Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    කොරෝනා වෛරසයෙන් තරුණ ජිවිත වැඩි අවධානමක : ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි

    කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයට තරුණ පිරිස් ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.
    අවුරුදු 30-50 ත් අතර වයසේ පසුවන බොහෝ පිරිස් කිසිදු වෙනත් රෝගයක් නොමැති වුවත් කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ජිවිතක්ෂයට වෙමින් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
    වයස්ගත පුද්ගලයින් ගෙන් බහුතරයකට වෙනත් රෝගාබාධ වලින් පෙළෙන බවයි විශේෂඥයින් සඳහන් කරන්නේ.
    WTF :rofl: SINHALU IWARAI..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    There is a possibility that the current restrictions imposed on non high risk districts could be lifted by the end of the Sinhala New Year season - PMD


    Hahahaha...apita intin 20 pah wenekal wath lockdown tamai ehenan:yes:

    පිස්සුද ?? E weddi oya kiyana sellam karanna hambnne na mw yana widihata
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    :sorry:

    naya walin duwanne ratama


    hariyata wenawa nam eka thama bestma option eka
    eth mehe ewun eka karanne nane
    මෙහෙ රිලව් එක්ක ඕවා කරන්ඩ බැ බන් කොච්චර කිව්වත් කෆිව් අයින් කරපු හැටිය ගෙදරට වෙලාම ඉදලා අමාරුයි කියලා ටවුන් එකට වැඩක් නැතුව බලලා එන්ඩ යන උන් ඉන්නේ,

    UK වල ලෙඩේ තිබ්බත් ගෙදර ඉන්ඩ කියන්නේ ගොඩාක් අමාරුනම් විතරයි හොස්පිටල් අරන් යන්නේ,
    ඒ අතින් මෙහෙ කොච්චර හොදද? ලිමිට් එක පැන්නහම ඔක්කොම ඉවරයි
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Anna eka thama machan math me kiyanna hadanne..ehema nam hena risk ekaka api inne balanna giyama


    ow gov puluwan uparima karnwa

    meeta wada puluwan parissam wenna ithin api apitama thama
    eetath wada bahane


    vaccine ekak thama ekama wisanduma.


    nathnam stone age wala wage best ma tika ithru weyi weak ewun mareyi.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    මෙහෙත් නිරෝධායනයෙන් පස්සෙ ගෙදර යන අයටත් කියන්නෙ දවස් 14 ස්වයං නිරෝධායනය වෙන්න කියල තමයි. ඒක වඩාත් සාර්ථක ක්‍රමයක්.

    නමුත් ගෙදර යන එහෙම කරන එජ උන්ගෙ වගකීමක්.

    Lol. Staying in self-isolation is the best possible way. Not grouping up everyone in one building and hoping for the best.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඔබටත් ණය සහන හිමි වේද ???
    ==========================
    මහ බැංකුව විසින් කොරෝනා ව්‍යාප්තිය හේතුකොටගෙන බලපෑමට ලක් වූ මෙතෙක් ක්‍රමික ව ගෙවීම් කළ (හිඟ වාරික නොමැති) ණය සදහා ප්‍රධාන ආකාර 3 ක් යටතේ සහණ සැලසීමට උපදෙස් ලබා දී ඇත.

    (1) මාස 06 ක ණය සහන කාලයක්
    (2) 2020/05/30 දක්වා සහන කාලයක්
    (3) මාස 03 ක ණය සහන කාලයක්
    (ප්‍රාග්ධන මුදල හෝ පොළී මුදල් මෙම සදහන් කාලය තුල ගෙවිය යුතු නොවේ)

    (01) මාස 06 ක ණය සහන කාලයක්
    =============================
    ස්වයං රැකියා ලෙස සේවයේ නියුතු,

    ත්‍රීරෝද රථ , පාසැල් ප්‍රවාහන රථ, ලොරි රථ, භාණ්ඩ ප්‍රවාහන සඳහා යොදාගන්නා කුඩා රථ(බට්ටො) හා බස් රථ

    වලට අදාල ලීසිං වාරික ගෙවීම සඳහා හා

    අගතියට පත් ව්‍යාපාරික අංශයන්ගේ ;

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර , සංචාරක , ඇඟළුම්, වැවිළි , තොරතුරු තාක්ෂණ සම්බන්ධ සේවා සදහා ලබා ගත් ණය වාරික සදහා...........................................................

    (02) 2020/05/30 දක්වා සහන කාලයක්
    ================================
    පෞද්ගලික අංශයේ විධායක නොවන සේවකයින් ලබාගත් පුද්ගල ණය සදහා

    (03) මාස 03 ක ණය සහන කාලයක්
    ================================
    රුපියල් මිලියනය හෝ ඊට අඩු (ප්‍රදානිත මුදල)
    සියළු පුද්ගල ණය හා ලීසිං වාරික සදහා

    ඉහත සියළු සහන සදහා 2020.04.30 ට පෙර ඔබ ණය හෝ ලීසිං ලබාගත් ආයතනය වෙතින් ලිඛිතව ඉල්ලීමක් සිදු කල යුතුය.එම ඉල්ලීම ඔබට පහසු මාර්ගයකින්(viber,whats app e.mail) අදාල ආයතනය ට ඉදිරිපත් කල හැක.එම විස්තර අදාල ආයතනය හා සම්බන්ධ වී ලබා ගත හැක.

    රුපියල් මිලියනයට අඩු ණය සදහා වන ණය සහණයට වෙනත් සීමා කිරීම් නොමැත.එය මිලියනයට අඩු ණය හා ලීසිං පහසුකම් සියල්ලට අදාල වේ.

    පුද්ගලික විධායක නොවන සේවකයින් ලබා ගත් ණය සඳහා වන සහනය සදහා ණය මුදල් සීමාවක් දක්වා නොමැත විධායකයෙකු නොවන සියලු පුද්ගලික සේවකයින්ට එම සහනය හිමි විය යුතුය.

    රාජ්‍ය සේවකයින් ලබාගත් වැටුපෙන් අයවන මිලියනයට වැඩි ණය මුදල් වාරික සදහා හෝ ලීසිං වාරික සඳහා සහනයක් යෝජනා වී නොමැත.

    නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමන් නිළ වශයෙන් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවකයින් රජයේ අත්තිකාරම් ගිණුමෙන් ලබාගෙන ඇති ණය සදහා වන වාරික අදාල තමන් සේවා සපයන ආයතන වලින් අප්‍රේල් හා මැයි මාස සදහා අය නොකරන බවයි.

    එම සහනය ට බැංකු කිසිදු සබදතාවක් නොදක්වයි.

    මෙම මස 08 වන දින රාජ්‍ය සේවක වැටුප් සාමාන්‍ය පරිදි ගෙවීම් කෙරේ.

    රුපියල් මිලියනයට වැඩි ලබා ගත් ණය මුදල් සදහා වන ණය හා ලීසිං වාරික රාජ්‍ය සේවකයින්ගෙ න් බැංකු හා මූල්‍ය ආයතන සාමාන්‍ය පරිදි අය කර ගත යුතුය.

    එහෙත් රාජ්‍ය සේවක මහත්ම මහත්මීන්ට තමන් ඒ ඒ සේවය කරනු ලබන ආයතන වෙතින් අභ්‍යන්තරව(බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ නොවී රජයේ අත්තිකාරම් ගිණුමින්) ලබා ගත් ණය මුදල් වාරික අය නොකෙරෙන නිසා සහනයක් සැලසෙනු ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් තුමන් සඳහන් කර ඇත.ඒ සඳහා බැංකු කිසිඳු සබඳතාවක් නොදක්වයි . එය තමන්ගේ ආයතන ප්‍රධානීන්ගෙන් විමසා තොරතුරු ලබා ගත හැක.

    2020.04.04 දින වන විට මහ බැංකු චක්‍රලේඛ උපදෙස් හා මුදල් අමාත්‍යාංශ ලේකම් තුමන්ගේ නිළ ප්‍රකාශ වලට අනුකූලව මෙම තොරතුරු දක්වා ඇත.ලංකාවේ බලපත්‍රලාභී සියලු බැංකු හා මූල්‍ය ආයතන සදහා මෙම තොරතුරු අදාල වේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මෙහෙ රිලව් එක්ක ඕවා කරන්ඩ බැ බන් කොච්චර කිව්වත් කෆිව් අයින් කරපු හැටිය ගෙදරට වෙලාම ඉදලා අමාරුයි කියලා ටවුන් එකට වැඩක් නැතුව බලලා එන්ඩ යන උන් ඉන්නේ,

    UK වල ලෙඩේ තිබ්බත් ගෙදර ඉන්ඩ කියන්නේ ගොඩාක් අමාරුනම් විතරයි හොස්පිටල් අරන් යන්නේ,
    ඒ අතින් මෙහෙ කොච්චර හොදද? ලිමිට් එක පැන්නහම ඔක්කොම ඉවරයි




    minissunta therenne naha bn.therum ganna uwamanawkuth naha.

    man inna area eketh ehema thama
    normal day ekak wage thama udeta dwalta minissu sahena ehe mehe yanwa


    rata witharayi saddayak baddayk naththe.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙහෙ රිලව් එක්ක ඕවා කරන්ඩ බැ බන් කොච්චර කිව්වත් කෆිව් අයින් කරපු හැටිය ගෙදරට වෙලාම ඉදලා අමාරුයි කියලා ටවුන් එකට වැඩක් නැතුව බලලා එන්ඩ යන උන් ඉන්නේ,

    UK වල ලෙඩේ තිබ්බත් ගෙදර ඉන්ඩ කියන්නේ ගොඩාක් අමාරුනම් විතරයි හොස්පිටල් අරන් යන්නේ,
    ඒ අතින් මෙහෙ කොච්චර හොදද? ලිමිට් එක පැන්නහම ඔක්කොම ඉවරයි

    එහෙම එකක් නැහ් බං.:baffled:
    හෝමාගම එකා මලේ ඔය හොස්පිට්ල් එකකම තමා. :sorry:
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    pita rataka idan awama ehma yawanne ne ban risk eka tiyana ratak idan awama kelinma yawenna wenama place ekata. Singapore wala nam ehmai kare...

    dan nam Singapore kanwa bangaladesh karayo indian eunu un inne eka goda ne. mata sure ekak ne okun balen lede hadagannawada kiyalath un inne ea taram aul vidiyta.. adu viyadam tanwalane

    Few of my colleagues was infected with Corona. They were in self-isolation/quarantine in their own home, not in a hospital. :rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Few of my colleagues was infected with Corona. They were in self-isolation/quarantine in their own home, not in a hospital. :rofl:

    ow mehe inna egana ganna uk wage ratawa giya eun awith wede vinsa kara.. man kuwe mul kalede china wala case tibuna wele ehema tama kare... passe pase buruthu pitin enna gattane. dawasta 200,300 set piting.. dan itng ganna deyak ne ara Bangladesh karayo innna hostal walta bo wela.. dawasata 30 k wath innawa ea thanwalin :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම එකක් නැහ් බං.:baffled:
    හෝමාගම එකා මලේ ඔය හොස්පිට්ල් එකකම තමා. :sorry:

    icu එකේ ඉන්න එකයි ගෙදර ඉන්න එකයි සමාන නැ මෝඩ කතා කියන්ඩ එපා
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ow mehe inna egana ganna uk wage ratawa giya eun awith wede vinsa kara.. man kuwe mul kalede china wala case tibuna wele ehema tama kare... passe pase buruthu pitin enna gattane. dawasta 200,300 set piting.. dan itng ganna deyak ne ara Bangladesh karayo innna hostal walta bo wela.. dawasata 30 k wath innawa ea thanwalin :dull:

    Hostal wala quarantine da bn?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    එහෙම එකක් නැහ් බං.:baffled:
    හෝමාගම එකා මලේ ඔය හොස්පිට්ල් එකකම තමා. :sorry:
    හරි මචන් මම කිව්වේ අපේ මිනිස්සුන්ට මේ වගේ වෙලාවකවත් පරිස්සම් වෙනඩ බැ,
    තමන්ගේ ගෙවල් වල වයසක අය ඉන්නවා, ලෙඩ තියන අය ඉන්නවා

    :sorry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    මෝඩයො එක්ක කතා කරලා වැඩක් නෑ ඉරෝෂි. :P
    ඌට බෙහෙත් කරලා ගොඩ දැම්මෙ නැත්තෙ ඇයි එහෙනං.

    corona welata beth na bung..umba danne nadde?
     
    Status
    Not open for further replies.