Anathayo balanna asada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,188
    66,605
    113
    මුන් කොච්cඅර මෝඩයි ද කියන්වනම් ප්‍රතුගාල් වල ඉන්න අනාතයන්ට තාවකාලිකව සිටිසන්ශිප් 'රයිට්ස්' දීලා...කොරෝනා පීරියඩ් එකේදි...සෝ උන්ට හේල්ත්කෙයාර් ඇක්සස් හෑව් කොරොනා සීන් එකේදි....මේකෙ උන් වැලලෙන්න හදනවා උන්ට ෆුල් සිටිසන්ශිප් එකම දීලා කියලා...:rofl:
    හරියට නිව්ස් එකක්වත් කියවන්නේ පිස්සු යක්කු...ක්‍රිකට් ගහන ලොන්තයෙක් කියනවා වෙන රට්වල් උන්ට සිටිසන්ශිප් දීලා මෙහෙ තමා මුකුත් නැත්තේ අඩු ගානේ කඩ්ඩවත් අයින් කරානම් මොකද....පිස්සුද මන්ද මුන්ට...:dull:

    Born after 2000 un:rofl:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    Nuvi Cosi da?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,188
    66,605
    113
    Mun deranata chat karana malata:lol:

    Screenshot-20200405-081552-Facebook.jpg
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Reject una eka hodai:lol::lol:

    කවදාවත් රට යන්න දඟලපු නැති එකෙක් හිනා උනා නං කමක් නෑ කියමු.
    උඹ, Australia ම යන්න වලි කාලා බැරි උනාට පස්සේ හිනා වෙන්නේ නිකන් උඹ උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ නේ!
    උඹ ගියා නං හිනා වෙනවද? ඔය උඹ හිනා වෙන එකා ඉන්න තැන අද උඹ නේ ඉන්නේ! ඔය උඹ උඹට මනේ හිනා වෙන්නේ?

    අනික ඔය එකෙක් වත් බෝට්ටුවෙන් ඉතාලියේ ගිය ආතක් පාතක් නැති කාලකන්නි නෙවේ නේ? කවුරු හරි උගත් මනුස්සයෙක් නේ?
    මෙහෙට වඩා හොඳින් ඉන්න නේ උන් හැමෝම ගියේ? මේ රටේ රටට ආදරයක් තියන බුද්දිමත් දේශපාලකයෝ හිටියා නං ඔය මිනිස්සු රට යන්න වලි කන්නේ නෑ නේ? එහෙම උනා නං අපිටත් බස් එකේ ටිකට් ගන්නවා වගේ visa free රටවල් ගොඩකට යන්න access තියෙන්න තිබ්බා. එහෙනං කාටවත් වලි කන්න වෙන්නේ නෑ ඕන රටකට යන්න. පේනවා නේ Singapore passport එක...
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79

    Me yaka Australia inna ekake bung. :baffled::baffled:
     
    Ithin dan ubata rath wela moko mata yanna beri una ekata :lol::lol::lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කවදාවත් රට යන්න දඟලපු නැති එකෙක් හිනා උනා නං කමක් නෑ කියමු.
    උඹ, Australia ම යන්න වලි කාලා බැරි උනාට පස්සේ හිනා වෙන්නේ නිකන් උඹ උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ නේ!
    උඹ ගියා නං හිනා වෙනවද? ඔය උඹ හිනා වෙන එකා ඉන්න තැන අද උඹ නේ ඉන්නේ! ඔය උඹ උඹට මනේ හිනා වෙන්නේ?

    අනික ඔය එකෙක් වත් බෝට්ටුවෙන් ඉතාලියේ ගිය ආතක් පාතක් නැති කාලකන්නි නෙවේ නේ? කවුරු හරි උගත් මනුස්සයෙක් නේ?
    මෙහෙට වඩා හොඳින් ඉන්න නේ උන් හැමෝම ගියේ? මේ රටේ රටට ආදරයක් තියන බුද්දිමත් දේශපාලකයෝ හිටියා නං ඔය මිනිස්සු රට යන්න වලි කන්නේ නෑ නේ? එහෙම උනා නං අපිටත් බස් එකේ ටිකට් ගන්නවා වගේ visa free රටවල් ගොඩකට යන්න access තියෙන්න තිබ්බා. එහෙනං කාටවත් වලි කන්න වෙන්නේ නෑ ඕන රටකට යන්න. පේනවා නේ Singapore passport එක...
    :lol::lol::lol::lol: එමියා ඔන්න අර ගෘප් එකේ උන් එක එකා එනව මේකට
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කවදාවත් රට යන්න දඟලපු නැති එකෙක් හිනා උනා නං කමක් නෑ කියමු.
    උඹ, Australia ම යන්න වලි කාලා බැරි උනාට පස්සේ හිනා වෙන්නේ නිකන් උඹ උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ නේ!
    උඹ ගියා නං හිනා වෙනවද? ඔය උඹ හිනා වෙන එකා ඉන්න තැන අද උඹ නේ ඉන්නේ! ඔය උඹ උඹට මනේ හිනා වෙන්නේ?

    අනික ඔය එකෙක් වත් බෝට්ටුවෙන් ඉතාලියේ ගිය ආතක් පාතක් නැති කාලකන්නි නෙවේ නේ? කවුරු හරි උගත් මනුස්සයෙක් නේ?
    මෙහෙට වඩා හොඳින් ඉන්න නේ උන් හැමෝම ගියේ? මේ රටේ රටට ආදරයක් තියන බුද්දිමත් දේශපාලකයෝ හිටියා නං ඔය මිනිස්සු රට යන්න වලි කන්නේ නෑ නේ? එහෙම උනා නං අපිටත් බස් එකේ ටිකට් ගන්නවා වගේ visa free රටවල් ගොඩකට යන්න access තියෙන්න තිබ්බා. එහෙනං කාටවත් වලි කන්න වෙන්නේ නෑ ඕන රටකට යන්න. පේනවා නේ Singapore passport එක...

    මූ හද්ද පිටිසර එකෙක් බං. කලින් හිටියෙ රාජාංගනේ යාය හයේ. දැන්නං ඔය යන්තං හේනක් විකුනලා හොරොව්පතානෙන් ගේ කෑල්ලක් අරන් එහෙට ඇවිල්ලා තියෙනවා. :sorry:

    ඒත් මූ තමයි රාජාංගනයෙන් අන්තර්ජාලයට පිවිසුන ලංකාවෙ පලවෙනි තරුනයා. :rolleyes: