Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවලින් කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ “වේගවත් ආක්‍රමණයකට” මුහුණ දීමට රට සූදානම් විය යුතු බවයි.

    ඉන්දීය මූල්‍ය අගනුවර වන මුම්බායි හි ධරාවි මුඩුක්කුවේදී 56 හැවිරිදි පුද්ගලයෙකු බදාදා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්විය. ඔහුට සංචාරක ඉතිහාසයක් නොමැති අතර, ප්‍රාදේශීය රෝහලකට මාරුකර වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පැය කිහිපයකට පසු මිය ගිය බව මුම්බායි නිලධාරියෙකු සනාථ කළේය.

    කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පරීක්ෂාවට ලක් කර නිවාස නිරෝධායනය යටතේ තබා ඇති අතර, තවත් ආසාදන වැළැක්වීම සඳහා ඔහු ඇසුරු කළ මුඩුක්කු නිවාස 300ක් සහ කුඩා පෙට්ටි කඩ 90ක් පමණ වසා දමා ඔවුන්ද හුදකලා කර තිබේ.

    මිලියනයක පමණ ජනතාවක් සිටින ධරාවි මුඩුක්කුව නිව්යෝක් නගරයට වඩා 30 ගුණයකින් වැඩි ජන ඝනත්වයක් ඇති අතර, එහි වර්ග කිලෝ මීටරයකට 280,000ක් පමණ දෙනා ජීවත් වෙති.

    සනීපාරක්ෂාව හෝ ජලය නොමැති ඉන්දියාවේ බොහෝ මුඩුක්කු ප්‍රදේශයක් හරහා වෛරසය අඛණ්ඩව පැතිර ගියහොත් තත්ත්වය පාලනය කළ නොහැකි බව වෛද්‍යවරු පවසති.

    දහස් සංඛ්‍යාත ජනයා මුහුණට මුහුණ ජීවත් වන මෙවැනි පරිසරයක සමාජ දුරස්ථභාවය කෙසේවත් යථාර්ථයක් කළ නොහැකි වනු ඇති බවද වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙති.

    – ADA
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හදුනාගත් ආසාධිතයෙක් ඇසුරු කරපු අය

    මතුගම සීන් එක අලුත් නේද? අනිල් ජාසිංහ මහත්තයා කලින් සම්බන්දයක් ගැන කිව්වේ නෑ උදේ දෙරණ ඇරුණේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    කොරොනා හැදිලා ලංකාවෙ හිටියෙ චීනෙන් ආපු එක්කෙනෙක්.

    ඒත් ඒ ගැණු කෙනා ඔච්චර සංචාරය කරලත් ඒ සංචාරය කරපු පැති වලින් ඇයි තාම වර්තා නොවුනෙ ?
    ප්‍රධානම හෙතුව කවුරු මොනවා කිව්වත් අධික රස්නය.
    (මෙ තර්කෙ බොරු කියලා ඔප්පු කරන්න නම් පෙන්නපන් රස්නෙ තියෙන රටවල් වලින් වාර්තා වෙච්ච කොරොනා තියෙන රටක විසිට් එකක් නොදාපු එකෙක් )
    දෙක අපෙ උන් කන බොන කෑම බීම.හොද්දට කහ ඉඟුරු ,සුදුළුණු කරපිංච එක්කලා තාම කන උන් ඉන්නෙ.
    ඉතිං ඔය කොරොනා වලට ඉඩක් තියෙන්න විදියක් නැහැ.


    :sorry::sorry::sorry::sorry::sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ටෙස්ට් කිට් තොගයක් ගෙනත් දැන් ඔය වහල දාල තියෙන ගම් වල ඉන්න හැම එකාම ටෙස්ට් කරල සුද්ද කරන්න වෙනව කොනක ඉඳන්. :yes:
    තාම ඔය කිට් ශුවර් නෑ. ඒව දැම්මොත් ඊට වඩා නානව.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Ape office wada ban me asse
    athaywashya sewa kiyala badu bedanawa

    serama eka gode wada
    driversla dawasata gewal 400kata 500kata yanawa :( :(




    e asse permit dila bedanna ehema
    apitath wadi dawasak yanne nathuwama coroan hadenawa sure :( :(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    Ape office wada ban me asse
    athaywashya sewa kiyala badu bedanawa

    serama eka gode wada
    driversla dawasata gewal 400kata 500kata yanawa :( :(




    e asse permit dila bedanna ehema
    apitath wadi dawasak yanne nathuwama coroan hadenawa sure :( :(

    මචන් හරි පිලිවෙලක් නැතුව කරනවා නම් පැමිණිල්ලක් දාපල්ලා මචන්. උඹේ සේෆ්ටීය වගේම ඔය බඩු ගන්න අපේ සෙෆ්ටියත් අනතුරෙ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ape office wada ban me asse
    athaywashya sewa kiyala badu bedanawa
    serama eka gode wada
    driversla dawasata gewal 400kata 500kata yanawa :( :(
    e asse permit dila bedanna ehema
    apitath wadi dawasak yanne nathuwama coroan hadenawa sure :( :(

    පව් බං උබලා.:sorry:
    ඒත් උබලා නිසා ගොඩක් මිනිස්සු සතුටිං ඉන්නවා නේද :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    PxSfMu6.jpg



    මේ තියෙන්නෙ ධරාවී
    ඉන්දියාවේ මුම්බායි වල තියන දකුනු ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කු වලින් ප්‍රධාන එකක්.

    මේ රූපයෙන් පේන්නෙ ධරාවියේ කොටසක් විතරයි
    ඔබට අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි විස්තර සටහන් ගන්න පුලුවන්.
    ආවේ මුඩුක්කුව ගැන කියන්න නෙවෙයි.
    මේ මුඩුක්කුවෙන් ඉන්දියාව තැති ගැන්වෙන ප්‍රවෘත්තියක් ඊයේ සෙනසුරාදා වාර්තා වුනා.

    ඒ තමයි මේ මුඩුක්කුවෙ ජීවත් උන කෙනෙක් කොවිඩ්-19 ආසාදනය වෙලා මරණයට පත්වීම.
    මේ මියගිය පුද්ගලයා වයස 54 ක අයෙක්. ඒ වගේම මාස ගානකින් මේ පුද්ගලයා මේ මුඩුක්කුවෙන් පිට සංචාරය කරල නෑ.

    ඒ වගේම මේ මුඩුක්කුවෙන් තෝරා ගත් 24 දෙනෙකුගෙ නියැදියක් යොදාගෙන කරපු කොරෝනා ටෙස්ට් එහකදි ඉන් 18 ක් කොරෝනා පොසිටිව් කියල හොයා ගත්තා.

    ඔබ ඇහැවොත් පුදුම වෙයි
    මේ මුඩුක්කුවෙ මිලියනයකට අධික ජනගහනයක් ජීවත් වෙනව.

    ඒ වගේම
    මෙහි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 280,000 ක්
    ඉංදියාවේ වැඩිම ජන ඝනත්වය වාර්තාවන තැන මෙතන.

    හිතාගන්න ඒක ඇමරිකාවේ නිව් යෝර්ක් වල ජනඝනත්වට වඩා වැඩීයි.

    ඉදිරි කාලයේ අසල්වැසි ඉන්දියාව බොහොම කෙටි කාලයකින් කොරෝනා වාර්තා සටහන් වල ඉතාලිය ඇමරිකාව පසු කර යා හැකියි.

    මෙය ඉන්දියාව ට පමණක් නොව.අපටත් කරන භයානය අනතුරු ඇගවීමකි.මක් නිසාද කිවහොත් ඉන්දියාවේ රෝගය සීග්‍රයෙන් වයාප්ත වුවහොත් විශාල වශයෙන් පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බවට දැනටමත් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත...


    ප්‍රදීප් හේරත් මහතාගේ ලිපියකින් උපුටා ගන්නා ලදී..
    මේ කෝට් කරල තියෙන කතාව ඇත්ත..

    Source
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Did she test positive for the same virus that people are dying off now? Are there less milder strands?

    We're just testing for the presence of the virus I think, not sure if the test relays any info about mutations that might have occurred

    Thing is, I'm not sure everyone that she came into contact with were tested or even quarantined... now that we know our spices and ambient temp doesn't help in slowing the virus down it's quite likely that we have far more CV cases than we think there are
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෝ ගනං ඔස්තාරලා, exponential growth අනුව ඉදිරි දින වල රෝගීන් ගාන කියන්න please

    මෙහෙම කියන්න පුළුවන් අද මෙවෙද්දී ඇක්‌ටිව් කෙස් ඉන්නවා 120 ඉන්නවා. සාමන්‍යයෙන් කර් ෆියු තියන වෙලාවක මේක එක පුද්ගලයෙකුගේ තවත් 2.5කට බෝවෙන්න පුළුවන් කියල තමා ගණන් හදනේ
    ඒ කියන්නේ

    120 X 2.5. = 300

    ඒකියන්නේ දල වශයෙන් මේ වෙද්දී හදුනා නොගත් රෝගීන් තුන්සයක් විතර සමාජේ ඉන්න පුළුවන්. හැබැයි මේ ගණන් වෙනස් වෙන්න පුළුවන් මේ වෙද්දී හොස්පිටල් වල දෙසීය පනහක් විතර සැක සහිතව හොස්පිටල් ඉන්නවා..

    පන්නිල කෙස් එක, මරදානේ කෙස් එක
    මේ ඔක්කොම බැලුවහම මේ මාසේ පහළොව පනිද්දී තව කන්ෆර්ම් කේසස් 65 80 වගේ එන්න පුළුවන්

    ඒ කියන්නේ 225ට වැඩිගානක් කන්ෆර්ම් කේසස් තියෙයි මේ මාසේ පහළොව පනිද්දී මට තේරෙන විදිහට

    දැනට ඩෙත් රේට් එක 3% තියනවා ආසන්නව. ICU කේසස් පහක් ද කොහෙද තියනවා

    ඒ වෙද්දී තවත් ඩේත් එකක් හෝ දෙකකුත් එකතුවෙලා තියෙයි

    මම එහෙම වෙන්න කියල තුන් හිතකින්වත් ප්‍රාර්තානා කාරන්නේ නෑ ඒත් තියන ෆිගර්ස් අනුව එහෙම වෙන්න තියන ඉඩ වැඩී
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අ⁣ඩෝ මෙකෙ පොස්ට් එකක් තිබබා නේද සුම්බා විඩියො එකක. උඩට ගනින්කෙ⁣ාි එක
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    PxSfMu6.jpg

    මේ කෝට් කරල තියෙන කතාව ඇත්ත..

    Source

    අනිවාර්යයෙන් ඒ වගේම නාවික හමුදාව දාල දැන්ම ඉදල බෝඩර් එක ගාර්ඩ් කරන්න ඕනේ නැත්නම් ඕකුන් මෙහෙ පනිනවා
     
    Status
    Not open for further replies.