Yako mehema parak naa ratmalane... Google eketh naa... Koheda ban mehema parak....![]()
Oke enna one jaya mawatha mage hithe.news eke tiyenne jana kkyaa
Yako mehema parak naa ratmalane... Google eketh naa... Koheda ban mehema parak....![]()
එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night time data ටික anytime එකට add කරපං. මිනිස්සුන්ට ගෙදර ඉඳල වැඩකරන්න කීවට isp data ටික වාෂ්ප කරනවා... උඹ ඒවගේ සමාජ සේවයක්වත් කරපං මේ වෙලාවේ...


එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night time data ටික anytime එකට add කරපං. මිනිස්සුන්ට ගෙදර ඉඳල වැඩකරන්න කීවට isp data ටික වාෂ්ප කරනවා... උඹ ඒවගේ සමාජ සේවයක්වත් කරපං මේ වෙලාවේ...
mekath balanna..චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල් වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..
#006# ගහල ඩයලොග් එකෙක් 1Gb නිකන් ගනින්
මොබිටෙල් එකේ1780mb නයට දෙන්ව

dialog ලගෙ ad දාන්න නෙමේ කීවෙ මනුස්සයෝ...
උඹලගේ ලොක්කට හැම isp (internet service provider) කෙනෙක්ටම night time data මගඩිය නවත්තලා ඒ ටික anytime එකට add කරන්න කියල. මේව දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ කියලද ලොක්කො ටික කතා වෙන්නේ?![]()

උබලට ඔය කියන විදිහකට ඩේට අරගෙනත් මදි නම්, එලියට බැහැල මිරිස් පැලයක් එලවලු පැලයක් හිටෝපල්ල 

ඩේට ගැන හොයනවට වඩා වැඩ තියෙනව ඒ මනුස්සයට කරන්ඩ..උබලට ඔය කියන විදිහකට ඩේට අරගෙනත් මදි නම්, එලියට බැහැල මිරිස් පැලයක් එලවලු පැලයක් හිටෝපල්ල
![]()

ඔන්න දීල උත්තරේ...
ඇයි ලොක්ක උඹ කියන ඒවට no welcome ද?![]()




කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග රත්මලාන ,ශ්‍රී ජන මාවතේ 34 දෙනෙකු නිරෝධායනයට
http://www.hirunews.lk/237975/34-pe...-identification-of-a-covid-19-infected-person
#006# ගහල ඩයලොග් එකෙක් 1Gb නිකන් ගනින්
මොබිටෙල් එකේ1780mb නයට දෙන්ව