danata myanmar.. balamu thawa kala thiyenawa..![]()
පිස්සුද බන් මියන්මාර්වල කොරෝනාවෙන් මිනිහෙක් මළත් එක්ක විකාර කියවන්ඩ එපා
danata myanmar.. balamu thawa kala thiyenawa..![]()
The general state of healthcare in Myanmar (also known as Burma) is poor. The military government of 1962-2011 spent anywhere from 0.5% to 3% of the country's GDP on healthcare. Healthcare in Myanmar is consistently ranked among the lowest in the world

danata myanmar.. balamu thawa kala thiyenawa..![]()

කෝරෝනා 99.9ක් මුලින් ආසාදනය වෙන්නෙ උගුර ආශිතව..උගුර ආශිතව වර්ධනය වෙලයි පෙනහලු වලට බහින්නෙ..මුලින් උගුර ආශිතව වර්ධය වෙන එක සහ පෙනහලු වලට ඇතුල් උනත් විනාශ වීම හුමාලය නිසා වෙන්ව..
WHO එකෙන් කියන්ඩ ටිකක් පරක්කු වෙයි ,ඒක නිසා උන් කියන එක අහන්ඩ දැම්මම ඔය උපදෙස් අනුගමනය කරපල්ල
කොරෝනාවෙන් වැලකීම සදහා ඔබ කලයුතු දේ...
1.දිනකට 4, 5 වතාවක් හුමාලය ඇල්ලිම කරන්න.
2.දිනකට 4 ,5 වතාවක් උණුවෙන් තේ බොන්න.
5. දිනකට 4 ,5 වතාවක් උනුසුම් ජලය පානය කරන්න.
දවසට දෙන්නෙක් කොරෝනාවලට ටෙස්ට් කරන රට![]()
Nepal; 0 deaths..closed airport on March 20th..still allows Chinese tourists
wale wal nethi ratak..test kerenewada danne na...policiyata sira gadget ekak thibba curfew violators la we allanna..![]()

Nepal; 0 deaths..closed airport on March 20th..still allows Chinese tourists
wale wal nethi ratak..test kerenewada danne na...policiyata sire gasget ekak thibba curfew violators la we allanna..![]()
රෝසි ආච්චි;25286069 said:මියන්මාර් ප්‍රශ්නෙම තමා මුන්ටත්, මම දැක්කා ෆෝරම් එකක නෙපාල් එකෙක් දාලා තියෙනවා සමහර උන්ව කොවිඩ් කියලා ඩෙන්ගු හරි මොකක් හරි එකකට ටෙස්ට් කරලා ගෙදර යවලා![]()
අනාගතේ දවසක "ජීවන බර උහුලා ගත නොහැකිව මවක් තම දරුවන් ගගට විසිකර ඇයත් ගගට පනී", "පියා දරුවන්ට බත්පතට වහ දාම දී ඔහුත් කයි" වගේ නිව්ස් ආවොත් උබ පිලිගනීද කන්ඩ නැති නිසා තමා මලේ කියල.. ඔය කලින් කියපු හෙඩ්ලයින් මේරටේම ගිය ඒව. කන්න නැතුව මිනිස්සු ඕනෙ තරම් මැරිල තියෙනව. අනාගතෙත් මැරෙනව.මිනිස්සුන්ට අමාරුයි හැබැයි එකක් මතක තියාගනින් කන්න නැතුව එකෙක් වත් මැරෙන එකක් නෑ මේ ලංකාවේ...

චීන්නු වැහුවෙ උන්ගෙ එක නගරයයි , අනිත්ව වැහුවෙ නැ නොදැන කියවන්ඩ එපා..චිනෙ කොරපුව හරි ඇමරිකාවෙ කොරපුව හරි මෙහෙ කරන්නෙ නැ..මෙහෙ කරන්නෙ අපේ ක්‍රමේට මෙහෙට ගැලපෙන ක්‍රමයයි මෙහෙ කරන්නෙ..
![]()
චිනෙ දැඩි අවදානමක් තියෙනව ආයෙ ඕක පැතිරුන්ඩ ඒත්..උන් හුමාලෙ අල්ලනව දවසට 4 5ක් පාරක්, තේ බොනව දවසට 4 5 පාරක් ඕවගෙන් තමයි අල්ලන් ඉන්නෙ.. WHO කියන ඉටිගෙඩි නෙමේ දැන්වත් අපි චීනෙ ක්‍රමයට හැඩ ගැහෙන්ඩ ඔනෙ..![]()



අනාගතේ දවසක "ජීවන බර උහුලා ගත නොහැකිව මවක් තම දරුවන් ගගට විසිකර ඇයත් ගගට පනී", "පියා දරුවන්ට බත්පතට වහ දාම දී ඔහුත් කයි" වගේ නිව්ස් ආවොත් උබ පිලිගනීද කන්ඩ නැති නිසා තමා මලේ කියල.. ඔය කලින් කියපු හෙඩ්ලයින් මේරටේම ගිය ඒව. කන්න නැතුව මිනිස්සු ඕනෙ තරම් මැරිල තියෙනව. අනාගතෙත් මැරෙනව.
හැබැයි ඔය හෙඩ් ලයින් කියෙව්වට අපිට පේන්නෙ නෑ කන්ඩ නැතුව උන් මැරිල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව කන්න නැතුව තමා.


ehema seen ekakda.. hattilawai..රෝසි ආච්චි;25286033 said:උන්ගේ ටේස්ට් කරන්නේ නැල්ලු බන් රිසෝසස් නෑ කියලා![]()
india wala per day test kiyada?චීන්නු වැහුවෙ උන්ගෙ එක නගරයයි , අනිත්ව වැහුවෙ නැ නොදැන කියවන්ඩ එපා..චිනෙ කොරපුව හරි ඇමරිකාවෙ කොරපුව හරි මෙහෙ කරන්නෙ නැ..මෙහෙ කරන්නෙ අපේ ක්‍රමේට මෙහෙට ගැලපෙන ක්‍රමයයි මෙහෙ කරන්නෙ..
![]()
රෝසි ආච්චි;25286069 said:මියන්මාර් ප්‍රශ්නෙම තමා මුන්ටත්, මම දැක්කා ෆෝරම් එකක නෙපාල් එකෙක් දාලා තියෙනවා සමහර උන්ව කොවිඩ් කියලා ඩෙන්ගු හරි මොකක් හරි එකකට ටෙස්ට් කරලා ගෙදර යවලා![]()
