Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අර උබ කිව්වානේ ටෙස් කරනවා කියලා. ඒවාල ප්‍රතිපල ද මේ

    ඔව්, අද ආයේ අප්ඩේට් එකක් එන එකක් නෑ
    සමහර විට හෙට උදේ වරුවේ තව අප්ඩේට් එකක් එයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙන්න මේක අත්ත කතාව . මටත් මේ ගොල්ලොව හෝල් වල දාල නිරොදානය කරද්දී කැම්පස් හෝස්ටල් වලට නොදැම්මේ ඇයි කියන ප්‍රස්නේ අවේ. අනික පොඩි පොඩි රූම් තියෙන නිසා ගොඩක් safe hostal. washroom භාවිත්යෙදි විතරය් පරිස්සම් වෙන්න තිබ්බේ එහෙම උනා නම්.
    ශිෂ්‍ය මර්දනය කියල මිනී මරාගන්නයි වෙන්නේ අන්තරේ එක්ක ඕව අස්සේ රිංගන්න ගිහින්. :rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,818
    24,970
    113
    Fantasy
    මෙහේ උනේ බන් හමුදා කෑම්ප්වල මෙස් ටික තමා ගත්තේ මුලින් හදන්න දෙයක් නැති හින්දා. අනික හතර පස්දෙනා දැම්මොත් ලොකු ගානක් දැම්මොත් කට්ටිය සීමිතයි. උ හිම 100 ක් වගේ තමා. එක ඇතුලේ හැදුනොත් එක කොන්ට්‍රෝල් කරන්න ලේසියි. ඊට ලේසියි. පහක් හයක් උනොත්. ඒත් කැම්පස් හොස්ටල් කියන්නේ වෙනම ආයතන ගොඩක් එක්ක කරන්න වෙන ලොකු වැඩක් හින්දා එක නොකලේ. අනික කැම්පස් කියන්නේ isolated තැන් නේමේ.


    ow ඒ කතාව ඇත්ත මචන්. ඒත මචන් 5,6 ක් හින්දා 100ක් බිලි වෙනවා ඔය ක්‍රමෙන්.
    කැම්පස් ගන්න හැදොවොත් ඊට පස්සේ ශිශ්‍ය සන්ගම් එයි රෙද්ද උස්සන්.
     

    Sen-lu

    Well-known member
  • ලංකාවේ කොහේ හරි ventilator machines හදනවද? අපිට තියෙන්නේ machine 500i ඒකෙනුත් වැඩ කරන්නෙ 300 යි කියන්නේ. ඒකියන්නේ critical ලෙඩ්ඩු 300කට වගේ ගානකටනෙ treat කරන්න පුළුවන්.ventilator හැදුවෙ හරි ගෙනෙනුවෙ හරි නැත්නම් වැඩේ ටිකක් අමාරුයි කරයි වගෙ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙහේ උනේ බන් හමුදා කෑම්ප්වල මෙස් ටික තමා ගත්තේ මුලින් හදන්න දෙයක් නැති හින්දා. අනික හතර පස්දෙනා දැම්මොත් ලොකු ගානක් දැම්මොත් කට්ටිය සීමිතයි. උ හිම 100 ක් වගේ තමා. එක ඇතුලේ හැදුනොත් එක කොන්ට්‍රෝල් කරන්න ලේසියි. ඊට ලේසියි. පහක් හයක් උනොත්. ඒත් කැම්පස් හොස්ටල් කියන්නේ වෙනම ආයතන ගොඩක් එක්ක කරන්න වෙන ලොකු වැඩක් හින්දා එක නොකලේ. අනික කැම්පස් කියන්නේ isolated තැන් නේමේ.
    eith itng wedeak nane.. dan eke result eka balaganna puluwan.. balannko clusters diha israhata ena.. ewea patan gatta than balannko... karanan deyak ne wela iwarai.. dan itng puluwan taram aga beraganna one hama ekanama ehema karatnnet mole tiyana aya vitai kawadahari vaccine eka eliyata enakan meka kelawarak nam ne
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    How to make a surgical mask at home

    animated-arrow-image-0032.gifhttps://www.youtube.com/results?sear...h+tissue+paper
    animated-arrow-image-0032.gifhttps://www.youtube.com/results?sear...ask+with+cloth
    animated-arrow-image-0032.gifhttps://www.youtube.com/results?sear...l+mask+sinhala
    animated-arrow-image-0032.gifhttps://www.youtube.com/results?sear...surgical+mask+

    How to make gloves at home

    animated-arrow-image-0032.gifhttps://www.youtube.com/results?search_query=how+to+make+surgical+gloves+at+home
    animated-arrow-image-0032.gifhttps://www.youtube.com/results?search_query=how+to+make+gloves+with+cloth

    8937745.jpg
    6060571_keep_calm_and_wear_gloves.jpg

     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Covid 19 ආසාදිතයින් 1000 කට වඩා වාර්තා වී ඇති රටවල් අතරින් අඩුම මරණ අනුපාතිකයක් ඇති රටවල්

    * Iceland

    ආසාදිතයින් - 1417
    මරණ - 04
    Rate - 0.28%

    * Qatar

    ආසාදිතයින් - 1075
    මරණ - 03
    Rate - 0.27%

    New Zealand 958/1
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Covid 19 ආසාදිතයින් 1000 කට වඩා වාර්තා වී ඇති රටවල් අතරින් අඩුම මරණ අනුපාතිකයක් ඇති රටවල්

    * Iceland

    ආසාදිතයින් - 1417
    මරණ - 04
    Rate - 0.28%

    * Qatar

    ආසාදිතයින් - 1075
    මරණ - 03
    Rate - 0.27%

    New Zealand 958/1

    qatar එක නම් පිලි ගැනිම මෝඩ කමක් , හරි ඒව එලියට දෙන්නෙ නැ..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලංකාවේ කොහේ හරි ventilator machines හදනවද? අපිට තියෙන්නේ machine 500i ඒකෙනුත් වැඩ කරන්නෙ 300 යි කියන්නේ. ඒකියන්නේ critical ලෙඩ්ඩු 300කට වගේ ගානකටනෙ treat කරන්න පුළුවන්.ventilator හැදුවෙ හරි ගෙනෙනුවෙ හරි නැත්නම් වැඩේ ටිකක් අමාරුයි කරයි වගෙ.

    ubata hadanna oni nam nickjosh gen ahaganna system eka, pora bio medical engineer. :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting205 countries and territories around the world and 2 international conveyances.

    111.jpg
    animated-arrow-image-0144.gifView by country
    Screenshot_4.jpg

    animated-arrow-image-0144.gifSri Lanka
    Screenshot_5.jpg
    animated-arrow-image-0144.gifUSA
    Screenshot_7.jpg

    animated-arrow-image-0144.gifItaly
    animated-arrow-image-0144.gifhttps://www.worldometers.info/coronavirus/
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා රාජකාරියට ගිය PHI ට පිහි ඇනුමක්

    රඹුක්කන - පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා මර්දන රාජකාරිවල නිරතව සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පිහිඇනුමක් සිදුකළ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
    අද පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
    නිරෝධායනයට ලක්වෙමින් සිටින පවුලකට ජලය ලබාදීමට යාමේදී ඇති වූ බහින් බස්වීමක් සිද්ධියට හේතුවී තිබෙනවා.
    මේ අතර, නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට අදාළ දීමනා ලබාදීම සඳහා ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
     
    Status
    Not open for further replies.