ඉස්සර නම් වෙන කෙනෙක්ගෙ අකවුන්ට් එකකින් වෙන තැනක ඉඳන් යූස් කරන්ඩ පුලුවන් එකක් තිබ්බ දැන් නම් එහෙම බෑ මම හිතන්නෙ..
Ubat pissuda bn eka karanna ba
Fibre router ekata line eka enne ekama dp eke nam
Router eka gdra genalla gahapan ont cofig wenne serel nu ekata
Example
Ekama dp eken line eka ena gewal dekak tyanwa
A kiyana gedra data iwarai
B kiyana gdra router eka genalla A kiyana gdra line ekata set karoth wada karanne B eke active wela tyana data package phone nu
Hethuwa thama setting okkoma fibre wala config wenne router ekata
Wire link wage newe
Onnam karala balapan
Owa apita uganwala tyanwa e wagema practically kralath tyanwa
Saralawa thma kiwe
Api danna widihata kiwoth ubalata therene nathi nisa

puluwanSLT GO walin karanna barida meka,
Gedara SLT GO walata register wela, ethakota gedara hadena SLT GO WiFi hotspot ekata office eke username password dila log wenawa. Mehema karanna barida![]()
It can be done.
You need to have 2VPN connections.
1st one at your office
2nd one at your house
1Mbps VPN charges usually around 36,000/-
Second option would be to create a radio link (High powered directional antena)![]()
Set it up at office
You connect to it from home using a Wi-Fi antena.
![]()

operator dunnot arenna networking walin oka goda danna ba. mama ISP Engineer kenek. provider ekka kata karala balanna. samaharawita hadala dei.

ඉස්සර නම් වෙන කෙනෙක්ගෙ අකවුන්ට් එකකින් වෙන තැනක ඉඳන් යූස් කරන්ඩ පුලුවන් එකක් තිබ්බ දැන් නම් එහෙම බෑ මම හිතන්නෙ..

Ubat pissuda bn eka karanna ba
Fibre router ekata line eka enne ekama dp eke nam
Router eka gdra genalla gahapan ont cofig wenne serel nu ekata
Example
Ekama dp eken line eka ena gewal dekak tyanwa
A kiyana gedra data iwarai
B kiyana gdra router eka genalla A kiyana gdra line ekata set karoth wada karanne B eke active wela tyana data package phone nu
Hethuwa thama setting okkoma fibre wala config wenne router ekata
Wire link wage newe
Onnam karala balapan
Owa apita uganwala tyanwa e wagema practically kralath tyanwa
Saralawa thma kiwe
Api danna widihata kiwoth ubalata therene nathi nisa
SLT nam selfcare app eken option ekak tiyanawa...gift data kiyala ..habai try karla na..ofz eke account eken gedara ekata gift karannna
It can be done.
You need to have 2VPN connections.
1st one at your office
2nd one at your house
1Mbps VPN charges usually around 36,000/-
Second option would be to create a radio link (High powered directional antena)![]()
Set it up at office
You connect to it from home using a Wi-Fi antena.
![]()
Office එක අල්ලපු වැටේ වගේ නම් වයිෆයි වලින් පුළුවන්. ඔෆිස් එක 4km වගේ ඇතුලත නම් long distance point to point wifi වලින් පුළුවන්. වෙන විදි නෑ. මොන නෙට්වර්ක් වැද්දටවත් කරන්න බෑ ඕක. මොකද SLT එකෙන් පෝට් බයින්ඩ් කරල තියෙන්නෙ. ඔෆිස් එකවුන්ට් එකෙන් ගෙදරින් ලොග් වුනත් ඩේටා කැපෙන්නෙ ගෙදර එකවුන්ට් එකෙන්. SLT public wifi hotspot එකක් ලඟ තියෙනව නම් ඒකට ඔෆිස් එකේ username password දීල යූස් කරන්න පුළුවන් ඔෆිස් එකෙන් කැපෙන්න.
ඔය කියන රවුටර් ඔප්ශන් සේරම දාල ඔයාට පුළුවන් නම් අපිට කරල පෙන්නන්න.![]()