How do they survive with this kind of grammar over there.
How do they survive with this kind of grammar over there.
අනිවාර්යෙන්..අපෙ උන්ට ලාන්සර් එකයි, කොන්වර්ස් ශූස් දෙකයි...ඩේලි කන බොන ඒවයි දාලා හෙන ලොකු inspirational quoate එකකුත් දාන්න තියේනම් ඊට එහා නෑ....හැබැයි යුනි එකේ අනාතයි...සෙමෙස්ටර් පිටින් රිප්පිට්...ඉන්නේ ඩැනිඩිනොන් වල ගුබ්බෑයම් වල කිටි කිටියේ එක එකා එක්ක...සින්හලු එක්ක පවුල් ප්‍රශ්න...
ස්ටුඩන්ට් ඉන්න උන් බ්‍රෑන්ඩ් නිව් වන්ඩි බස්සනවා ලයිසන් එක අරන් වන්ගුවකින් ලෝන් එකක් අරන්..දැන් ඉතින් කාපන් වාහනේ කෑලි කෑලි..
හ්බැයි මෙත ඉන්න උන් ආතල් එකක් ගන්නවා ඔසී එන්න හිටියේ මේක දැකලා එපා උනා කියලා..එන එකා එනවා...බල බල ඉන්නේ නෑ...



sira kathawa meh langadi fb eke lurk parak daddi dakke ape school hitiya gon hal kariyo set ekakuth gihin kari pada show tikak dala thyenawa evo ekakuth aran whisky bothal tikakuth thyan hena ad![]()
සමහරු ඉන්නවා බන් ඉස්කොලෙ යනකාලෙ මොනාවාහරි විදියකින් කැපි පෙනිච්ච ජනප්‍රිය උන්.
ඉගෙනිමෙන් ,ක්‍රිඩාවෙන් ,කලාවෙන් හො වෙනත් ක්‍රමෙකින් එක්කො වලියකට බැහැලා එක්කො ජොගි දාලා (සමහරු ඉන්නවා ඉගෙන ගත්තත් ,ක්‍රීඩා කලත් එච්චර ජනප්‍රිය නැති උන් ) .
උන් ලොකු උනහම ටිකක් නියුට්‍රල් වෙනවා.
ඔය ලොල්ලො වගෙ හිටිය උන් තමා ෆේස්බුක් එකෙ ඔනිවට වඩා රඟන්නෙ .නොලැබිච්ච කැපි පෙනිම ෆෙස්බුක් එකෙන් ලබාගන්න.
අපෙ ඉස්කොලෙ උන්ගෙ ෆෙස්බුක් වලින් මන් මෙ කිව්වෙ.
කන එකයි බොන එකයි රෙන එකයි ප්‍රී ශූට් එකයි වෙඩිං එකයි හැම එකම ෆේස්බුක් එකෙ .



Tawa athal ekak on da way

Me too![]()
AmenSome one is gonna take advantage from this chick I'm pretty sure of that![]()