ගෙදර "R"තිකේ

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    සින්හලු ,

    මම දෙවනියට join උන company එකේ Motivational Lecture එකක් තිබ්බා. ඒක කරපු කෙනාගෙ නම නම් මතක නැ.

    ඒ උනාට කියුව එවා මතකයි.

    එයා කියුවේ ,

    මනුස්සයෙක් Stable වෙනවා හෝ ධනවත් වෙනවා කියන්නෙ අතේ සල්ලි තියන ගාන අනුව හෝ යාන වහාන ගෙවල් දොරවල් ගාන අනුව නෙවෙඉ ලූ.

    මනුස්සය කියනව ඒක කියන්න පුලුවන් වෙන්නෙ මනුස්සයෙක්ගෙ ජිවන රැකියව නැති වෙලා ජිවත් වෙන්න පුලුවන් දවස් ගාන අනුවලූ. (ඒ කියන්නේ ජොබ් එක නැති වෙලා එ හිටිය වගෙම ජිවත් වෙන්න වෙන්න පුලුවන් දවස් ගාන අනුවලු.

    කිසිම අදායමක් නැතුව ජිවත් වෙන්වා කියන්නේ අපිට හදිස්සියකට ගන්න සල්ලි එහෙම ඉතුරු කරගන්න කියන එකනේ.

    එයා කියනවා අපිට මසෙකට යන වියදම වගෙ අඩුම 6ක් වත් ඉතුරු කරගන්න කියලා.

    උදා- මාසෙට ලොන් + ලීස්+ කෑමට+ Sundries+ etc x 6

    මාසෙට මට 30,000 ඔනී නම් මම අඩුම 180,000 වත් සේව් කරගන්න ඔනා.

    එතකොට අපිට අසනිපයක් උනම හරි ජොබ් එක නති උනා හරි අපිට මාස ‍6 ක් තියනවා.

    එතකොට අපිට කාගෙන් වත් ඉල්ලන්න හෝ කාගෙන් වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ඔනා නෑනේ.

    මාත් ඉතින් ඔක අහගෙන ඉදල ඇවිත් වැඩේ පටන් ගත්ත .කොහොම හරි අවුරුදක් 1 1/2 වගේ යනකොට මට මාස 6 ක ගාන් ඉතුරු කරගන්න පුලුවන් උනා.

    ඔක ඉතින් ඉතුරු කරල බැන්ක් එකේ තිබුනා මටම වෙලාවකට හිතුන මොකටඩ මේක කියලා. දැන් මේ කොරොනා එකත් එක්ක එකෙ තියන වටිනාකම ගොඩාක් තේරෙන්වා. මගෙ අනිත් යලුවෝ හිරවෙලා ඉන්න හැටි ආණ්ඩුවේන් සහනයක් බලගෙන ඉන්න අය දැක්කම එක මට ලොකූ සහනයක්.

    පොඩි ලොකු හැම කෙනාටම මෙක කරන්න පුලූවන්. කාටවත් ඔන කමක් තියනවනම් බැරි නෑ . ඕනකම විතරයි තියෙන්න ඔනා.

    දැන් කියයි දවස් පඩි ගන්න අය එක කොහොමද කරන්නේ කියලා. එයාල අපි වගේ නෙවෙයි , ඉට වැඩියත් හම්බ කරනවා. හරි Cash Management එකක් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නෙ.

    බුදු හාමුදුරුවෝත් 4න් එකක් ඉතුරු කරන්න කියල තියනවනේ.

    දැන්වත් සින්හලූ හදිස්සියක් උනාම ගන්න කියක් හරි ඉතුරු කරගන්න බලන්න. ආණ්ඩුවේන් හෝ කොහෙන් හරි සහන දෙනකල් බලන් ඉන්න ඔනා නෑ එතකොට.

    ඔබට ජය
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Mama inne board wela bordin ekt 5000k yanawa ,
    Mata. Kanna bonna thawa 10kin goda da ganna puluwan
    E kiyanne 15k
    Ithin 30k nam savekaranna puluwan ithin ooka mata karanna be neh,
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Mama inne board wela bordin ekt 5000k yanawa ,
    Mata. Kanna bonna thawa 10kin goda da ganna puluwan
    E kiyanne 15k
    Ithin 30k nam savekaranna puluwan ithin ooka mata karanna be neh,

    ba kiyala deyak na. ithuru karagnna yana kale wai wenna puluwan eth bari na. Mta hambela thyna aya godak , eyalage capacity ekata wada dewal krnna ynwa. ethkota ithin kohomath baa. anith eka thamai ithuru kragena enakota salakiya yuthu ganak enkota eka eka ewa ganna hithenwa eg- Car / Bike / Ge upgrade krnna hithnawa. ewa krnna kalin mm nam hithanne stable wenna ona api

    Mm oyage details danne na. eth mm dannawa podda jivath wena vidiya wenas kaloth save krnna bari na

    P.s. - Mth bordimaka inene 6000k + 12000k wage kama walataa ynwa
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,906
    3,269
    113
    Malabe
    Kagevath salary / income ekata vada vatinne keeyak ithuru karanavada kiyana eka. Hebei dannam banksvala save kireemen vedak athi ithuruvak venne nehe.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Kagevath salary / income ekata vada vatinne keeyak ithuru karanavada kiyana eka. Hebei dannam banksvala save kireemen vedak athi ithuruvak venne nehe.

    ekanam aththa , aduma kisi deyak nathi welawata survive wenna wath hoda nadda?:eek:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    සින්හලු ,

    මම දෙවනියට join උන company එකේ Motivational Lecture එකක් තිබ්බා. ඒක කරපු කෙනාගෙ නම නම් මතක නැ.

    ඒ උනාට කියුව එවා මතකයි.

    එයා කියුවේ ,

    මනුස්සයෙක් Stable වෙනවා හෝ ධනවත් වෙනවා කියන්නෙ අතේ සල්ලි තියන ගාන අනුව හෝ යාන වහාන ගෙවල් දොරවල් ගාන අනුව නෙවෙඉ ලූ.

    මනුස්සය කියනව ඒක කියන්න පුලුවන් වෙන්නෙ මනුස්සයෙක්ගෙ ජිවන රැකියව නැති වෙලා ජිවත් වෙන්න පුලුවන් දවස් ගාන අනුවලූ. (ඒ කියන්නේ ජොබ් එක නැති වෙලා එ හිටිය වගෙම ජිවත් වෙන්න වෙන්න පුලුවන් දවස් ගාන අනුවලු.

    කිසිම අදායමක් නැතුව ජිවත් වෙන්වා කියන්නේ අපිට හදිස්සියකට ගන්න සල්ලි එහෙම ඉතුරු කරගන්න කියන එකනේ.

    එයා කියනවා අපිට මසෙකට යන වියදම වගෙ අඩුම 6ක් වත් ඉතුරු කරගන්න කියලා.

    උදා- මාසෙට ලොන් + ලීස්+ කෑමට+ Sundries+ etc x 6

    මාසෙට මට 30,000 ඔනී නම් මම අඩුම 180,000 වත් සේව් කරගන්න ඔනා.

    එතකොට අපිට අසනිපයක් උනම හරි ජොබ් එක නති උනා හරි අපිට මාස ‍6 ක් තියනවා.

    එතකොට අපිට කාගෙන් වත් ඉල්ලන්න හෝ කාගෙන් වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ඔනා නෑනේ.

    මාත් ඉතින් ඔක අහගෙන ඉදල ඇවිත් වැඩේ පටන් ගත්ත .කොහොම හරි අවුරුදක් 1 1/2 වගේ යනකොට මට මාස 6 ක ගාන් ඉතුරු කරගන්න පුලුවන් උනා.

    ඔක ඉතින් ඉතුරු කරල බැන්ක් එකේ තිබුනා මටම වෙලාවකට හිතුන මොකටඩ මේක කියලා. දැන් මේ කොරොනා එකත් එක්ක එකෙ තියන වටිනාකම ගොඩාක් තේරෙන්වා. මගෙ අනිත් යලුවෝ හිරවෙලා ඉන්න හැටි ආණ්ඩුවේන් සහනයක් බලගෙන ඉන්න අය දැක්කම එක මට ලොකූ සහනයක්.

    පොඩි ලොකු හැම කෙනාටම මෙක කරන්න පුලූවන්. කාටවත් ඔන කමක් තියනවනම් බැරි නෑ . ඕනකම විතරයි තියෙන්න ඔනා.

    දැන් කියයි දවස් පඩි ගන්න අය එක කොහොමද කරන්නේ කියලා. එයාල අපි වගේ නෙවෙයි , ඉට වැඩියත් හම්බ කරනවා. හරි Cash Management එකක් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නෙ.

    බුදු හාමුදුරුවෝත් 4න් එකක් ඉතුරු කරන්න කියල තියනවනේ.

    දැන්වත් සින්හලූ හදිස්සියක් උනාම ගන්න කියක් හරි ඉතුරු කරගන්න බලන්න. ආණ්ඩුවේන් හෝ කොහෙන් හරි සහන දෙනකල් බලන් ඉන්න ඔනා නෑ එතකොට.

    ඔබට ජය

    Lagadi ape office eke program ehekta apu ekath oya kathawa kiwwa....

    100% coreect machn. dan tama therenne.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle

    ඕකට කියන්නේ Emergency Fund කියල

    හදිස්සියේ කෙල උනොත් බැකප් එක. ජොබ් එක නැති උනොත් වගේ
    ඕක බේසික් ම ෆන්ඩ් එකක්. කෙනෙක් කැමති නම් ඕකට අමතරව තව ෆන්ඩ් හදන්න පුළුවන්. උදා: සික් ෆන්ඩ්

    උඹල කියවල නැත්තම් මෙන්න මේ පොත හොයාගෙන කියවන්න. පොඩි පොත , පිටු 127 යි ද කොහෙද තියෙන්නේ. මම කියෙව්වා. මෙහෙ පොත් කඩවල ගන්න තියනවා. මම ගත්තේ සමුද්‍රා එකෙන් වගේ මතක.

    එක පොඩි පොතක් උනාට මාර කොන්ටෙන්ට් එකක් තියනවා, අපිට ගැලපෙන
    9780451205360c_2.png

    මෙන්න සමරි එක

    :love::love::love::love: