Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,564
    7,779
    113
    මෙන්න මෙතන...
    ‍යකෝ මිනිස්සු අමාරුවෙ වැටිල ඉන්න වෙලාවක උබල මෙතන මේ මරාගන්න හදනව..ඕක තමයි සින්හලයට කෙලවෙන්න ප්‍රදාන හේතුව..මරාගෙන මේකෙ වැලලෙන්න හදන එවුන්ට කියන්නේ උබලට පුලු පුලුවන් තරමින් මේකෙන් ගොඩ එන්න විදියක් බලපල්ලා..මේක අමාරුකම එන්නෙ දැන්ම නෙවෙයි..තව මාස දෙකකින් විතර..අපි දැන්ම ඉදන් ඒකට ලෑස්ති වෙන්න ඕන..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ඇඳිරිනීතිය ඉක්මනට අයින් කරන්න පට්ට ට්‍රයි, කව්ද? එක්සත් හූ n p මන්ත්‍රී (වෙළද ප්‍රජාව) ගැන්සිය...වෙස බල්ලොන්ට උන්ට නම් මොකෝ මිනිස්සු මැරුණත්.උන්ට වටින්නේ උන්ගේ business ටික මිනිස්සු නෙවෙයි, අව්ලන් බල්ලෝ 1977 තමයි මේ රට කන්න ගත්තේ තාමත් කෑම අත ඇරලා නෑ...පාස්කු බොම්බේ වෙලාවේ හැසිරීම අදටත් හොඳට මතකයි...මිනිස්සුන්ට අමාරුයි හැබැයි එකක් මතක තියාගනින් කන්න නැතුව එකෙක් වත් මැරෙන එකක් නෑ මේ ලංකාවේ...මටත් ප්‍රශ්න(ජොබ් එකත් බොහෝදුරට නැති වෙයි), එත් අපි අපේ පැත්තේ කොල්ලෝ ටික පුළු පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරගන්නවා...ආණ්ඩුව ඇඳිරිනීතිය තවත් තද කරලා වෙසක් බැරිනම් පොසොන් වෙනකම් හරි මේක ඉවරකරන්න ෆුල් සපෝට් අපි දෙනවා...(පක්ෂ පාට නෙවෙයි මේ වෙලාවේ ජනාධිපති තුමා මේක ගොඩ දාන්න ලොකු effort එකක් දෙනවා , එක පේනවා...) නැතුව කොල්ලා මැරිච්ච පොන්නයා වගේ ලතෝනි දෙන්නේ නෑ....


    Apitath kela wela inne. meka hari giyath apita thawa hena kalekata goda yamak wath ne. eth me widihata curfew dana eka thama hodama de. kohomahari katta kala thawa masayak ada gaththoth meken galawenna puluwan economy, jobs kese wethath jiwathwenna puluwan.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මේ දැන් යන වැඩසටහනක පාදෙණිය මහත්තය කියනව රැපිඩ් ටෙස්ට් එක මග එනවා කොනක ඉඳන් බුරුතු පිටින් ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කරන්න ලැස්ති වෙනවා කියල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    91786046_10158466938254407_4696293244911222784_n.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.


    :lol:

    uba mechcra gonekda. :lol:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.


    :lol::lol::lol: oba hithuwada corona kiyanne peenasa kiyala :lol::lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.


    reuters-650-031315093821.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.



    තේ උනුවෙන් නතුව සිතලට ද යකෝ බොන්නේ ?:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: oba hithuwada corona kiyanne peenasa kiyala :lol::lol:

    :lol:uba mechcra gonekda. :lol:

    මාස්ක් එකක් නැත්තන් ලේස්සුවක් ගැටැ ගහ ගනින් කියල කියද්දිත් උබල ඔහොමම තමා හිනා උනේ , දැන් මොකෝ වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ ලොක්කොත් ලේන්සු බැදගෙන එන්ඩ කියල නියෝග දීල..

    මේකත් එහෙමම තමයි කොරෝනා හීට් එකට විනාශ වෙනව කියන දේ කරපල්ල මෝඩකම් පැත්තකට දාල..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.



    උබ හොදටම ගැලපෙනව සජිත්ට.. :lol:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මාස්ක් එකක් නැත්තන් ලේස්සුවක් ගැටැ ගහ ගනින් කියල කියද්දිත් උබල ඔහොමම තමා හිනා උනේ , දැන් මොකෝ වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ ලොක්කොත් ලේන්සු බැදගෙන එන්ඩ කියල නියෝග දීල..

    මේකත් එහෙමම තමයි කොරෝනා හීට් එකට විනාශ වෙනව කියන දේ කරපල්ල මෝඩකම් පැත්තකට දාල..

    body heat or room heat :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    body heat or room heat :lol::lol::lol::lol:

    කෝරෝනා 99.9ක් මුලින් ආසාදනය වෙන්නෙ උගුර ආශිතව..උගුර ආශිතව වර්ධනය වෙලයි පෙනහලු වලට බහින්නෙ..මුලින් උගුර ආශිතව වර්ධය වෙන එක සහ පෙනහලු වලට ඇතුල් උනත් විනාශ වීම හුමාලය නිසා වෙන්ව..

    WHO එකෙන් කියන්ඩ ටිකක් පරක්කු වෙයි ,ඒක නිසා උන් කියන එක අහන්ඩ දැම්මම ඔය උපදෙස් අනුගමනය කරපල්ල
     
    Status
    Not open for further replies.