එදා කවුන්ට් එක 117 යි. අද අප්‍රේල් 4 තව පැය 6කින් අප්‍රේල් 5 වෙනවා.
දැං 159 යි. 159-117= 42 හරිය. මං කිව්වෙ 60 යි. 18 කට ඉඩ තියනවා. ඒ 18 දෙනාට තමයි ඉතිරි දවස් 8 තියෙන්නෙ.

එදා කවුන්ට් එක 117 යි. අද අප්‍රේල් 4 තව පැය 6කින් අප්‍රේල් 5 වෙනවා.
දැං 159 යි. 159-117= 42 හරිය. මං කිව්වෙ 60 යි. 18 කට ඉඩ තියනවා. ඒ 18 දෙනාට තමයි ඉතිරි දවස් 8 තියෙන්නෙ.

,5 
එදා කවුන්ට් එක 117 යි. අද අප්‍රේල් 4 තව පැය 6කින් අප්‍රේල් 5 වෙනවා.
දැං 159 යි. 159-117= 42 හරිය. මං කිව්වෙ 60 යි. 18 කට ඉඩ තියනවා. ඒ 18 දෙනාට තමයි ඉතිරි දවස් 8 තියෙන්නෙ.
ඌ නම් රියල් අනාතයෙක් බං. මුලින් රොහාන් පල්ලෙවත්තට කඩේ ගියා. ඌ අනාත උනා. පස්සෙ නාගානන්දට කඩේ ගියා පස්සෙ ඌත් අනාත උනා, ඊටත් පස්සෙ මහේශ්ට කඩේ ගියා ඒකත් අනාත උනා. දැන් ගූ එන්පි එකට කඩේ යනවා. දවස ගානෙ පුතානෝ ලයිව් ඇවිත් චන්ද කඩාගන්නවා.![]()



![]()
![]()
අපෝ මේ , 18 එන්නේ කොහොමද , දැන් ලංකාවේ ලෙඩ්ඩු ගාන double වෙන්න යන දින ගානත් කියහන් , පෙන්නහන් 18 එන විදිහ
next few days my prediction 3,6,10,5
you're ideas please
250 worse in SL end of April 14th 
හෙළයෙක්;25280864 said:
https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6
මෙන්න මේකෙ තියෙනව අනික් රටවල් වල ස්ප්‍රෙඩ් වෙන විදිය ඊට වඩා උනත් යන්න ඉඩ තියෙනව. අපේ බොට්ල්නෙක් එකක් තිබ්බ ටෙස්ටින් රේට් එකේ දැන් ඒක ටිකක් අඩු කරල තියෙන්නෙ ඒ කියන්නෙ ටෙස්ටින් කරන රේට් එක වැඩි වෙනව ඉස්සරටහට එතකොට ඔය සැක Pool එකේ ඉන්න අය පොසිටිව් වෙන්න ඉඩ වැඩියි.
මල් තියලා වැදපල්ලා. පින් දීපල්ලා....
![]()
මෙ ගෑනි තමයි දේශීය නිශ්පාදනය වැඩි කරන්න පිටින් ගේන ආනයන සීමා කරලා දේශීය ව්‍යාපාර දිරිමත් කරේ.නව නිපැයුම් දිරිමත් කලේ ..මේ ගෑනිගේ කාලේ ඩොලරයක් ගන්න රුපියල් 4යි වියදම් උනේ.
අද කාලේ ජීවත්වෙලා ඉන්න කලුසුද්දන්ගේ අම්ම අප්පලාට බාප්පලා මහප්පලට පුන්චි අම්මලා ලොකු අම්මලට නැන්දලා මාමලාට ආච්චි සීයලට මේ ගෑනීව දිරෙව්වේ නෑ .මොකද මේ ගෑනී කිව්වා රට ස්වයoපෝශිත කරන්න ආනයන සීමා කරන නිසා දැන් අපි කොරෝනාවලින් කටු කනවා වගේ පොඩි කට්ටක් ටික කාලෙකට කාපල්ල කියලා.එහෙම කලේ මේ ගෑනීගේ බල තන්හාව පැත්තක තියල රටට තියන ආදරේට.
ජේ.ආර් පාපතරයා මෙකෙන් වාසිය ගත්තා. ඌ මෙහෙ ඉන්න කලුසුද්දන්ට සුර පුරයක් මැව්වා. පිටරට ඔක්කොම සැප මෙහෙට දෙනවයි කිව්වා.නිකන් ඉදලා දියුණු වෙන්න හදන සෝබන කම්මැලි කලුසුද්දෝ ජේ ආර්ට කතිරේ ගහලා සිරිමාවෝව එලෙව්වා.
එකේ පව් තමයි මේ අපි අද ගෙවන්නේ .ඉන්දියාවෙන් ලැබෙන විස පරිප්පු නැතිනනම් බෙහෙත් ගහපු සැමන් නැතිනම් අද කලුසුද්දන්ට ජීවත් වෙන්නවත් බෑ.තොපිලගේ වැඩිහිටියෝ තොපිලා වෙනුවෙන් සිරිමාවොගේ කාලේ ඒ කැපකිරීම කලේ නෑ .ඒ හින්දයි මේ රටට කෙල වෙලාම ගියෙ .
2020 කොරෝනා කේස් එකෙන් මේ නිර්මානය වෙලා තියෙන්නේ ඒ සිරිමාවෝ යුගය ... ඔක්කොම එවුන් හැමදේම ලoකාවේ හදාගන්න දගලනවා.මේ දැගලිල්ල අවුරුදු 10ක් තිබ්බනම් 2030/35/40 වෙන කොට ලoකාව සිoගප්පුරුව හා සම වෙවි...ඒත් කොරෝනා කේස් එක ඉවර උන ගමන් ආයි පිටරටින් කන්න තොපිලාට පුරුදු කරාවි.. ඒ දේශපාලුවෝ..මොකද උන්ගේ ගොඩක් බිස්නස් තියෙන්නේ ආනයන එක්ක .මේ කාලකන්නි සිස්ටම් එක හැදුවේ ජේ.ආර්
1978 කියන්නේ මේ රට විනාශ උන වසරයි.දැන් තමා තොපිලට තෙරිලා තියෙන්නේ රටක් ස්වයoපෝශිත වෙන එකේ වැදගත්කම.බලාපල්ලා උතුරු කොරියාව දිහා.උන්ට කොරෝනා ගැන වගේ වගක් නෑ.මොකද උන්ගේ රට ස්වයපෝශිතයි. උන් මේ අස්සේ මිසයිල යවනවා.
සoචාරක ව්‍යාපාරය කියන්නෙත් සුද්දට වහල්කම් කිරීමක් තමයි.අද තෙල් වෙනුවෙන් හම්බයන්ට පස්චාත්භාගේ පුදන්න වෙලා තොපිලට..සුද්දන්ට ලoකාවට යන්න එපා කියලා මහ සුද්දා කියපු ගමන් ලoකාව ඉවරයි. ලoකාවේ ඇදුම් ගන්න එපා කියලා ට්‍රම්පච්චි කිව්ව ගමන් ලoකාව ඉවරයි ..
තොපිලා මෙච්චර කල් රුසියාව චීනෙට අපනයන හදන්න හරියට උත්සහ ගත්තේ නෑ .ඒ රටවල් කවදාවත් ලoකාවට වැටෙන්න දෙන්නේ නෑ![]()
russia-import-products
![]()
China’s Top 10 Imports
Electrical machinery, equipment: US$496.8 billion (24% of total imports)
Mineral fuels including oil: $343.6 billion (16.6%)
Machinery including computers: $190.3 billion (9.2%)
Ores, slag, ash: $163.6 billion (7.9%)
Optical, technical, medical apparatus: $98.7 billion (4.8%)
Vehicles: $75.1 billion (3.6%)
Plastics, plastic articles: $71.6 billion (3.5%)
Gems,precious metals: $60.5 billion (2.9%)
Organic chemicals: $57.8 billion (2.8%)
Copper: $40.8 billion (2%)
ලෝකෙයි දියුණුයි කිව්වට දියුණුම නෑ වගේ නේ පුතේ. #ඇමෙරිකාව_චීනය බ්‍රිතාන්‍ය කිව්වම මහා සුරපුර කියලනේ හිතන් හිටියේ...උන් තමා ලෝක බලවත්තු උන් තමා වැඩ්ඩෝ එහෙම නේ හිතන් හිටියේ...එක වෛරසයකින් බලවතුන්ගේ බලේ බැස්සා.අපිත් මහ ලොකුවට ඕවා පස්සේ ගියා.අපිත් ඉගෙන ගත්තා උන්ගේ තාක්ෂණේ මහ ලොකුවට...මේක තමා හරි දේ මීට එහා දෙයක් නෑ කියලා අපිත් හිතන් හිටියා...අද ඇමරිකන් ඉස්පිරිතාලවල එවුන් අඩනවා පහසුකම් නෑ කියලා..උන්ගේ ලෝක අල්ලන හොලිවුඩ් ෆිල්ම් වලට තොපිලා රැවටුනා නේද හුජ්ජ කොල්ලෝ?
පොලොන්නරුවේ වකුගඩු රෝහල හැදුවයි කියලා සන්තෝසවෙන මෝඩයෝ රැලක් තොපිලා.හන්දි හන්දි ගානේ ෆාමසි තට්ටු ගනන් ප්‍රයිවට් රෝහල් ඉදිවෙන එකට සතුටුවෙන ගොබ්බයෝ ටිකක් තොපිලා..හැබැයි පදුරකට ගැහුවොත් උපාධී කාරයෝ දුසිමක්ම හම්බෙනවා.
උන්ට තාම පිළිකාවට වෛරස්වලට අංශභාගේ වගේ ලෙඩ වලට බෙහෙත් නෑ..උන්ගේ බෙහෙත් බිව්වම වෙන ලෙඩක් හැදිලා නතර වෙන්නේ,ලෙඩේ යටපත් කරනවා විතරයි..උන්ගේ මහ ලොකු තාක්ෂණෙන් මොකක් හරි හැදුවොත් වායු ගෝලෙත් ඉවරයි.ශිලා ගෝලෙත් ඉවරයි.ජෛව ගෝලෙත්,ජල ගෝලෙත් ඉවරයි.දැන් අන්න චන්ද්‍රිකා කෑලි පිරිලා අභ්‍යවකාශෙත් ඉවරයි. ඒවා ඒ හැටි කාලයක් තියෙන්නෙත් නෑ.ඒවා මිනිසුන්ට හොදත් නෑ සත්තුන්ට හොදත් නෑ... පරිසරය බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන නියම ගේමක් දුන්නා.
අර 1900 දී සුද්දා හදපු අධ්‍යාපන ක්රමයේ එල්ලිලා මැරෙන්න යනවා.උන් අපේ ඉතිහාසය 2500 කට සීමා කරා නිකමට හොයලා බැලුවද උන් මේ මොන මගුලක්ද කරේ කියලා.පෙරදිගට ඇවිත් ගියපු ගමන් උන් දියුණු උනේ කොහොමද කියලා හොයලා බැලුවද? උන්ට කියල මහ ලොකු ඉතිහාසෙකුත් නෑ කොහොමද මුන් මේ එක පාර අමුතු තාක්ෂණයක් හොයාගත්තේ? මේ තමා අපි අවුරුදු දස දහස් ගණනක් තිස්සේ එකතු කරපු දැනුම.උන් අපේ පොත් නැව් පුරවාගෙන අරන් ගියා.ඒවා අදටත් එහෙ තියෙනවා.ඒවා ගන්ට අපේ එවුන්ට උවමනාවක් නෑ.හිනායයි තමා උන් මේ ගුවන් යානා පවා හදන්නේ අපේ දැනුමෙන් ඒක තමා ඇත්ත.
ලෝකේ පළවෙනි ශල්‍ය රෝහල හම්බෙන්නේ ලංකාවේ මිහින්තලෙන්.එතනින් හම්බෙන උපකරණ අද තියෙන උපකරණ වලට බෙහෙවින් සමානයි.අපේ හෙළ වෙදකම සුද්දගේ වෙදකම වගේ නෙවේ.නිට්ටාවටම් සුව වෙනවා,ඕනෑම ලෙඩකට බෙහෙත් තියෙනවා.හෙළයන්ගේ තිබ්බ ප්‍රතිශක්තියට ලේසියෙන් ලෙඩක් හැදෙන්නේ නෑ.මේ කොරෝනා වලට වුණත් සෞඛ්‍ය අංශ අවධානය යොමු කරේ නැතුවට බෙහෙත් තියෙනවා.අද අපේ හෙළ වෙදකමේ බොහොම පොඩ්ඩක් තමා ඉතුරු වෙලා තියෙන්නේ.හෙළ වෙදකම ගැන ලියවුණු පොත් ටිකත් තියෙන්නේ උන් ගාව.උන් ඒවාගෙන් ගන්ට පුළුවන් තරම් වැඩ ගන්නවා.
එදා කළුගල් වලින් අපි දාපු වැඩ අදටත් සුද්දොන්ට හිතාගන්ට බෑ.සුද්දා ඇවිත් චන්ද්‍රිකා වලින් බලලා ජලාශයක් හදන්ට තැනක් අනුමාන කරලා හාරලා බලද්දී සුද්දා හොල්මන් වෙලා යන්ට මාදුරුඔය ජලාශය හම්බෙනවා.
ඒ කියන්නේ අපේ උන් උඩින් ගිහින් බලලා ඒ තැන් තිතටම නිර්ණය කරලා තියෙනවා. අවුරුදු දෙදහස් ගණන් පරණ මුහුදු වගේ වැව් අපිට තියෙනවා.ඒ වගේ තාක්ෂණය ගැන හිතාගන්ට පුළුවන්ද? අපේ වැව් ටිකයි යෝධ ඇළ වගේ ඇළවලුයි ඔක්කොම Master Plan එකකට හදලා තියෙන්නේ.ඒවා හරියට බැලුවොත් තේරෙයි.අපේ ගල් පාලම් දැකලා ඇතිනේ.අපේ රටේ විතරක් නෙවේ වෙන රටවල් වලත් අපේ යක්කු ගල් පාලම් හදලා තියෙනවා.අද අපි මහ ලොකුවට සුද්දගේ දේ ඉගෙන ගෙන වෙන රටවලට කියලා පාලම්,පාරවල් හදාගන්නවා.අපේ මහා සෑයවල් වලට අකුණු ආවේ නෑ. ඒ සන්නායකතාව වැඩි ලී වලින් සන්නායක හදලා තියෙනවා.පීඩනය ගැන අපේ දැනුම දැදිගම ඇත් පහන බැලුවත් බලාගන්න පුළුවන්.අනෙක අපේ ජලාශ ටික.
ලැජ්ජයි හෙළයෙනි.තොපේ මුතුන් මිත්තෝ තොපිට හිනාවෙනවා ඇති. සීගිරිය,කළුදිය පොකුණ වගේ ස්ථාන දැකලා සුද්දා හොල්මන් වුණා.උන් ඒවගේ තිබ්බ වටිනා දේවල් කොල්ල කෑවා.අපේ තාක්ෂණේ කොල්ල කෑවා.
අපේ සටන් ශිල්පයත් එහෙම තමයි.කවුරුත් කවදාවත් අපේ රට යුද්දෙකින් යටත් කර ගත්තේ නෑ.අද තියෙන ඔය අංගම්පොර එදා තිබ්බ සටන් ක්‍රමයෙන් දශම ගානක්. අංගම් පොර හරියට පුළුවන් එකාට අඩි 20 - 30 උඩ අහසේ කරනම් ගහන්න පුළුවන්.කරාටේ,ජූඩෝ,කුන්ෆු ඔක්කොම යටයි හෙළයන්ගේ අංගම් පොර වලට.අපේ ආයුධත් සෑහෙන්න දියුණුයි.ලෝකේ පළවෙනි ස්නයිපර් තුවක්කුව අදටත් තියෙනවා ඇමෙරිකාවේ තට්ටු ගානක් යට බිල්ඩිමක ලේසර් කිරණ මැද්දේ.ඒ අපේ නිර්මාණ.
මේ හැමදෙයක්ම කරේ අපේ හෙළයා.මේවා කරේ සාමාන්‍ය හිත් වලින් නෙවේ.දියුණු කරපු හිත් වලින්.ඒ හිත දියුණු කරේ විශ්ව ශක්තියෙන්.ලෝකේ ගුරුත්වය අඩුම රටේ ඉන්න හෙළයන්ට පුළුවන් හිත දියුණු කරලා හිතෙන් වැඩ ගන්න.හෙළයන්ට තිබ්බේ විශ්වයෙන් ආපු දැනුමක්.මේක සුද්දෝ ගන්න බැලුවා හරි ගියේ නෑ.උන්ට එහෙම භාවනා කරන්නත් බෑ.අපේ මේ තියෙන පරිසරය උන්ගේ නෑ.අපේ මේ තාක්ෂණය හින්දා පරිසරයට දශමෙකවත් හානියක් වෙන්නේ නෑ.විශ්වයෙන් ආපු දැනුමෙන් විශ්වයට හානියක් වෙන්නේ නෑ.සුද්දා අපේ දේ අරගෙන ඒකම වෙනස් විදිහකට අපිට කියල දෙනවා.ඒක සතපහක වැඩක් නෑ.
දැන් තෙරෙනවද ජේ ආර් සහ යූ.එන්.පී ආණ්ඩු සිලබස් එකෙන් විසිකරපු ඉතිහාසය හදාරන එකේ වැදගත්කම.මේ ඉතිහාසේ තිබ්බ දැනුම මේ රටේ ව්යාප්තකරන්න පුලුවන් උනානම් ලoකාව ඉන්දියාවත් පරදවනවා.මේ සැගවුණු දැනුම මතුකරන්නේ පුරා විද්යාත්නයෝ.. ඒ දැනුම පරික්ෂා කල යුත්තේ මේ රටේ ඉන්න දොස්තරවරු ,ඉන්ජනේරුවෝ,විද්වතුන් .උන්ගේ වගකීම සුද්දගේ පුක හෝද හෝද ඉන්නේ නැතුව මේ දැනුම නූතන ලoකාවේ දියුණුවට යෝදාගන්න ක්‍රම හදන එක. ඇමරිකන් ගෝඨාට මේ ගැන වගේ වගක්වත් තියනවද ?අද රජය ණය කපන්නයි කියලා පිටරට්ටුන්ට පින්සෙන්ඩු වෙනවා. හිගා කනවා ..
දල දේශීය නිශ්පාදනය වැඩි කරන්නේ නැතිව රටක් දියුණු කරන්න බෑ බෑමයි.![]()



200 th pannida manda ?250 worse in SL end of April 14th
![]()
masa 3 kata badu ganna , mata one situation eka dana ganna next 2 weeks walata කෝ ගනං ඔස්තාරලා, exponential growth අනුව ඉදිරි දින වල රෝගීන් ගාන කියන්න please
umba oya redi nathwua kade yana JVP eka thamai oya manusaya karanan giya wade kawe karallak gahala.![]()







mata one situation eka dana ganna next 2 weeks walata

recent updated exposure report eka dapallako...
kauda meka captur kaleh![]()
