Hambantota Port welcomes it’s first oil tanker

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය රතු පාට කරලා තියෙන එකෙන්ම පේනවා රාජපක්ෂ පාලනයට වඩා තුන් ගුණයකින් යහපාලනය රට බංකොලොත් කාරා කියලා
    ඒ උනාට මොංගල් කිව්වේ අපි ණය අරං රාජපක්ෂගේ ගිනි පොලියට ගත්ත ණය ගේවුවා කියලා එක ඇහුනේ මට වීතරද මන්ද

    ඉතිං තුන් ගුණයකිං බංකොලොත් වුනේ කලිං ගත්තු ණය වල පොලිය ගෙවන්න ණය ගන්න වුන නිසා තමා :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    ඉතිං තුන් ගුණයකිං බංකොලොත් වුනේ කලිං ගත්තු ණය වල පොලිය ගෙවන්න ණය ගන්න වුන නිසා තමා :yes:

    අපෝ උබ නම් . පොළිය නෙවෙයි 2014 අරං තිබුණා ණය සම්පූර්ණයෙන්ම ගෙවලා පොලියත් ගෙවලා එන එකතුව වගේ දෙගුණයක් ණය අරං තියෙනවා යහපාලන ආණ්ඩුව..පොඩ්ඩක් ඇස් ඇරලා බලපං . පොළිය ණය මුදල වගේ තුන් ගුණයක් වෙනවා කියලා හිතන උබල වගේ ගොන් ඩයල් නිසා අපි තවමත් 3 ලෝකේ රටක් වෙලා ඉන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ උබ නම් . පොළිය නෙවෙයි 2014 අරං තිබුණා ණය සම්පූර්ණයෙන්ම ගෙවලා පොලියත් ගෙවලා එන එකතුව වගේ දෙගුණයක් ණය අරං තියෙනවා යහපාලන ආණ්ඩුව..පොඩ්ඩක් ඇස් ඇරලා බලපං . පොළිය ණය මුදල වගේ තුන් ගුණයක් වෙනවා කියලා හිතන උබල වගේ ගොන් ඩයල් නිසා අපි තවමත් 3 ලෝකේ රටක් වෙලා ඉන්නේ

    :P
    ඒ හේතුව නිසා නෙමේ තුන්වෙනි ලෝකෙ රටක් වෙලා ඉන්නෙ :P ඉස්සෙල්ල තුන්වෙනි ලෝකෙ කියන එකේ තේරුම හොයල බලන්න :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මේ ගෙවලා තියෙන්නේ ලස්සනට 2014 වඩා තුන් ගුණයකින් වැඩි වෙලා ගෙවපු සැරට වෙන්න ඇති:lol::lol::lol::lol::lol:

    .
    sri-lanka-government-debt-to-gdp.png

    ණය ගේවුව කිව්වහම ඉතිං උබල වගේ පුතලම් බූරුවෝ එකෙක් දෙන්නෙක් අන්ද ගන්න පුළුවන් :lol::lol:

    මහින්ද ගත්ත ණය වලට Grace period එකක් හම්බ උනා. ඒක ඉවර උනේ සිරාගෙ කාලෙදි. ඒකනෙ අදටත් මහින්දල මීක් ගාන්නෙ නැත්තෙ ණය ගැන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    I ආදිර - US$450
    II ආදිර - US$802
    ටැංකි සංකීර්ණය - US$70
    අවුරුද්දක ණය වාරිකය පොලියත් සමඟ - US$111
    බදු දෙන විට රජය ගෙව තිබු ණය ප්‍රමාණය - US$500

    99 බදු දුන් මුදල - US$1100
    එයින් පියවු ණය ප්‍රමාණය - US$0
    අදටත් ණය වාරික ගෙවන්නේ ශ්‍රී ලංකා රජය මඟිනි

    ඔය සංඛ්‍යා හරිද දන්නෙ නෑ. ඒත් රනිල් කරේ ණය වාරිකය කවර් කරගත්ත එක. ඊට අමතරව වෙන දේවල් වලට වියදම් කරන්නත් ඇති.
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    පලයන් යන්න බොරු නොකියා මේ වගේ Project වලින් තමා රටකට ගොඩ යෑමක් තියෙන්නේ . මේක හරියට කරානම් අවුරුදු 5 හේන් ණය ටික ගෙවලා ඉවර කරන්න තිබුණේ . AirPort එකේ වී ගබඩා කරන්න තරම් කුහක එවුන් නේ හිටියේ.

    sira kthwa :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    වරාය චීනට පවරන ඩීල් එක දැම්මෙ අප්පුච්ච්ව චීනෙ යවල. මතක නැතුව ඇති:rolleyes:
    රනිල් අගමැති වෙලා ඉන්න කොට
    විපක්ෂ මන්ත්‍රී කෙනෙක් චීනෙ ගිහිං වරාය විකුණලා දැම්ම ලූ .
    හප්පේ උබල වගේ මෝඩ හරක් ටිකක්
    මෙලොව එළිය දැකලා තියෙන්නෙ අතනින් නෙවෙයි පුකෙන් වගේ:lol::lol::lol::lol::lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ඔය සංඛ්‍යා හරිද දන්නෙ නෑ. ඒත් රනිල් කරේ ණය වාරිකය කවර් කරගත්ත එක. ඊට අමතරව වෙන දේවල් වලට වියදම් කරන්නත් ඇති.

    හරිද වැරදිද කියලා හොයලා බලපන්
    ණය වාරික කවර් කරන්න දෙයක් නැහැ
    අදටත් ඕක ගෙවනවා.වාරය ඇදිකාරියේ අදායමින් ඕක දිගටම ගෙවාගෙන ආවේ
    ඔකේ ගත්ත සල්ලි වලින් රනිලා වෙන මොනවහරි කරන්න ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    මහින්ද ගත්ත ණය වලට Grace period එකක් හම්බ උනා. ඒක ඉවර උනේ සිරාගෙ කාලෙදි. ඒකනෙ අදටත් මහින්දල මීක් ගාන්නෙ නැත්තෙ ණය ගැන

    උබ නිකං බොරු කථා කියන්න එපා කැරට් කිලෝ එක 3650 කියලා බොරු කියපු ඒකනේ උබ:lol:
    Grace Period එක ඉවර උනත් උබ හිතපං ලක්ෂ් 30 ණයක් ගෙවන්න ලක්ෂ 90 ඕනේ වෙන වද නැහැ .
    මෙතැන් උබ ට තියෙන්නේ ගණන් බැරි එක :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ නිකං බොරු කථා කියන්න එපා කැරට් කිලෝ එක 3650 කියලා බොරු කියපු ඒකනේ උබ:lol:
    Grace Period එක ඉවර උනත් උබ හිතපං ලක්ෂ් 30 ණයක් ගෙවන්න ලක්ෂ 90 ඕනේ වෙන වද නැහැ .
    මෙතැන් උබ ට තියෙන්නේ ගණන් බැරි එක :lol::lol::lol:

    උඹට ප්‍රස්ථාරෙ තේරුනේ නැති උනාට කරන්න දෙයක් නෑ. කැරට් කාල මොලේ හදාගන්න බලපන්:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරිද වැරදිද කියලා හොයලා බලපන්
    ණය වාරික කවර් කරන්න දෙයක් නැහැ
    අදටත් ඕක ගෙවනවා.වාරය ඇදිකාරියේ අදායමින් ඕක දිගටම ගෙවාගෙන ආවේ
    ඔකේ ගත්ත සල්ලි වලින් රනිලා වෙන මොනවහරි කරන්න ඇති

    වාරික කවර් කරන්න තමයි දැන් ගෝටට පිටරට ඉන්න හවුස්මේඩ්ලට වඳින්න වෙලා තියෙන්නෙ. ඕක රනිලටත් උනා. ඌ කරේ වරාය චීනගෙ ඇඟේ ගහපු එක
     
    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    a

    dan aran thiyena nayawala hatiyata lankawa kawadahari cheeneta sinna wenawa... cheennu meka diunu karala gani. ape deshapalakayonam meka jiwitheta diunu karanne na
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    උඹට ප්‍රස්ථාරෙ තේරුනේ නැති උනාට කරන්න දෙයක් නෑ. කැරට් කාල මොලේ හදාගන්න බලපන්:D
    ප්‍රස්තාර මම නේ දැ මමේ
    උබ නම් පච මෝලක්
    අහපු එක ට උත්හරා දීලා යන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    වාරික කවර් කරන්න තමයි දැන් ගෝටට පිටරට ඉන්න හවුස්මේඩ්ලට වඳින්න වෙලා තියෙන්නෙ. ඕක රනිලටත් උනා. ඌ කරේ වරාය චීනගෙ ඇඟේ ගහපු එක

    රනිල්. විකුනපු සල්ලි ටික හොර කෑවා.ගෙවපු ණයක් නැහැ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,879
    3,253
    113
    Malabe
    ඔය රතු පාට කරලා තියෙන එකෙන්ම පේනවා රාජපක්ෂ පාලනයට වඩා තුන් ගුණයකින් යහපාලනය රට බංකොලොත් කාරා කියලා
    ඒ උනාට මොංගල් කිව්වේ අපි ණය අරං රාජපක්ෂගේ ගිනි පොලියට ගත්ත ණය ගේවුවා කියලා එක ඇහුනේ මට වීතරද මන්ද

    '2017 - 2019 thamai Lanka ithihasaye hondama arthika kalamanakaranaya (AK) vela thiyenne. Lankavey shrenigatha kireem ihala giye ae kaley. Mey paanduva avith AK ekata navatha prashnayak thiyanava.'
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,458
    72,670
    113
    මාලඹේ
    '2017 - 2019 thamai Lanka ithihasaye hondama arthika kalamanakaranaya (AK) vela thiyenne. Lankavey shrenigatha kireem ihala giye ae kaley. Mey paanduva avith AK ekata navatha prashnayak thiyanava.'
    අපොයි ඔව් මේ තියෙන්නේ ආර්ථික කළමණාකරනය හොදම ප්‍රතිඵල

    sketch-1586023846542.png
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,879
    3,253
    113
    Malabe
    img-20200404-033054.jpg

    eupvybyucais2c4.jpg

    eupvyb1umaav16c.jpg

    eupvyb0vaacnof1.jpg

    https://mobile.twitter.com/ChinaEmbSL/status/1245689708711198724

    Historical day for the Hambantota Port and Sri Lanka as the Port welcomed the first oil tanker “Melody” yesterday. The vessel berthed at the port to discharge fuel to commence the much awaited bunkering services opening new chapter in in the ports operations.

    ---------------------------------------

    යහපාලන ආණ්ඩුව කරපු තව අනර්ඝ වැඩක ප්‍රතිඵල ලංකාවට තිබුණා නම් අපිට මේ වැඩේ ලස්සනට කරන්න තිබුණා අපරාදේ China වලට වරාය දෙනකොටත් තෙල් ටැංකි හදලා තිබුනේ. මුලින්ම ගලක් තියෙනවා කියලා බොරු කතා කිව්වා පස්සෙ බලයට ආවම අවුරුදු 99 ට දිලා දැම්මා
    Galak thibba kivve boruvatada kiyala meken penava:

    '...Chinese laborers began working day and night to get the port ready, officials said. But when workers dredged the land and then flooded it to create the basin of the port, they had not taken into account a large boulder that partly blocked the entrance, preventing the entry of large ships, like oil tankers, that the port’s business model relied on.
    Ports Authority officials, unwilling to cross the president, quickly moved ahead anyway. The Hambantota port opened in an elaborate celebration on Nov. 18, 2010, Mr. Rajapaksa’s birthday. Then it sat waiting for business while the rock blocked it.
    China Harbor blasted the boulder a year later, at a cost of $40 million, an exorbitant price that raised concerns among diplomats and government officials...'
    Source: https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගත්ත ණය තමයි ගෙවාගන්න බැරිව දැන් පිටරට වහල් වැඩකරන උන්ට වඳින්න වෙලා තියෙන්නෙ

    පොන්නය වික්කට පස්සෙත් ගෙවන්ඩ ණය තියෙනවද පොන්නයො
    :angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රස්තාර මම නේ දැ මමේ
    උබ නම් පච මෝලක්
    අහපු එක ට උත්හරා දීලා යන්න

    ප්‍රස්ථාරයක් දානකොට අඩුගානෙ ඒකෙ අක්ෂ වල විස්තර එක්ක පැහැදිලිව දාපන්. ගොබ්බයට 10 පන්තියෙ දැනුමවත් නෑ වගෙ.
    2/2 = 0 කියපු එකාද ඉගැන්නුවෙ