උබත් ආවද ආතල් දෙන්නහ් ?![]()
Maddeta paninna epa yako![]()

Uba ausi lanka page eke ekekda![]()
අනික මචන් දැන් Msc එකට එනව මෙලෝ රහක් නෑ.. ලංකාවෙ විතරක් නෙමෙ, පක්කො, ඉන්දියන් කාරයො, උන්ගෙ අධ්යාපනෙ බින්දුවයි.මට මේ ලඟදි එකෙක් සෙට් උනා, මාස්ටර් ඔෆ් සයිබර් සිකියුරිටි හැබැයි ඩොස් කමාන්ඩ් එකක් දන්නෙ නැ.. අපිත් කටු කෑව හැබැයි මෙහෙම නාහෙන් ඇඩුවෙ නෑ... ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ! කියන්නෙ ඕකට තෙමයි...අනිත් එක ඔතන උදවු කරන්නම් කියල ටෝක් දෙන ගොඩක් උන් අරින්න බාලාගෙන හරි වාසි බලාගෙන හරි තෙමා ටෝක් එක දෙන්නෙ.. මම දන්නෙ නැද්ද අපේ අයියලගෙ තරම
Kohomada yko uni eke wada goda daganne.indian karayo
indian pakko inna forum ekakath demma indian un anathai kiyala.pakkota full happy.

this is the best entertainment i ever had for a while yakooo
let him apply some lubricants until i'm getting ready to penetrate

හිතුවා හරි චිත්තයක් අඩපු නිසා පුකෙ ඉත්තැවෙක් දුවපු එකෙක්![]()
සමහරු ඉන්නවා බන් ඉස්කොලෙ යනකාලෙ මොනාවාහරි විදියකින් කැපි පෙනිච්ච ජනප්රිය උන්.
ඉගෙනිමෙන් ,ක්රිඩාවෙන් ,කලාවෙන් හො වෙනත් ක්රමෙකින් එක්කො වලියකට බැහැලා එක්කො ජොගි දාලා (සමහරු ඉන්නවා ඉගෙන ගත්තත් ,ක්රීඩා කලත් එච්චර ජනප්රිය නැති උන් ) .
උන් ලොකු උනහම ටිකක් නියුට්රල් වෙනවා.
ඔය ලොල්ලො වගෙ හිටිය උන් තමා ෆේස්බුක් එකෙ ඔනිවට වඩා රඟන්නෙ .නොලැබිච්ච කැපි පෙනිම ෆෙස්බුක් එකෙන් ලබාගන්න.
අපෙ ඉස්කොලෙ උන්ගෙ ෆෙස්බුක් වලින් මන් මෙ කිව්වෙ.
කන එකයි බොන එකයි රෙන එකයි ප්රී ශූට් එකයි වෙඩිං එකයි හැම එකම ෆේස්බුක් එකෙ .
මොකවුනත් ත්රෙඩ් එක පුරාවටම පේන්නේ ඔසී යාගන්න බැරිවුන උන්ගේ වේදනාව.![]()
මේ උබේ statement එකට පහල තියන උබේම උත්තරෙ හරියටම ගැලපෙනව.![]()

Salli thiyanawanam lankawa thamai jivath wenna hodama rata money talks...oya Brisbane patte geyak aran dala lamai loku unahama higher education walata wife n kids yawanna thamai mage idea eka

සිරාවටහ්සමහරු ඉන්නවා බන් ඉස්කොලෙ යනකාලෙ මොනාවාහරි විදියකින් කැපි පෙනිච්ච ජනප්රිය උන්.
ඉගෙනිමෙන් ,ක්රිඩාවෙන් ,කලාවෙන් හො වෙනත් ක්රමෙකින් එක්කො වලියකට බැහැලා එක්කො ජොගි දාලා (සමහරු ඉන්නවා ඉගෙන ගත්තත් ,ක්රීඩා කලත් එච්චර ජනප්රිය නැති උන් ) .
උන් ලොකු උනහම ටිකක් නියුට්රල් වෙනවා.
ඔය ලොල්ලො වගෙ හිටිය උන් තමා ෆේස්බුක් එකෙ ඔනිවට වඩා රඟන්නෙ .නොලැබිච්ච කැපි පෙනිම ෆෙස්බුක් එකෙන් ලබාගන්න.
අපෙ ඉස්කොලෙ උන්ගෙ ෆෙස්බුක් වලින් මන් මෙ කිව්වෙ.
කන එකයි බොන එකයි රෙන එකයි ප්රී ශූට් එකයි වෙඩිං එකයි හැම එකම ෆේස්බුක් එකෙ .

අප්පට යකෝ මෙතනනේ ඉන්නේ visa reject වෙලා arrears අල්ලන සෙට් එක![]()