Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චයිනිස් ගැනිගෙන් ලන්කාවෙ අනෙක් අයට ලෙඩෙ හැදුන් නැත්තෙ ඇයි කියන එකෙදි දෙරන අලුත් පාර්ලිමේන්තුවේ දි කිවුවා චින ගැනි ලන්කාවෙ වටෙ යද්දි මාසක් එකක් දාගෙන ගියා කියලා දැන ගත්තා කියලා කිවුවා, උබලා දකින්න ඇති චෙක් රටෙ රිලිස් කරපු විඩියො එක
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    අනිවාර්යයෙන් ඒ වගේම නාවික හමුදාව දාල දැන්ම ඉදල බෝඩර් එක ගාර්ඩ් කරන්න ඕනේ නැත්නම් ඕකුන් මෙහෙ පනිනවා

    Ow melahatath enawada danne ne okun jaffna un ekka hena contact :angry:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    චයිනිස් ගැනිගෙන් ලන්කාවෙ අනෙක් අයට ලෙඩෙ හැදුන් නැත්තෙ ඇයි කියන එකෙදි දෙරන අලුත් පාර්ලිමේන්තුවේ දි කිවුවා චින ගැනි ලන්කාවෙ වටෙ යද්දි මාසක් එකක් දාගෙන ගියා කියලා දැන ගත්තා කියලා කිවුවා, උබලා දකින්න ඇති චෙක් රටෙ රිලිස් කරපු විඩියො එක

    Ko? dakke ne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,153
    72,311
    113
    මාලඹේ
    sketch-1585994284777.png

    කැමති එකක් හිතා ගන්න:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු... :shocked:

    හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක් :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978

    ඉතිං බං නිරෝධායනේ උනා කියල වයිරස් එකට immune වෙනවයැ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චයිනිස් ගැනිගෙන් ලන්කාවෙ අනෙක් අයට ලෙඩෙ හැදුන් නැත්තෙ ඇයි කියන එකෙදි දෙරන අලුත් පාර්ලිමේන්තුවේ දි කිවුවා චින ගැනි ලන්කාවෙ වටෙ යද්දි මාසක් එකක් දාගෙන ගියා කියලා දැන ගත්තා කියලා කිවුවා, උබලා දකින්න ඇති චෙක් රටෙ රිලිස් කරපු විඩියො එක

    මචං මෙහෙම වෙන්න බැරිද

    වර්යිරස් එක එකම විදිහට තියෙන්නේ නෑ නේ මචං ඒක වෙනස් වෙනවා.

    මෙහෙම හිතපන්
    ඒ චයිනීස් ලේඩිගේ ඇගේ තිබුණ වයිරස් එක ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්ති කරන පද්දතියට ඔරොත්තු දුන්නා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ජාන වලට සෙට් උනේ නැති වෙන්න පුළුවන්..

    හැබැයි ඉතාලිය කියන්නේ ලංකාවේ මිනිස්සු සෑහෙන්න ඉන්න රටක් එහෙදි මේ වයිරස් එක ලංකාවේ මිනිස්සු එක්ක හැප්‍පිලා හැප්පිලා අපේ ප්‍රතිශක්තීකරන පද්දතියට ඔරොත්තු දෙන විදිහට අපේ ජාන වලට සෙට් වෙන විදිහට අනුවර්තනය උනා වෙන්න පුළුවන්.

    ඒක නිසා ඉතාලි සෙට් එකාගෙන් ඒ ගොල්ලන්ගේ ගයඩ් ට බෝ වෙන්න පුළුවන් සහ එහා පැත්තෙන් ලන්කාවට ආපු ඉතාලි අයගේ ඇගේත් ඔය අප්ග්‍රේඩ්වුන වයිරස් එකමතියෙන්න ඇතී
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු... :shocked:

    හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක් :sorry:

    නිරෝධානය උනා කියන්නේ වයිරස් එක ඇගට එන්නේ නෑ කියන එක නෙමෙයි මචං
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතිං බං නිරෝධායනේ උනා කියල වයිරස් එකට immune වෙනවයැ

    නැහැ බන්..උන් ගෙදර ඇවිල්ලත් දවස් 14 ඉන්න ඕනනේ..ඒ කියන්නේ උට එහෙ ඉදන්ම ලෙඩේ තිබිලා..එහෙම නැත්නම් ගෙදර එකෙක්ට තිබිලා

    දැන් උට එහෙ ඉදලම ලෙඩේ තිබුණා නම් උත එක්ක නිරෝදනය උණු අය,බස් එකේ ආපු අය :eek:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    නැහැ බන්..උන් ගෙදර ඇවිල්ලත් දවස් 14 ඉන්න ඕනනේ..ඒ කියන්නේ උට එහෙ ඉදන්ම ලෙඩේ තිබිලා..එහෙම නැත්නම් ගෙදර එකෙක්ට තිබිලා

    ගෙදර ඉන්න ඕන කිව්වට හිටියද නැද්ද දන්නෙ නෑනෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචං මෙහෙම වෙන්න බැරිද

    වර්යිරස් එක එකම විදිහට තියෙන්නේ නෑ නේ මචං ඒක වෙනස් වෙනවා.

    මෙහෙම හිතපන්
    ඒ චයිනීස් ලේඩිගේ ඇගේ තිබුණ වයිරස් එක ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්ති කරන පද්දතියට ඔරොත්තු දුන්නා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ජාන වලට සෙට් උනේ නැති වෙන්න පුළුවන්..

    හැබැයි ඉතාලිය කියන්නේ ලංකාවේ මිනිස්සු සෑහෙන්න ඉන්න රටක් එහෙදි මේ වයිරස් එක ලංකාවේ මිනිස්සු එක්ක හැප්‍පිලා හැප්පිලා අපේ ප්‍රතිශක්තීකරන පද්දතියට ඔරොත්තු දෙන විදිහට අපේ ජාන වලට සෙට් වෙන විදිහට අනුවර්තනය උනා වෙන්න පුළුවන්.

    ඒක නිසා ඉතාලි සෙට් එකාගෙන් ඒ ගොල්ලන්ගේ ගයඩ් ට බෝ වෙන්න පුළුවන් සහ එහා පැත්තෙන් ලන්කාවට ආපු ඉතාලි අයගේ ඇගේත් ඔය අප්ග්‍රේඩ්වුන වයිරස් එකමතියෙන්න ඇතී

    නැ මචන් චින ගැනි මාසක් එකක් දාලා හිටපු නිසා, එයාගෙ ඇගෙන් වයිරස් එක පිටට ආවෙ නැ, එක නිසා එයාව අස්‍රය කරපු කාටවත් ලෙඩෙ හැදුන් නැ,

    නමුත් අනිත් රටවල විශෙශයෙන් යුරොපෙ තත්වෙ වෙනස්, එහෙ උන් මාසක් දැම්මෙ නැ එක නිසා ගොඩ එන්න බැරි විදියට පැතිරුනා

    අපිට වැඩිය හොද ප්‍රතිශක්තියක් තියෙනවා යුරොපෙ උන්ගෙ නමුත් පාලනයක් නැනෙ, මෙක විසබිජයක් පැතිරෙනවා

    මාසක් දාන එක තමයි හොදම සාහා එකම දෙ දැන්

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු... :shocked:

    හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක් :sorry:

    කොහෙන්ද නිවුස් එක ආවේ
     
    cnkp123

    Member
    Apr 1, 2010
    33
    3
    0
    අඩෝ හෝමාගම hospital එකේ case එකක් තියෙනවලු නිරෝදයන වෙලා ආපු එකෙක්ට හැදිච්ච..උට certificate එකක් ලැබීලාලු... :shocked:

    හරියටම දන්නේ නම් නැහැ,ආව news එකක් :sorry:

    පන්නිපිටිය කේස් එක නේද ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා නොතකා දේව මෙහෙයක.. සියල්ලන් අත්අඩංගුවට..
    April 4, 2020 at 3:50 pm | lanka C news
    කොරෝනා නොතකා දේව මෙහෙයක.. සියල්ලන් අත්අඩංගුවට..
    ඇදිරි නීතිය කඩ කරමින් දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ දංකොටුව, මෝරුක්කුලියේ පිහිටි අපෝස්තලික දේවස්ථානයකයි.

    අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    :baffled: :baffled::baffled:
     
    Status
    Not open for further replies.