Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඕක තමයි මේකේ තියන අව්ල, රෝගලක්ෂණ පෙන්නන්නේ නෑ හැබැයි ලෙඩේ තියනවා....අපි හිතවට වඩා මේක පැතිරිලා කියලත් හිතෙනවා. අපේ උන්ට ඇඳිරි නීතිය දාල වැඩක් නෑ, පිලිපීනෙ වගේ තීරණයක් ගන්න වෙයි ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled: :baffled:
    ලංකාවට හැදෙනකං ඔහොම කියවපං :angry::angry:

    උබ ආස එහෙම නේද ඔය අනිත් උනට හැදෙනකන් බලන් ඉන්න උන් පරිස්සමට උන්ට තමා කලින්ම හැදෙන්නෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රෝග ලක්ෂණ නැතුව ලෙඩ්ඩු අහුවෙනවලු ඔන්න :no: අහම්බෙන් ටෙස්ට් කරල මේක අහුවෙලා තියෙන්නෙ.

    Sure da bn?mistake ekak wenna bari da?lankawe ne.:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ඔක්කොම ටච් සීන් අවුලක් නැ :yes:
    හැම එකාම ටච් තමා ඒ උනාට අහම්බෙන් ඉස්පිරිතාලෙට ආපුවම නෙ අහුවෙලා තියෙන්නෙ. ඔහොම තව කී දාහක් ඇද්ද
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ ආස එහෙම නේද ඔය අනිත් උනට හැදෙනකන් බලන් ඉන්න උන් පරිස්සමට උන්ට තමා කලින්ම හැදෙන්නෙ

    මං ආසා නං එක සැරේට 2000+ case up වෙනවටහ් :P
    උබල සයිට් එකෙත් නැහ් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකාම ටච් තමා ඒ උනාට අහම්බෙන් ඉස්පිරිතාලෙට ආපුවම නෙ අහුවෙලා තියෙන්නෙ. ඔහොම තව කී දාහක් ඇද්ද

    නැ බන් නියදි ටෙස්ට් කරපුව ,තෝරාගත් ලගම නෑදෑයො උන්ට හැදෙනව, අර මැරුන මුස්ලිම් එකාගෙ ගෑනිටත් හැදිල :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රෝග ලක්ෂණ නැතුව ලෙඩ්ඩු අහුවෙනවලු ඔන්න :no: අහම්බෙන් ටෙස්ට් කරල මේක අහුවෙලා තියෙන්නෙ.

    ඔව් ඕක තමයි random test වැඩි කරන්න කියල කියන්නේ.....දකුණු කොරියාවේ, Aus වල ලෙඩ්ඩු ගාන හුඟක් හරි ....ලංකාවේ නම් sure නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඕක තමයි random test වැඩි කරන්න කියල කියන්නේ.....දකුණු කොරියාවේ, Aus වල ලෙඩ්ඩු ගාන හුඟක් හරි ....ලංකාවේ නම් sure නෑ

    මේකත් හරි ෆුලුවන් තරන් ටෙස්ට් කරන්ඩ ඔනෙ..කොනක ඉදන් කොනකට කරානම් ඉවරයි කොරෝනාඅ අවුල තියෙන්නෙ ඉතින් පහසුකම් නැ ඒවට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං ආසා නං එක සැරේට 2000+ case up වෙනවටහ් :P
    උබල සයිට් එකෙත් නැහ් :rofl:

    2000+වෙද්දි උබලගෙ අම්මටත් හැදුනොත් තමා සීන් එක වෙන්නෙ :yes:
    එලවන්ඩ අමාරු වෙයි මාව නම් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඕක තමයි random test වැඩි කරන්න කියල කියන්නේ.....දකුණු කොරියාවේ, Aus වල ලෙඩ්ඩු ගාන හුඟක් හරි ....ලංකාවේ නම් sure නෑ
    ටෙස්ට් කිට් තොගයක් ගෙනත් දැන් ඔය වහල දාල තියෙන ගම් වල ඉන්න හැම එකාම ටෙස්ට් කරල සුද්ද කරන්න වෙනව කොනක ඉඳන්. :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    2000+වෙද්දි උබලගෙ අම්මටත් හැදුනොත් තමා සීන් එක වෙන්නෙ :yes:
    එලවන්ඩ අමාරු වෙයි මාව නම් :P

    අම්මව ස බලාගනී. :rofl: එයාට පුරුදුයි ඒවාහ්. උබ පරිස්සම් වෙයං ස' ගෙන් :P
    හැංගෙන්න තැනක් ඉල්ලා ගනිං වස්කඩුවෙ හෝටලේ :baffled::baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    කෝ අර පුලා , exponential growth ගැන විශාරද වගේ කිව්වා April 14 වෙනකොට කොරෝන ලෙඩ්ඩු 150+ ඉදි කියල:angry: , දැනුත් 159 , දන්නා එකක් predict කරන්න April 14 වෙනකොට ලෙඩ්ඩු ඉන්න ගාන , ගාන හදල පෙන්නන ඕනේ හොදේ:yes::D

    මේවා හරි වැදගත් මොකෝ ඇද්රිනිටිය අයින් කරන්නේ ලෙඩ්ඩු ගාන අඩු උනොත් නේ ද ?
    තව මචන් තමන්ට ලෙඩේ තියනවා රෝග ලක්ෂණ පෙන්නන්නැති කොටසකුත් ඉන්නවා
    (චීනේ සමහර අයට රෝග ලක්ෂණ පෙන්නන්ඩ දවස් 25ක් විතර ගිහින් තියනවා)
    අර එක පාරටම 21ක් සෙට් උනේ 10ක් රෝග ලක්ෂණ නැතුව ටෙස්ට් කරපු හින්දා
    ඔය කට්ටිය කියන ගණන් මිනුම් වලට වඩා ලොකු ගානක් වැඩි වෙනඩ පුළුවන් එක පාරටම අර වෙන රටවල් වල උනා වගේ
     
    Status
    Not open for further replies.