Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,740
    28,093
    113
    Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ



    කොරොනා සීන් එක නිසා ඒ එක්කම මිනිස්සුන්ට අහිමි උන ජොබ් ගැනනම් අමුත්වෙන් කියන්න දෙයක් නෑ, එදිනෙදා කීයක් හරි හොයන් ජීවත් උන මිනුස්සු කොහොම ජීවත් වෙනවද මන්දා... :(

    මන් මේ අහන්න යන්නෙ, මාසික වැටුපක් ලබන උඹලා මම වගේ උන් ගැන, මම ඉන්නෙ Software industry එකේ. මාර්තු මාසෙ salary එකනම් හම්බුනා.ඒත් කතාවක් යනවා මේ මාසේ සැලරි එකෙන් percentage එකක් කපනවා කියලා, මට තියෙන අවුල බන් වෙනදට Company ගිහින් වැඩ කරපු කාලෙට වඩා කාලයක් මේ ටිකේ ගෙදර ඉඳන් කරනවා .. සැනින් සැරේ current එක යනවා, remote වැඩ කරන්න ගියාම පිස්සු හැදෙනවා.. එහෙන් නෙට්වර්ක් ස්ලොව්... මේ පාර දෙපාරක් extra GB ගත්තා...

    උඹලා වැඩ කරන company වලත් එහෙමද? ඇත්තද layoff කරලා කියන්නෙ කට්ටියක්ව Virtusa 99X එහෙම :( උඹලාගෙ WFH තත්වෙ කොහොමද? layoff කරන සීන් එකක් තියේද?
     
    • Like
    Reactions: powersport

    Captain cold

    Member
    Jul 22, 2017
    25
    5
    3
    අපි ඉතින් insurance නේ. බිස්නස් බුදි. දැනටම vehicle allowance එකයි fuel එකයි කපලා
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තව ඉස්සරහට ලොකු අර්බුදයක් එනවා හැම ශේස්තයකම එකට කම්පැනි ලැස්ති වෙන්න ඕනේ. මේ වගේ වෙලාවල් කම්පැනි ඔයවගේ දේවල් කරනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,737
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hoda.welawata bande natte

    tenor.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,908
    1
    100,391
    113
    33
    Kalutara
    දැන් තොපි ඔච්චර ගෙදරට වෙලා නැහිලත් පඩියත් අතින් කයිට් කරගෙන තවත් ඉස්සරහට ඔය ජෝබටම යනවද බන්? :oo:
     
    • Like
    Reactions: powersport

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    Virtusa layoff seen eka nam atta..godak projects mehen galawala india walata ganna seen ekak tyne. next month wage aniwa cut off ekak yai..habai wfh kala kiyala wada wala aduwak nam ne..ofc eke innwta wada wada krnwa godak welwata..:nerd::nerd::nerd: