අර උබ කිව්වානේ ටෙස් කරනවා කියලා. ඒවාල ප්‍රතිපල ද මේ
ඔව්, අද ආයේ අප්ඩේට් එකක් එන එකක් නෑ
සමහර විට හෙට උදේ වරුවේ තව අප්ඩේට් එකක් එයි
අර උබ කිව්වානේ ටෙස් කරනවා කියලා. ඒවාල ප්‍රතිපල ද මේ
ශිෂ්‍ය මර්දනය කියල මිනී මරාගන්නයි වෙන්නේ අන්තරේ එක්ක ඕව අස්සේ රිංගන්න ගිහින්.
මෙන්න මේක අත්ත කතාව . මටත් මේ ගොල්ලොව හෝල් වල දාල නිරොදානය කරද්දී කැම්පස් හෝස්ටල් වලට නොදැම්මේ ඇයි කියන ප්‍රස්නේ අවේ. අනික පොඩි පොඩි රූම් තියෙන නිසා ගොඩක් safe hostal. washroom භාවිත්යෙදි විතරය් පරිස්සම් වෙන්න තිබ්බේ එහෙම උනා නම්.

ශිෂ්‍ය මර්දනය කියල මිනී මරාගන්නයි වෙන්නේ අන්තරේ එක්ක ඕව අස්සේ රිංගන්න ගිහින්.![]()

මෙහේ උනේ බන් හමුදා කෑම්ප්වල මෙස් ටික තමා ගත්තේ මුලින් හදන්න දෙයක් නැති හින්දා. අනික හතර පස්දෙනා දැම්මොත් ලොකු ගානක් දැම්මොත් කට්ටිය සීමිතයි. උ හිම 100 ක් වගේ තමා. එක ඇතුලේ හැදුනොත් එක කොන්ට්‍රෝල් කරන්න ලේසියි. ඊට ලේසියි. පහක් හයක් උනොත්. ඒත් කැම්පස් හොස්ටල් කියන්නේ වෙනම ආයතන ගොඩක් එක්ක කරන්න වෙන ලොකු වැඩක් හින්දා එක නොකලේ. අනික කැම්පස් කියන්නේ isolated තැන් නේමේ.
me wage post walata hamaba wena reply tka beluwama hita ganna puluwan itng me rate anagathe...![]()


uba lankawe idan neda singapore giye?sure da?
eith itng wedeak nane.. dan eke result eka balaganna puluwan.. balannko clusters diha israhata ena.. ewea patan gatta than balannko... karanan deyak ne wela iwarai.. dan itng puluwan taram aga beraganna one hama ekanama ehema karatnnet mole tiyana aya vitai kawadahari vaccine eka eliyata enakan meka kelawarak nam neමෙහේ උනේ බන් හමුදා කෑම්ප්වල මෙස් ටික තමා ගත්තේ මුලින් හදන්න දෙයක් නැති හින්දා. අනික හතර පස්දෙනා දැම්මොත් ලොකු ගානක් දැම්මොත් කට්ටිය සීමිතයි. උ හිම 100 ක් වගේ තමා. එක ඇතුලේ හැදුනොත් එක කොන්ට්‍රෝල් කරන්න ලේසියි. ඊට ලේසියි. පහක් හයක් උනොත්. ඒත් කැම්පස් හොස්ටල් කියන්නේ වෙනම ආයතන ගොඩක් එක්ක කරන්න වෙන ලොකු වැඩක් හින්දා එක නොකලේ. අනික කැම්පස් කියන්නේ isolated තැන් නේමේ.


Covid 19 ආසාදිතයින් 1000 කට වඩා වාර්තා වී ඇති රටවල් අතරින් අඩුම මරණ අනුපාතිකයක් ඇති රටවල්
* Iceland
ආසාදිතයින් - 1417
මරණ - 04
Rate - 0.28%
* Qatar
ආසාදිතයින් - 1075
මරණ - 03
Rate - 0.27%
New Zealand 958/1
ලංකාවේ කොහේ හරි ventilator machines හදනවද? අපිට තියෙන්නේ machine 500i ඒකෙනුත් වැඩ කරන්නෙ 300 යි කියන්නේ. ඒකියන්නේ critical ලෙඩ්ඩු 300කට වගේ ගානකටනෙ treat කරන්න පුළුවන්.ventilator හැදුවෙ හරි ගෙනෙනුවෙ හරි නැත්නම් වැඩේ ටිකක් අමාරුයි කරයි වගෙ.

ubata hadanna oni nam nickjosh gen ahaganna system eka, pora bio medical engineer.![]()






The coronavirus COVID-19 is affecting205 countries and territories around the world and 2 international conveyances.
View attachment 79013
View attachment 79019View by country
View attachment 79015
View attachment 79019Sri Lanka
View attachment 79016
View attachment 79019USA
View attachment 79017
View attachment 79019Italy
View attachment 79019https://www.worldometers.info/coronavirus/
