ඇත් පහන බැලුවත් බලාගන්න පුළුවන්.අනෙක අපේ ජලාශ ටික.

    ලැජ්ජයි හෙළයෙනි.තොපේ මුතුන් මිත්තෝ තොපිට හිනාවෙනවා ඇති. සීගිරිය,කළුදිය පොකුණ වගේ ස්ථාන දැකලා සුද්දා හොල්මන් වුණා.උන් ඒවගේ තිබ්බ වටිනා දේවල් කොල්ල කෑවා.අපේ තාක්ෂණේ කොල්ල කෑවා.

    අපේ සටන් ශිල්පයත් එහෙම තමයි.කවුරුත් කවදාවත් අපේ රට යුද්දෙකින් යටත් කර ගත්තේ නෑ.අද තියෙන ඔය අංගම්පොර එදා තිබ්බ සටන් ක්‍රමයෙන් දශම ගානක්. අංගම් පොර හරියට පුළුවන් එකාට අඩි 20 - 30 උඩ අහසේ කරනම් ගහන්න පුළුවන්.කරාටේ,ජූඩෝ,කුන්ෆු ඔක්කොම යටයි හෙළයන්ගේ අංගම් පොර වලට.අපේ ආයුධත් සෑහෙන්න දියුණුයි.ලෝකේ පළවෙනි ස්නයිපර් තුවක්කුව අදටත් තියෙනවා ඇමෙරිකාවේ තට්ටු ගානක් යට බිල්ඩිමක ලේසර් කිරණ මැද්දේ.ඒ අපේ නිර්මාණ.

    මේ හැමදෙයක්ම කරේ අපේ හෙළයා.මේවා කරේ සාමාන්‍ය හිත් වලින් නෙවේ.දියුණු කරපු හිත් වලින්.ඒ හිත දියුණු කරේ විශ්ව ශක්තියෙන්.ලෝකේ ගුරුත්වය අඩුම රටේ ඉන්න හෙළයන්ට පුළුවන් හිත දියුණු කරලා හිතෙන් වැඩ ගන්න.හෙළයන්ට තිබ්බේ විශ්වයෙන් ආපු දැනුමක්.මේක සුද්දෝ ගන්න බැලුවා හරි ගියේ නෑ.උන්ට එහෙම භාවනා කරන්නත් බෑ.අපේ මේ තියෙන පරිසරය උන්ගේ නෑ.අපේ මේ තාක්ෂණය හින්දා පරිසරයට දශමෙකවත් හානියක් වෙන්නේ නෑ.විශ්වයෙන් ආපු දැනුමෙන් විශ්වයට හානියක් වෙන්නේ නෑ.සුද්දා අපේ දේ අරගෙන ඒකම වෙනස් විදිහකට අපිට කියල දෙනවා.ඒක සතපහක වැඩක් නෑ.

    දැන් තෙරෙනවද ජේ ආර් සහ යූ.එන්.පී ආණ්ඩු සිලබස් එකෙන් විසිකරපු ඉතිහාසය හදාරන එකේ වැදගත්කම.මේ ඉතිහාසේ තිබ්බ දැනුම මේ රටේ ව්යාප්තකරන්න පුලුවන් උනානම් ලoකාව ඉන්දියාවත් පරදවනවා.මේ සැගවුණු දැනුම මතුකරන්නේ පුරා විද්යාත්නයෝ.. ඒ දැනුම පරික්ෂා කල යුත්තේ මේ රටේ ඉන්න දොස්තරවරු ,ඉන්ජනේරුවෝ,විද්වතුන් .උන්ගේ වගකීම සුද්දගේ පුක හෝද හෝද ඉන්නේ නැතුව මේ දැනුම නූතන ලoකාවේ දියුණුවට යෝදාගන්න ක්‍රම හදන එක. ඇමරිකන් ගෝඨාට මේ ගැන වගේ වගක්වත් තියනවද ?:angry::angry::angry:අද රජය ණය කපන්නයි කියලා පිටරට්ටුන්ට පින්සෙන්ඩු වෙනවා. හිගා කනවා ..

    දල දේශීය නිශ්පාදනය වැඩි කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බෑ බෑමයි. :angry:
     
    • Like
    Reactions: tha123

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ආසාධිතයන් සිවුදෙනෙකු වෛරසයට ගොඳුරු වූ අයුරු අභිරහසක් - අධි වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම්

    2020-04-04 ShareFacebookTwitterEmail 2130 Views

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙරට පුද්ගලයින්ගෙන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    සමාජයේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් ද සිටිය හැකි බවටයි එම සංගමය සඳහන් කළේ.

    http://nethnews.lk/article/75912

    :sorry::sorry::sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :shocked:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,071
    7,357
    113
    Kotahena
    කොරෝනා ආසාධිතයන් සිවුදෙනෙකු වෛරසයට ගොඳුරු වූ අයුරු අභිරහසක් - අධි වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම්

    2020-04-04 ShareFacebookTwitterEmail 2130 Views

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙරට පුද්ගලයින්ගෙන් සිව්දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    සමාජයේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් ද සිටිය හැකි බවටයි එම සංගමය සඳහන් කළේ.

    http://nethnews.lk/article/75912

    :sorry::sorry::sorry:
    සිංහලු ඉවරයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට
    April 4, 2020 07:36 am

    නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම සම්බන්ධයෙන් සකස් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බව රජයේ වෛද්යන නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේ නව කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම පිළිබද තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු එහි අන්තර්ගත වී ඇති බවයි.

    adaderana

    හිතාගන්න පුළුවන් මොකද කරන්න යන්නේ කියල..:eek:
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනකු මෙරටින් හමුවෙයි - ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමගත් වසා දමයි

    මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ, නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. මේවනවිට කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

    සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 24 ක්. තවත් සැක සහිත රෝගීන් 250 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේයි.

    මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙනවා.

    එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලීසිය ඊයේ සුවිශේෂී කටයුත්තක් සිදු කළා. ඒ, පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල සංගීතමය වැඩසටහක් සංවිධාන කරමින්.

    මේ අතර අදාළ පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කළ ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ තවදුරටත් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේවනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

    එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත‍්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින්.

    ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී තිබෙනවා. ඒ අනුව අදාළ අවස්ථාවේ එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ.

    මේ අතර පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එම කාන්තාව ඊයේ රාති‍්‍රයේ අයි ඞී එච් රෝහල වෙත යොමු කෙරුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

    අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඉකුත් 31 වනදා හඳුනා ගැනුණා. ඔහුද එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත්වූවෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

    මෙම පුද්ගලයා ඉන්දුනීසියාව සහ තවත් රටවල් කිහිපයකටද ගොස් ඇති බව ද මේවනවිට අනාවරණ වී තිබෙනවා. ඔහු ඉකුත් 26 වනදා පුත්තලම, කඩුමයන්කුලම ප‍්‍රදේශයෙන් හමුවූ පළමු නව කොරෝනා ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයකට එක්ව ඇති බව ද හෙළිව තිබෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,584
    98,583
    113
    දල දේශීය නිශ්පාදනය වැඩි කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බෑ බෑමයි. :angry:

    මේ තත්වෙ ඉවර වෙලා බඩු රටින් එන්න පටන් අරගෙන මෙහෙ මෝලෙන් ගන්න ගානට අඩුවට ඉන්දියාවෙන් එනකොට ඔව්ව මොකවත් මතන නෑ බන් හදපු උන්ට ගිනි තියාගන්න වෙන්නෙ. මොකෝ මෙහෙ හැදුවම කොමිස් ගන්න කියලද? දැන් උබ ඔය කතාව කියද්දි කටවගෙන ඉන්න අය එදාට කියන්නෙ ගෝලීය ආර්තික තත්වයක් යටතේ දේශිය නිශ්පාදන කියන්නෙ විහිලුවක් කියල.
    ඔය ක්‍රමයත් එක්ක කාටවත් ඇගිලි ගහන්න බැරි ඩිලිවරි නෙට්වර්ක් එකක් තිබ්බ නන් ගොඩක් දුරට මේ තත්වෙන් පස්සෙත් වැඩේ දුවයි.

    මේඑකෙන් වෙනස් වෙනව ගොඩක් බටහිර රටවල්. එඋන්ට අඩුවෙන සර්විස් සහ නිශ්පාදන බලල එව්ව හදන්න දැන්ම ඉදන්ම හොයල පටන්ගන්න එකත් දිගුකාලීන වාසි ගන්න පුළුවන් වැඩක්.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හෙළයෙක්;25280053 said:

    අදහස්ක් නෑ විස්තර කරපන්කො.

    රට කොටස් විදිහට බෙදල ඇදිරිනීතිය අයින් කරන්න හදන්නෙ.. සම්පූර්න හමුදාවෙන් දිස්ත්‍රික්ක සීමාව close කලොත් ප්‍රශ්න නැති දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ මචන්.. දිස්ත්‍රික්ක අතර මිනිස්සු යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් එන්නෙ නැහැ..

    මොනරාගල , මාතලේ වගේ දිස්ත්‍රික්ක තාම කිසිම අවුලක් නැහැනෙ.. ඒ දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ.. අයින් කරල රජයෙ office එහෙම වහල , මහජන ඒකරාශි වීම් තහනම් කරල තියන්න ඕනි..
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    ඒක හරියන්නෙ නෑ මචන්. හොදට හුකාගන්න යන්නෙ. මේ පැත්තෙ මෙහෙම ඇදිරි නීතිය තිබිලත් දිස්ත්‍රික්ක අතර හොරෙන් පනිනවා, අතුරු පාරවල් වලින් ගේමක් නැතුව.

    ඒහෙම කරනවනම් මුලු රටේම අයින් කරන්න ඕන!
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රට කොටස් විදිහට බෙදල ඇදිරිනීතිය අයින් කරන්න හදන්නෙ.. සම්පූර්න හමුදාවෙන් දිස්ත්‍රික්ක සීමාව close කලොත් ප්‍රශ්න නැති දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ මචන්.. දිස්ත්‍රික්ක අතර මිනිස්සු යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් එන්නෙ නැහැ..

    මොනරාගල , මාතලේ වගේ දිස්ත්‍රික්ක තාම කිසිම අවුලක් නැහැනෙ.. ඒ දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ.. අයින් කරල රජයෙ office එහෙම වහල , මහජන ඒකරාශි වීම් තහනම් කරල තියන්න ඕනි..

    පිස්සුද බන් ඔහොම කරොත් අනිවා කෙලවෙනවා :rofl: අපේ උන් ගැන දන්නේ නැද්ද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පිස්සුද බන් ඔහොම කරොත් අනිවා කෙලවෙනවා :rofl: අපේ උන් ගැන දන්නේ නැද්ද

    එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    රට කොටස් විදිහට බෙදල ඇදිරිනීතිය අයින් කරන්න හදන්නෙ.. සම්පූර්න හමුදාවෙන් දිස්ත්‍රික්ක සීමාව close කලොත් ප්‍රශ්න නැති දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ මචන්.. දිස්ත්‍රික්ක අතර මිනිස්සු යන්නෙ නැත්නම් ප්‍රශ්නයක් එන්නෙ නැහැ..

    මොනරාගල , මාතලේ වගේ දිස්ත්‍රික්ක තාම කිසිම අවුලක් නැහැනෙ.. ඒ දිස්ත්‍රික්ක ඇදිරිනීතිය අයින් කරන්න පුලුවන්නෙ.. අයින් කරල රජයෙ office එහෙම වහල , මහජන ඒකරාශි වීම් තහනම් කරල තියන්න ඕනි..

    This is a lockdown
     
    මටත් හිතෙන්නේ ඔහොම දෙයක් තමයි...හැබැයි පට්ට අවදානමක් ගන්න වෙනවා...ඒ වගේම සමහර ගාමන්ට් කාරයොන්ට දැනටමත් අමාරුව හැදිලා කියල ආරංචි..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙනම් කියන්න මුලු ලංකාවටම ඇදිරිනීතිය දාල කොච්චර කල් තියෙන්න ඕනිද.. ;)..

    14-20 days full lockdown would be enough.
     
    Status
    Not open for further replies.