අනිවාර්යයෙන් ඒ වගේම නාවික හමුදාව දාල දැන්ම ඉදල බෝඩර් එක ගාර්ඩ් කරන්න ඕනේ නැත්නම් ඕකුන් මෙහෙ පනිනවා

චයිනිස් ගැනිගෙන් ලන්කාවෙ අනෙක් අයට ලෙඩෙ හැදුන් නැත්තෙ ඇයි කියන එකෙදි දෙරන අලුත් පාර්ලිමේන්තුවේ දි කිවුවා චින ගැනි ලන්කාවෙ වටෙ යද්දි මාසක් එකක් දාගෙන ගියා කියලා දැන ගත්තා කියලා කිවුවා, උබලා දකින්න ඇති චෙක් රටෙ රිලිස් කරපු විඩියො එක
Ko? dakke ne
අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු...
හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක්![]()

ඉතිං බං නිරෝධායනේ උනා කියල වයිරස් එකට immune වෙනවයැ

නැහැ බන්..උන් ගෙදර ඇවිල්ලත් දවස් 14 ඉන්න ඕනනේ..ඒ කියන්නේ උට එහෙ ඉදන්ම ලෙඩේ තිබිලා..එහෙම නැත්නම් ගෙදර එකෙක්ට තිබිලා
මචං මෙහෙම වෙන්න බැරිද
වර්යිරස් එක එකම විදිහට තියෙන්නේ නෑ නේ මචං ඒක වෙනස් වෙනවා.
මෙහෙම හිතපන්
ඒ චයිනීස් ලේඩිගේ ඇගේ තිබුණ වයිරස් එක ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්ති කරන පද්දතියට ඔරොත්තු දුන්නා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ජාන වලට සෙට් උනේ නැති වෙන්න පුළුවන්..
හැබැයි ඉතාලිය කියන්නේ ලංකාවේ මිනිස්සු සෑහෙන්න ඉන්න රටක් එහෙදි මේ වයිරස් එක ලංකාවේ මිනිස්සු එක්ක හැප්පිලා හැප්පිලා අපේ ප්‍රතිශක්තීකරන පද්දතියට ඔරොත්තු දෙන විදිහට අපේ ජාන වලට සෙට් වෙන විදිහට අනුවර්තනය උනා වෙන්න පුළුවන්.
ඒක නිසා ඉතාලි සෙට් එකාගෙන් ඒ ගොල්ලන්ගේ ගයඩ් ට බෝ වෙන්න පුළුවන් සහ එහා පැත්තෙන් ලන්කාවට ආපු ඉතාලි අයගේ ඇගේත් ඔය අප්ග්රේඩ්වුන වයිරස් එකමතියෙන්න ඇතී
අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු...
හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක්![]()
අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු...
හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක්![]()
නිරෝධානය උනා කියන්නේ වයිරස් එක ඇගට එන්නේ නෑ කියන එක නෙමෙයි මචං

dina 14 roga lakshana thibbe na kiyana eka

කොහෙන්ද නිවුස් එක ආවේ
පන්නිපිටිය කේස් එක නේද ?

අඩෝ මෙකෙ පොස්ට් එකක් තිබබා නේද සුම්බා විඩියො එකක. උඩට ගනින්කොි එක