Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ
කොරොනා සීන් එක නිසා ඒ එක්කම මිනිස්සුන්ට අහිමි උන ජොබ් ගැනනම් අමුත්වෙන් කියන්න දෙයක් නෑ, එදිනෙදා කීයක් හරි හොයන් ජීවත් උන මිනුස්සු කොහොම ජීවත් වෙනවද මන්දා...
මන් මේ අහන්න යන්නෙ, මාසික වැටුපක් ලබන උඹලා මම වගේ උන් ගැන, මම ඉන්නෙ Software industry එකේ. මාර්තු මාසෙ salary එකනම් හම්බුනා.ඒත් කතාවක් යනවා මේ මාසේ සැලරි එකෙන් percentage එකක් කපනවා කියලා, මට තියෙන අවුල බන් වෙනදට Company ගිහින් වැඩ කරපු කාලෙට වඩා කාලයක් මේ ටිකේ ගෙදර ඉඳන් කරනවා .. සැනින් සැරේ current එක යනවා, remote වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා.. එහෙන් නෙට්වර්ක් ස්ලොව්... මේ පාර දෙපාරක් extra GB ගත්තා...
උඹලා වැඩ කරන company වලත් එහෙමද? ඇත්තද layoff කරලා කියන්නෙ කට්ටියක්ව Virtusa 99X එහෙම
උඹලාගෙ WFH තත්වෙ කොහොමද? layoff කරන සීන් එකක් තියේද?

balla wage 