Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,850
    31,628
    113

    එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night time data ටික anytime එකට add කරපං. මිනිස්සුන්ට ගෙදර ඉඳල වැඩකරන්න කීවට isp data ටික වාෂ්ප කරනවා... උඹ ඒවගේ සමාජ සේවයක්වත් කරපං මේ වෙලාවේ...
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night time data ටික anytime එකට add කරපං. මිනිස්සුන්ට ගෙදර ඉඳල වැඩකරන්න කීවට isp data ටික වාෂ්ප කරනවා... උඹ ඒවගේ සමාජ සේවයක්වත් කරපං මේ වෙලාවේ...

    අනිවා මචන්! :yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,595
    98,589
    113
    91496566_2725766327534354_8045345357481115648_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night time data ටික anytime එකට add කරපං. මිනිස්සුන්ට ගෙදර ඉඳල වැඩකරන්න කීවට isp data ටික වාෂ්ප කරනවා... උඹ ඒවගේ සමාජ සේවයක්වත් කරපං මේ වෙලාවේ...

    #006# ගහල ඩයලොග් එකෙක් 1Gb නිකන් ගනින්
    මොබිටෙල් එකේ1780mb නයට දෙන්ව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    චීනෙට වෙෙරස් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි..මීට කලින් ඕන තරම් වෙලා තියෙනව..උන්ට experience තියෙනව ඒවා කොහොමද කන්ට්‍රාේල් කරන්නෙ කියල..සුද්දන්ගෙ රටවල අඩු ගානෙ MASK ඵකක්වත් දාන උන්ද ඉන්නෙ.MASK දාන උන්ටත් සුද්දො හිනා උනා ඒ දවස්වල.ඒ රටවල්‍ වල ඉන්න ලංකාවෙ ඵකෙක්ගෙන් අහල බලපං බොරුනම්.උන්ගෙ අලි ඔළුව නිසා තමා මේ ඔක්කොම උනේ..උන් කවදාවත් කැමති නැහැ අාසියාවේ අැඩ්වයිස් ගන්න.උන් හිතන්නෙ උන් තමා 100% perfect කියලා.ගොඩක් උන් දන්නෙ නැහැ චයිනා වල ඕක කන්ට්‍රෝල් කරපු හැටි.ඒකමයි දැන් උන් කියන්නෙ ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියලා.උන් මාරම ගේමක් දුන්නෙ ඔය වෙෙරස් ඵක කන්ට්‍රෝල් කරන්න..හරියට හොලිවුඩ් ෆිල්ම් වල වගේ..අනිත් රටවල් වලටනම් කරනව තියා හිතන්නවත් බෑ.මේකත් බලපං..

    mekath balanna..


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,850
    31,628
    113
    #006# ගහල ඩයලොග් එකෙක් 1Gb නිකන් ගනින්
    මොබිටෙල් එකේ1780mb නයට දෙන්ව

    dialog ලගෙ ad දාන්න නෙමේ කීවෙ මනුස්සයෝ...
    උඹලගේ ලොක්කට හැම isp (internet service provider) කෙනෙක්ටම night time data මගඩිය නවත්තලා ඒ ටික anytime එකට add කරන්න කියල. මේව දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ කියලද ලොක්කො ටික කතා වෙන්නේ? :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dialog ලගෙ ad දාන්න නෙමේ කීවෙ මනුස්සයෝ...
    උඹලගේ ලොක්කට හැම isp (internet service provider) කෙනෙක්ටම night time data මගඩිය නවත්තලා ඒ ටික anytime එකට add කරන්න කියල. මේව දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ කියලද ලොක්කො ටික කතා වෙන්නේ? :rolleyes:

    ඩේට ගැන හොයනවට වඩා වැඩ තියෙනව ඒ මනුස්සයට කරන්ඩ..:P:P උබලට ඔය කියන විදිහකට ඩේට අරගෙනත් මදි නම්, එලියට බැහැල මිරිස් පැලයක් එලවලු පැලයක් හිටෝපල්ල :yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,850
    31,628
    113
    ඩේට ගැන හොයනවට වඩා වැඩ තියෙනව ඒ මනුස්සයට කරන්ඩ..:P:P උබලට ඔය කියන විදිහකට ඩේට අරගෙනත් මදි නම්, එලියට බැහැල මිරිස් පැලයක් එලවලු පැලයක් හිටෝපල්ල :yes::yes:

    ඔන්න දීල උත්තරේ...
    ඇයි ලොක්ක උඹ කියන ඒවට no welcome ද? :P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න දීල උත්තරේ...
    ඇයි ලොක්ක උඹ කියන ඒවට no welcome ද? :P



    මුගෙ ලොක්ක විමල්නෙ බන්..
    විමලෙට ඔය දේවල් තේරෙන්නෙ නැහැ.. , :lol:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,768
    113
    Home Sweet Home

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රත්මලාන ,ශ්‍රී ජන මාවතේ කොරෝනා ආසාදිත කාන්තාවක් අද දින වාර්තා විය.


    ශ්‍රී ජන මාවතේ ඇය සිටිය ප්‍රදේශයට යාබද පවුල් ගණනාවක් මේ නිසා ආසාදනය වීමට තිබෙන ඉඩ සලකා
    34 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
    රත්මලාන ,ශ්‍රී ජන මාවතේ 34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙන බව ආරක්ෂක අංශ දන්වා තිබේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    තමන්ව ‌හෙට දිනයේදී ශ්‍රී ලංකා භාරයට ‌ගන්නැයි ‌මේ වන විට ‌ලෝක සවාරියක ‌යෙදෙන MSC මැග්නිෆිකා ‌නෞකාවේ ‌සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහාත ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා.
    එම ‌නෞකාව ‌හෙට (06) දිනයේදී ‌කොළඹ වරායට ‌සේන්දු වීමට නියමිතයි.


    ඒ මහතා සඳහන් කරන්නේ මගීන් 2700ක් පමන සිටින ‌මෙම ‌නෞකාව ජනවාරි 05වනදා ගමන් ආරම්භ කළ බවයි.

    නමුත් පවතින තත්ත්වය ‌හේතුවෙන් සංචාරය ඔස්ට්‍රේලියාවේදී නවතා දැමීමට සිදුවූ බවත් කිසිඳු වරායකට ‌නෞකාව භාර ‌නොගැනීම ‌හේතුවෙන් එය නැවත මවු ශාඛාව වන ඉතාලිය බලා ගමන් කරන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

    ඔහු සඳහන් කරන්නේ කිසිඳු ‌කොරෝනා ආසාදිතයකු තවමත් ‌නෞකාවෙන් හමුවී නැති බවයි.

    හෙට (06) ‌නෞකාව සැපයුම් ලබා ගැනීම සඳහා ‌කොළඹ වරායට ‌සේන්දු වන බවත් පැය 03ක පමන කාලයක් එහි රැඳී සිටින බවත් ඒ මහතා සඳහන් කරනවා.


    එබැවින් එම අවස්ථාවේදී තමන් ‌මෙරටට භාරගන්නා ‌ලෙසයි ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

    එසේ ‌නොවුනහොත් තමන්ට නැවත වරක් යුරෝපය බලා පිටව යෑමට සිදුවන බවයි ඔහු ‌පෙන්වා ‌දෙන්නේ.

    තමන්ව ‌හෙට දිනයේදී දිවයිනට භාරගතහොත් මසක් ‌හෝ ‌දෙකක් වුවත් නිරෝධායනයට ලක් වීමට සූදානම් බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.
     
    Status
    Not open for further replies.