Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවාර්යයෙන් ඒ වගේම නාවික හමුදාව දාල දැන්ම ඉදල බෝඩර් එක ගාර්ඩ් කරන්න ඕනේ නැත්නම් ඕකුන් මෙහෙ පනිනවා

    eun bootu walin awoth apita nawathan ba ape nawu boats na ewa nawathana 2016-2018 wala refit and modernization karanna thibba eka kare na aluthin boats ganna thibba eka gathe na yudde kaleta wada dan apita weak navy ekak thiyenne okun awith karanna thiyenne eka deyai yapane pathata enna dela e patha lock down karana eka ita anek pathi guard karana eka.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් නම් මහා පුකේ දෙස්තරලා ඉස්සෙල්ලා කිව්වා මාස්ක් දාන්ඩ එපා කියලා
    දැන් කියනවා වැලලුවට අවුලක් නැ කියලා
    මේ වගේ උන්ට රජයෙන් වියදම් කරලා ඉගැන්නුවට වඩා හොදයි හරක් පට්ටියක් ඇති කරානම්

    දොස්තරල කියන හැමදේම පිලි ගන්ඩ ඔනෙ නැ අනික කියපු කතාවෙ වරදකුත් නැ..ඒ උනාට දැන් රෙදි කෑල්ලක් හරි බැදගනින් කියල ඇමරිකාවෙන්ම කියල තියෙනව..

    මම ඕක කියද්දි මාත් එක්ක මරාගන්ඩ ආව උන් හැමිනියල්ල, තොපිට සතුටුයිද දැන්..:lol::lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ලංකාව "ලොක්ඩවුන්" කිරිමේ පුවත සාවද්‍යයි : හඬ පටයක් ගැනත් පරීක්ෂණ ඇරඹේ

    ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවම සම්පුර්ණයෙන්ම වසා දමන ( Lockdown) බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය සඳහන් කරනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, යුධ හමුදාව සහ පොලිසිය විසින් නිකුත් කරන නිල නිවේදන හැර අනෙක් කිසිදු නිවේදනයක් ගැන අවධානය යොමු නොකරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

    එමෙන්ම ජාතින් අතර මතභේදයක් ඇති වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති හඬ පටයක් සම්බන්ධයෙන් ද පොලිසිය විසින් විමර්ශනයක්‌ ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කර සිටියා.

    කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජාතීන් අතර වෛරය පැතිරෙන ආකාරයේ අදහස් හුවමාරු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

    Neth news
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    මුන් නම් මහා පුකේ දෙස්තරලා ඉස්සෙල්ලා කිව්වා මාස්ක් දාන්ඩ එපා කියලා
    දැන් කියනවා වැලලුවට අවුලක් නැ කියලා
    මේ වගේ උන්ට රජයෙන් වියදම් කරලා ඉගැන්නුවට වඩා හොදයි හරක් පට්ටියක් ඇති කරානම්

    Sudda kiyena eke tamai ayeth mung kiyanne sinhalen :baffled:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මචන්ල සමහර රටවල දැන් මිනිස්සු දහස් ගනන් මැරෙනව...හොරාට ගත්ත වීඩියො එකක් දෙකක් ඇරෙන්න, මිනී පුච්චන එක වීඩියෝවක් මම දැක්කෙ නෑ.. ඒත් ඇයි බන් අපේ පුකේ මීඩියාකාරයො මිනියෙන් මිනියට,ෆොටෝස්, වීඩියෝස් දාන්නෙ...ඒ මැරෙන්නෙත් කාගෙහරි,අම්මෙ, තාත්තෙක්, සහෝදරයෙක්, යාලුවෙ නේද..මුන්ට අචාරධර්ම කියල දෙවල් නැද්ද බන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිඟන වේශි. උඹයි උඹේ අම්මයි දෙන්නම එකයි.:eek::eek:

    රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට තමන් වෙනුවෙන් දෙයක් කරගන්න එක මග ඇරෙනවා බං. ඩී. එස් සේනානායක මහත්තයද කොහෙද අන්ත්‍රා වෙද්දි එයා ලග රුපියල් 20ක්ද කොහෙදලු තිබ්බෙ. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    91705303_697895530948623_3647462896947953664_n.jpg
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මචන්ල සමහර රටවල දැන් මිනිස්සු දහස් ගනන් මැරෙනව...හොරාට ගත්ත වීඩියො එකක් දෙකක් ඇරෙන්න, මිනී පුච්චන එක වීඩියෝවක් මම දැක්කෙ නෑ.. ඒත් ඇයි බන් අපේ පුකේ මීඩියාකාරයො මිනියෙන් මිනියට,ෆොටෝස්, වීඩියෝස් දාන්නෙ...ඒ මැරෙන්නෙත් කාගෙහරි,අම්මෙ, තාත්තෙක්, සහෝදරයෙක්, යාලුවෙ නේද..මුන්ට අචාරධර්ම කියල දෙවල් නැද්ද බන්

    lankawe media walata kisima work ethic ekak naha bn
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මචන්ල සමහර රටවල දැන් මිනිස්සු දහස් ගනන් මැරෙනව...හොරාට ගත්ත වීඩියො එකක් දෙකක් ඇරෙන්න, මිනී පුච්චන එක වීඩියෝවක් මම දැක්කෙ නෑ.. ඒත් ඇයි බන් අපේ පුකේ මීඩියාකාරයො මිනියෙන් මිනියට,ෆොටෝස්, වීඩියෝස් දාන්නෙ...ඒ මැරෙන්නෙත් කාගෙහරි,අම්මෙ, තාත්තෙක්, සහෝදරයෙක්, යාලුවෙ නේද..මුන්ට අචාරධර්ම කියල දෙවල් නැද්ද බන්

    ඒක හරියන්න නම් ඒ මීඩියාකාරයෙක්ට කොරෝන හැදෙන්න ඕන.:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ජාතින් අතර මෙව්ව එකක් ඇතිවන හඬ පටය කිව්වේ අර පැය එකහමාරක් රැස්වීමක් තියල කිව්වා කියන ඒකද ?

    දැන් දැන් වෙන දේවල් වල හැටියට මේවා බොරු වෙන්න බෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට තමන් වෙනුවෙන් දෙයක් කරගන්න එක මග ඇරෙනවා බං. ඩී. එස් සේනානායක මහත්තයද කොහෙද අන්ත්‍රා වෙද්දි එයා ලග රුපියල් 20ක්ද කොහෙදලු තිබ්බෙ. :rolleyes:

    විමල් දෙන දෙයක් තමා ඉතින් උට :rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසයෙන් තරුණ ජිවිත වැඩි අවධානමක : ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි

    කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයට තරුණ පිරිස් ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.
    අවුරුදු 30-50 ත් අතර වයසේ පසුවන බොහෝ පිරිස් කිසිදු වෙනත් රෝගයක් නොමැති වුවත් කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ජිවිතක්ෂයට වෙමින් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
    වයස්ගත පුද්ගලයින් ගෙන් බහුතරයකට වෙනත් රෝගාබාධ වලින් පෙළෙන බවයි විශේෂඥයින් සඳහන් කරන්නේ.

    :sorry:
     
    Status
    Not open for further replies.