Anathayo balanna asada

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    EMIOS ELAKIRI උන්ට කාලකන්නි සතුටක් ගන්න චාන්ස් එකක් දුන්න නේද? :rofl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    යුරෝප් වලවත් ඩීසන්ට් රටවල් ඉතුරු වෙලා තියේද බන්? එක අතකින් ලංකාවෙම ඉන්න එක හොදයි සල්ලි තියේනන්. පිස්සුද බන් වෙන රටකට ගිහිනුත් මේ කේලම් කියවන ලංකාවෙ උන් එක්ක ඉන්න.

    Europe wala nan ape kattiya gihin paaduwe innawa neda. Aussie wage Naha... Eyalage wadak karagena relax eke innawa
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    picture.php


    හොඳ වැඩේ සිංහලු.රිදෙන්ඩම දීලා.:rofl:

    :oo:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    Total blame goes to Aussie immigration for loosening the fucking laws to bring all the arsewipes to here...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,968
    4,540
    113
    some fellows who migrated are real third class fellows even for sri lankan standards....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    PAW BUNG :( JOB EKAK TIYENA NISA MAATH HINA WENAWA MUNGE COMMENTS WALATA >...

    nattan anaatha :(
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    නිකමට වගෙ කොටන්නෙ



    මොකුත් හිතන්න එපා මෙ අදහස සම්බන්ධව



    කොහෙ ගියත් අපෙ රටවල් වල උන්ගෙ ගොරක පෙනුම අරින්න බැහැ නෙ බන් .
    මන් ඔය ගෲප් එකෙ එවුන්ගෙ ප්‍රොෆයිල් ටික චෙක් කරලා කිව්වෙ.
    නිකන් ඔසී වගෙ රටක ජීවත් වෙනවා කිව්වාහම තියෙන ඉමෙජ් එක සම්පූර්ණම නැති වෙලා ගියා.
    ඉතාලි ,කොරියා යන උන් වගෙ සමහරක් උන්.
    නිව්සීලන්ඩ් කැනඩා US and UK තත්වෙත් මෙසෙමද පින්වතුනි ?



    Canada Shape, habaiyi me wagema thama crowd eka nam

    USA Phd giya kattiya harenna green card giya un homeless ekka aya innawa machan

    IT giya una nam habaiyi USA wala hodatama innawa :)


    Anika bung me hodata salli thiyana un yanne Monsah, Uni of Melbourne, uni of Sydney Uniwage ewata and godak un aiyth lankwata enawa mehe companies wala wada karanna aiyth. CEO, company aiyth unge lamaiyi oya ratawala settle wenawa adui

    Oya podi uni walata Pr daganna yana un thama ohoma

    meka mata penna panko University of Sydney, University of Melbourne wala inna eka student visa holder kanake oya group ekaa ? :rofl::rofl: . ehama ewata yanne na ape oya normal un

     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    anna eayi ban mingei apei wenasa...mage joba nathiunath mama ekak hoyagannawa eka ekaata nahayen adanne nathuwa.

    Full anatha sceneuth innawa

    මුන් කොච්cඅර මෝඩයි ද කියන්වනම් ප්‍රතුගාල් වල ඉන්න අනාතයන්ට තාවකාලිකව සිටිසන්ශිප් 'රයිට්ස්' දීලා...කොරෝනා පීරියඩ් එකේදි...සෝ උන්ට හේල්ත්කෙයාර් ඇක්සස් හෑව් කොරොනා සීන් එකේදි....මේකෙ උන් වැලලෙන්න හදනවා උන්ට ෆුල් සිටිසන්ශිප් එකම දීලා කියලා...:rofl:
    හරියට නිව්ස් එකක්වත් කියවන්නේ පිස්සු යක්කු...ක්‍රිකට් ගහන ලොන්තයෙක් කියනවා වෙන රට්වල් උන්ට සිටිසන්ශිප් දීලා මෙහෙ තමා මුකුත් නැත්තේ අඩු ගානේ කඩ්ඩවත් අයින් කරානම් මොකද....පිස්සුද මන්ද මුන්ට...:dull: