Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danata myanmar.. balamu thawa kala thiyenawa.. :baffled:

    පිස්සුද බන් මියන්මාර්වල කොරෝනාවෙන් මිනිහෙක් මළත් එක්ක විකාර කියවන්ඩ එපා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,001
    23,846
    113
    The general state of healthcare in Myanmar (also known as Burma) is poor. The military government of 1962-2011 spent anywhere from 0.5% to 3% of the country's GDP on healthcare. Healthcare in Myanmar is consistently ranked among the lowest in the world

    :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    Nepal; 0 deaths..closed airport on March 20th..still allows Chinese tourists :rofl:

    wale wal nethi ratak..test kerenewada danne na...policiyata sira gadget ekak thibba curfew violators la we allanna..:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    කෝරෝනා 99.9ක් මුලින් ආසාදනය වෙන්නෙ උගුර ආශිතව..උගුර ආශිතව වර්ධනය වෙලයි පෙනහලු වලට බහින්නෙ..මුලින් උගුර ආශිතව වර්ධය වෙන එක සහ පෙනහලු වලට ඇතුල් උනත් විනාශ වීම හුමාලය නිසා වෙන්ව..

    WHO එකෙන් කියන්ඩ ටිකක් පරක්කු වෙයි ,ඒක නිසා උන් කියන එක අහන්ඩ දැම්මම ඔය උපදෙස් අනුගමනය කරපල්ල

    කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...

    1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
    2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
    5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.

    ඩොක්ටර් හකීම් ගේ අනිත් එක :dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    දවසට දෙන්නෙක් කොරෝනාවලට ටෙස්ට් කරන රට :no:

    ටෙස්ට් කරේ නැත්තම් අදටත් ලංකාවේ එක කොරෝනා ලෙඩෙක් නෑ සිංහලු :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,001
    23,846
    113
    Nepal; 0 deaths..closed airport on March 20th..still allows Chinese tourists :rofl:

    wale wal nethi ratak..test kerenewada danne na...policiyata sira gadget ekak thibba curfew violators la we allanna..:P

    මියන්මාර් ප්‍රශ්නෙම තමා මුන්ටත්, මම දැක්කා ෆෝරම් එකක නෙපාල් එකෙක් දාලා තියෙනවා සමහර උන්ව කොවිඩ් කියලා ඩෙන්ගු හරි මොකක් හරි එකකට ටෙස්ට් කරලා ගෙදර යවලා :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Nepal; 0 deaths..closed airport on March 20th..still allows Chinese tourists :rofl:

    wale wal nethi ratak..test kerenewada danne na...policiyata sire gasget ekak thibba curfew violators la we allanna..:P

    oVYXPEM.jpg
     
    • Like
    Reactions: dayt0na

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    රෝසි ආච්චි;25286069 said:
    මියන්මාර් ප්‍රශ්නෙම තමා මුන්ටත්, මම දැක්කා ෆෝරම් එකක නෙපාල් එකෙක් දාලා තියෙනවා සමහර උන්ව කොවිඩ් කියලා ඩෙන්ගු හරි මොකක් හරි එකකට ටෙස්ට් කරලා ගෙදර යවලා :baffled:

    Chinese puppet states :nerd:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    මිනිස්සුන්ට අමාරුයි හැබැයි එකක් මතක තියාගනින් කන්න නැතුව එකෙක් වත් මැරෙන එකක් නෑ මේ ලංකාවේ...
    අනාගතේ දවසක "ජීවන බර උහුලා ගත නොහැකිව මවක් තම දරුවන් ගගට විසිකර ඇයත් ගගට පනී", "පියා දරුවන්ට බත්පතට වහ දාම දී ඔහුත් කයි" වගේ නිව්ස් ආවොත් උබ පිලිගනීද කන්ඩ නැති නිසා තමා මලේ කියල.. ඔය කලින් කියපු හෙඩ්ලයින් මේරටේම ගිය ඒව. කන්න නැතුව මිනිස්සු ඕනෙ තරම් මැරිල තියෙනව. අනාගතෙත් මැරෙනව. :(

    හැබැ‍යි ඔය හෙඩ් ලයින් කියෙව්වට අපිට පේන්නෙ නෑ කන්ඩ නැතුව උන් මැරිල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව කන්න නැතුව තමා.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    චීන්නු වැහුවෙ උන්ගෙ එක නගරයයි , අනිත්ව වැහුවෙ නැ නොදැන කියවන්ඩ එපා..චිනෙ කොරපුව හරි ඇමරිකාවෙ කොරපුව හරි මෙහෙ කරන්නෙ නැ..:no::no: මෙහෙ කරන්නෙ අපේ ක්‍රමේට මෙහෙට ගැලපෙන ක්‍රමයයි මෙහෙ කරන්නෙ.. :yes::yes:

    චිනෙ දැඩි අවදානමක් තියෙනව ආයෙ ඕක පැතිරුන්ඩ ඒත්..උන් හුමාලෙ අල්ලනව දවසට 4 5ක් පාරක්, තේ බොනව දවසට 4 5 පාරක් ඕවගෙන් තමයි අල්ලන් ඉන්නෙ.. WHO කියන ඉටිගෙඩි නෙමේ දැන්වත් අපි චීනෙ ක්‍රමයට හැඩ ගැහෙන්ඩ ඔනෙ.. :yes::yes:

    :baffled::baffled::baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අනාගතේ දවසක "ජීවන බර උහුලා ගත නොහැකිව මවක් තම දරුවන් ගගට විසිකර ඇයත් ගගට පනී", "පියා දරුවන්ට බත්පතට වහ දාම දී ඔහුත් කයි" වගේ නිව්ස් ආවොත් උබ පිලිගනීද කන්ඩ නැති නිසා තමා මලේ කියල.. ඔය කලින් කියපු හෙඩ්ලයින් මේරටේම ගිය ඒව. කන්න නැතුව මිනිස්සු ඕනෙ තරම් මැරිල තියෙනව. අනාගතෙත් මැරෙනව. :(

    හැබැ‍යි ඔය හෙඩ් ලයින් කියෙව්වට අපිට පේන්නෙ නෑ කන්ඩ නැතුව උන් මැරිල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව කන්න නැතුව තමා.

    munt owa kiyala wedak ne :(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    රෝසි ආච්චි;25286033 said:
    උන්ගේ ටේස්ට් කරන්නේ නැල්ලු බන් රිසෝසස් නෑ කියලා :baffled:
    ehema seen ekakda.. hattilawai.. :( india wala per day test kiyada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    චීන්නු වැහුවෙ උන්ගෙ එක නගරයයි , අනිත්ව වැහුවෙ නැ නොදැන කියවන්ඩ එපා..චිනෙ කොරපුව හරි ඇමරිකාවෙ කොරපුව හරි මෙහෙ කරන්නෙ නැ..:no::no: මෙහෙ කරන්නෙ අපේ ක්‍රමේට මෙහෙට ගැලපෙන ක්‍රමයයි මෙහෙ කරන්නෙ.. :yes::yes:

    ඔහු විටෙක ශවේන්ද්‍ර සිල්වාය, විටෙක ගොටභය රාජපක්ෂය, විටෙක අනිල් ජාසිංහය, කිරියේ සැමට එරෝසන්ය :baffled:
     
    :rofl:
     
    Status
    Not open for further replies.