SLT EXTRA GB den nadda kawurth?

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    EXTRA GB den nadda kawruth?
    ara kalin thread dekak dala tibba kolla gawa badu iwarailu :(:(

    nadda kaalagawath? :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,666
    113
    කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal එකට log වෙලා කොළඹ ගෙදර එකට data gift කරගන්න බැරිද?
     
    bump
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,666
    113
    kiyakda one??mama last month wala gaththa ewa thiyenawa.

    කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal එකට log වෙලා කොළඹ ගෙදර එකට data gift කරගන්න බැරිද?

    මෙහෙම කරගන්න පුලුවන්ද?
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal එකට log වෙලා කොළඹ ගෙදර එකට data gift කරගන්න බැරිද?

    මෙහෙම කරගන්න පුලුවන්ද?

    Adsl connection dekak nam puluwan bun
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal එකට log වෙලා කොළඹ ගෙදර එකට data gift කරගන්න බැරිද?

    මෙහෙම කරගන්න පුලුවන්ද?

    පුලුවන් ඇති.මොනව කලත් Extra GB විදිහට තමා යන්නෙ.ඒ කියන්නෙ Gift කරන Connection එකෙන් Extra GB ගත්ත් විදිහට Bill එකට Add වෙනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,885
    31,666
    113
    පුලුවන් ඇති.මොනව කලත් Extra GB විදිහට තමා යන්නෙ.ඒ කියන්නෙ Gift කරන Connection එකෙන් Extra GB ගත්ත් විදිහට Bill එකට Add වෙනව.

    ඒ කියන්නේ එහෙ connection එකේ bill එකෙන් charge කරනවද? එහෙ data ටික use කරන්න බැරි නිසා ගන්න හැදුවේ...:angry:
    එහෙම නැත්තන් මගේ bill එකෙන් Extra GB විදිහට charge කරනවද?:angry:

    gift කියන්නෙ ෆ්‍රී නෙමේද?
     
    Last edited:

    නුවර එකේ තියෙන ඩේටා වලින් නෙවෙයි එන්නෙ..ඒකෙන් Extra GB ගත්ත විදියට එන්නෙ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    නුවර එකේ තියෙන ඩේටා වලින් නෙවෙයි එන්නෙ..ඒකෙන් Extra GB ගත්ත විදියට එන්නෙ.

    මචං උඹට ෂුවර්ද දැනට තියන ඩේටා වලින් කැපෙන්නෙ නැතිව Gift කරන කනෙක්ෂන් එකට Extra GB විදියට ඇඩ් වෙනවා කියල.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    නුවර එකේ තියෙන ඩේටා වලින් නෙවෙයි එන්නෙ..ඒකෙන් Extra GB ගත්ත විදියට එන්නෙ.
    Mn danna widihatat me widihata thma enne
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    :yes: