හෙනයා;25286693 said:Information from patients recovering from the Hospital ...
Every day we are there:
1. Take Vit C-1000
2. Vitamin E
3. 10:00 - 11:00 sunlight for 15-20 minutes.
4. Egg one item
Do not keep this information to yourself. Give to all your family and friends. Be careful
ඉන්දියාට කෙලවෙලා නේද
මන් හිතන්නේ අර මුස්ලිම් සෙට් එක, මුඩුක්කු වල සෙට් එක කන්ට්‍රැක්ට් එක බාර ගෙන වගේ කොරොනා රටට බෙදන
මාර සීන් එක නේද උන් බැටන් එක බාර ගත්තොත්. මුළු ආසියාවම ලෙඩ වෙයි

හෙළයෙක්;25286905 said:
World War Z වගේ වෙයි ඕකුන් මෙහෙට බුරුතු පිටින් එයි.

Singapore ත් නාන්න යන්නේ total 1300 ගාණක් .
අද 120 new cases

පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.
පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.
පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.
රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.
නැතුව නැතුව.ගෝඨ මොනා හරි කරයි![]()
Singapore ත් නාන්න යන්නේ total 1300 ගාණක් .
අද 120 new cases
උතුරෙ ඉන්න උනුත් නිකන් ඉන්න එකක් නෑ දෙමල කියල වයිරස් ගෙන්නගනියි යැ කඩු පොලු අරගෙන එලවයි ඕකුන්වහෙළයෙක්;25286905 said:
World War Z වගේ වෙයි ඕකුන් මෙහෙට බුරුතු පිටින් එයි.
පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.
පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.
පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.
රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.
ඉතා බායානක තත්වයක් ලන්කාවෙ තියෙන්නෙ, ඔය වගෙ තව කි දෙනෙක් ඇත්ද
ලංකාවෙ විතරද බං භයානක?

එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...හික්ස්
උඹ උත්සහ කරන්නේ උන් පට්ට විනිතයි කියන්න නම් ඔර රතු කරලා තියෙන එකෙන්ම ඒ පොයින්ට් එක කැඩෙනවා බන්ස්
ඇත්තටම නිව් කේස් 30000ක් එනවා කියන්නේ මොකක්ද බන් උන්ගේ හැදියාව. WHO කියන කතා ඔක්කොම ගාණට ඇහුවා නම් කොහොමද බන් දවසට නිව් කේස් 30000ක් එන්නේ
ලංකාවේ එවුන් නාහෙට නහනවා තමයි. හැබැයි ඇමරිකා කැනඩා කියලා අලි පුකෙන් ආව උඹලා ඔය කියන පට්ට ඩීසන් උන් නෑ.
එහෙම නම් ඔය රටවල කේස් 10 - 12 වෙන්න ඕනේ
මොකද උන් එච්චර විනය ගරුක නම් මෙහෙ හමුදාව දාලා පෙන්නන රිසාල්ට් එක උන් ස්වයං විනයෙන් පෙන්නන්න ඕනේ
රෙද්දේ ශික්ෂණේ. රටේ හිටියා කියලා තවත් කඩේ යන්න එපා බන්. හැම රටටට කෙලවෙලා. උඹ කියන මාරම විනය ගරුක එවුන්ට තමා මුලින්ම හෙන ගැහුවේ.![]()

උන්ට නන් තම්බින්ට වඩා මොලේ තියෙනව. ඒත් ඕකුන් ගොඩ බහින්නෙ තම්මැන්නාවට (විල්පත්තුව තියෙන හරියට) දැන් එහෙ ඉන්නෙ තම්බිල.උතුරෙ ඉන්න උනුත් නිකන් ඉන්න එකක් නෑ දෙමල කියල වයිරස් ගෙන්නගනියි යැ කඩු පොලු අරගෙන එලවයි ඕකුන්ව

උනුත් ආර්ථිකේ ගැන බලන්න ගියානේ![]()