Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    එහෙම කියන්න බෑ මචන්...දවස්කට කරන ටෙස්ට්ස් ගාන කොච්චරක්ද කියලත් බලන්න ඕනි...
    මිනිස්සු ලක්ශ 10කට ටෙස්ට්ස් 10,000 පන්නලා කරන්නේ ජර්මනි, ඔස්ට්‍රේලියා වගේ රටවල් 2-3. එතකොට කේසස් ගාන කොහොමත් වැඩි වෙනවා...ඇමරිකාව ටෙස්ට්ස් ලක්ශෙකට එහා කරනවා දවසකට...
    ලංකාවේ එහෙම ටෙස්ට්ස් කලොත් කොච්චර හම්බෙයිද දන්නේ නෑ...
    ලංකාව ඉන්නේ ගිනි කන්දක් උඩ...ඒක පිප්‍රිලාද, නිවිලද කියලා කෞවුරුත් දන්නේ නෑ...:(:(

    ara gedarakata horen panala guti kala hospital ekka giyapu kenatath corona thiyenwalune. dn oya manussaya gedrata horen panne natnan thama free eke raum gagaha innwne. oya wage keedenek thawa atida. apita dawsatama positive hambenne podi ganak kiyala satu venna baa. apima apiwa rawattaganna wadak eka.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ara gedarakata horen panala guti kala hospital ekka giyapu kenatath corona thiyenwalune. dn oya manussaya gedrata horen panne natnan thama free eke raum gagaha innwne. oya wage keedenek thawa atida. apita dawsatama positive hambenne podi ganak kiyala satu venna baa. apima apiwa rawattaganna wadak eka.

    ඔව් බන්,ඒ සින් එකෙන් නම් මට හොදටම තේරුණා..

    අපි හැමෝටම යම් දවසක බඩු පැකට් කියලා :(:lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    පැය 48ක් යන්නත් කලින් වැඩි වීම. :eek:

    vAHhIbl.png

    fk
     
    apeksha hospital case ekath e wagema tama..spread wela wage
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ara gedarakata horen panala guti kala hospital ekka giyapu kenatath corona thiyenwalune. dn oya manussaya gedrata horen panne natnan thama free eke raum gagaha innwne. oya wage keedenek thawa atida. apita dawsatama positive hambenne podi ganak kiyala satu venna baa. apima apiwa rawattaganna wadak eka.

    ඔව් බන්,ඒ සින් එකෙන් නම් මට හොදටම තේරුණා..

    අපි හැමෝටම යම් දවසක බඩු පැකට් කියලා :(:lol:

    :eek::sorry::sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පැය 48ක් යන්නත් කලින් වැඩි වීම. :eek:

    vAHhIbl.png

    200 pass karanwa . USD tiyana ayata long term hodai netnam itng badu okkoma ganan yanwa virus eka iwara unath walen goda enna kalayak yay
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හෙනයා;25286693 said:
    Information from patients recovering from the Hospital ...

    Every day we are there:

    1. Take Vit C-1000
    2. Vitamin E
    3. 10:00 - 11:00 sunlight for 15-20 minutes.
    4. Egg one item
    5. Take a rest / get a 7-8 hour min
    6. Drink 1.5 L of water daily and every meal should be warm (not cold).
    That's what we do at the hospital.

    This is to tell all of us that the pH for the coronary virus varies from 5.5 to 8.5

    What we need to do, to defeat the coronary virus, is to consume more alkaline foods above the virus's pH level.

    Some of them are:
    * Lemon - 9.9 pH
    * Lime - 8.2 pH

    * Avocados - 15.6 pH
    * Garlic - 13.2 pH *
    * Mango - 8.7pH
    * Tangerine - 8.5pH
    * Pineapple - 12.7 pH
    * Dandelion - 22.7 pH
    * Orange - 9.2 pH

    How did you know you had a coronavirus?

    1. Itching in the throat
    2. Dry throat
    3. Dry cough
    4. High temperature
    5. Shortness of breath
    6. Loss of smell and taste

    So when you pay attention to these things quickly take warm water with lemon and drink.

    Do not keep this information to yourself. Give to all your family and friends. Be careful

    දෙහි ලෙමන් alkeline (භාශ්මිකයි) කියල දැනගද්දී උඹේ වයස කීයද? :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    දෙහි ලෙමන් alkeline (භාශ්මිකයි) කියල දැනගද්දී උඹේ වයස කීයද? :baffled:

    How about the caustic Avocado then....
    * Avocados - 15.6 pH

    Just like Sodium Hydroxide or something.:P

    I believe he must have copied something from the Fakebook.:rolleyes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මට පෙන්නේ දැන් යන්නේ වෙන සින් එකක් වගේ බන්.. දැන් random case අහු වෙනවා කියලා හිතෙන්නේ නැද්ද :baffled:

    ewath kohe koheta hari link wela athhi

    eth ewa hoyaganna amaru athi.ekaparata hambena nisa random wage

    anika virus eka symptoms enna yana kalaya

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා ආසාදනය නිසා පසුගියදා ජීවිතය හැර ගිය 4 වැනි ශ්‍රී ලාංකිකයා වූ රත්මලාන වෙඩිකන්ද පාරේ විසූ 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතා පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ වැරදි ආරංචි ගැන කණස්සල්ලට පත්වන බවත් ඔහු අන් අයට රෝගය බෝ කළ අයෙකු නොවන බවත් ඔහුගේ ඥාති දියණියක විසින් දීර්ඝ ෆේස් බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
    ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට සිය බිරිය සමග ගිය හේමාල් මහතා නැවත ලංකාවට ආ අවස්ථාවේ
    කටුනායක ගුවන් තොටුපළේදී ඉතාලියේ සිට

    නිරෝධායනයට අකමැත්තෙන් කලහ කළ පිරිසට මැදිවන්නට සිදුවූ බවටත් ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවටත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි. මෙහිදී හේමාල් මහතාගේ බිරියටද රෝගය වැළඳුණ නමුත් ඇය පසුව සුවය ලැබුවාය.

    හේමාල් මහතාගේ ඥාති දියණිය පවසන්නේ ඔහුට දියවැඩියා රෝග තත්වය පැවති නිසා රෝගය වඩාත් පීඩාකාරී වන්නට ඇති බවයි. එසේම ඇය පවසන පරිදි ඉන්දීය සංචාරය අතර එකම පිරිසක් සමග මේ දෙන්නා එහාමෙහා ගිය බවත් ඒ පිරිසේ කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බව තහවුරු කරගත් බවයි.

    එබැවින් ගුවන් තොටුපළේ සිද්ධිය නිසා ඔහුට කොරෝනා වැළඳෙන්නට ඇතැයි තමන් අනුමාන කරන බවයි. කෙසේ වෙතත් රෝගය ගැන සැලවූ මුල් අවස්ථාවේ සිට ඔහු නිසි පියවර ගත් බවත් යම් යම් විද්‍යුත් මාධ්‍ය හා ඇතැම් සමාජ මාධ්‍ය මගින් හේමාල් මහතා රෝගය පතුරුවමින් ගිය බවට කළ චෝදනා අසත්‍ය බවත් ඒ ගැන කණගාටුවන බවත් ඇය දන්වා ඇත.

    Last edited:
    Status
    Not open for further replies.