කාපු පරිප්පුව

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    දැන් දැන් රට පුරාම වගේ පරිප්පු හිඟයක් ගැන අහන්න ලැබෙනවා. (පරිප්පු නැතුව අපේ එකාලා හාමතේ මැරෙයිද දන්නෑ :P ) මම දන්න විදියට ලංකාවේ පරිප්පු ඇටයක් වත් නිෂ්පාදනය කරන්නේ නෑ. ඒත්
    පුදුමේ කියන්නේ අත්‍යාවශ්‍ය list එකේ අංක 2 ට තියෙන්නේ පරිප්පු!
    මේ පරිප්පු වලට ඕන තරම් ආදේශක ලංකාවේ තියෙද්දී ඉන්දියන්කාරයන්ට පු.. දෙන්න අපේ උන් සැදී පැහැදී සිටීම කරුමයක්. දැන් කොරෝනා case එක හින්දා පරිප්පු ගේන එක නවත්තලා. ඕක ඔහොමම සදහට නවත්තලා දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    ඒ නිසා රටේ වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලන්නේ දැන් වත් අපේ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියකට යමු. හැබැයි ඉතිං ජහමනයා ත් දැනගන්න ඕන අපේ දේට, අපේ කමට මුල්තැන දෙන්න.
     
    • Like
    Reactions: lodbrok

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494

    :love:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ අවාසනාවන්ත කාලපරිච්චේදය ලංකාවට අවශ්‍ය ආහාර අපි විසින්ම නිපදවාගන්න ලැබිච්ච ලොකු අවස්ථාවක්.

    මේ වගේම ලොකු උද්යෝගයක් මිනිස්සු අතර ඇති උන කලින් අවස්ථා අපි ප්‍රයෝජනෙට ගත්තෙ නෑ.
    උදා: සුනාමියෙන් පසුව, යුධ ජයග්‍රහණයෙන් පසුව

    තමන්ගෙ සහ නෑදෑයින්ගෙ සුඛ විහරණය ගැන විතරක් බලන්නෙ නැතුව මේ වෙලාවෙවත් තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගනීවි කියල බලාපොරොත්තු වෙනවා.
     
    එහෙම උනොත් නම් හොඳයි. ඒත් අපේ ගෝතයෝ sure නෑ. :no:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113

    parippu nathuwanam ba. lankawe waga karanne naththe ai kiyana eka thamai prashne
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    ලංකාව - ලෝකේ වැඩියෙන්ම පරිප්පු කන රටක්. සාමාන්‍යෙයන් ලාංකික පුරවැසියෙක් ආහාර සදහා වියදම් කරන මුදලෙන් 6% පමණ වියදම් කරන්නේ පරිප්පු කෑමටයි. එමෙන්ම 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 120ක පරිප්පු ලංකාවට ගෙනවිත් තිබුණු අතර එයින් මිලියන 75 වැය කර තිබුනේ රතු පරිප්පු ගෙන්වීමටයි.

    ලංකාවට පරිප්පු ආනයනය කිරීම මහා පරිමාණ ව්‍යාපාරයක්. ලොව විශාලම පරිප්පු පිරිපහදුව පවතින්නේත් ලංකාවේ. ඒ නිසා ලංකාවට පරිප්පු විකුණා විදේශ විනිමය උපයාගැනීම ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ගොවියන් කරන දෙයක්. අද ලංකාවට වැඩිපුරම පරිප්පු ගෙන්නන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගෙන්වන දේ අතර පරිප්පු වලට අමතරව, කිරි, ඇපල්,මිදි, දොඩං වැනි බොහෝ ආහාර ද්‍රව්‍ය පවතිනවා. තස්මේනියාව තරම් කුඩා රටක් වුවත් ලංකාව සරු පසකටත්, සාපේක්ෂව ගොවිතැන සදහා ජල පහසුවත්, වගා සදහා වගා නොකරන ලද ඉඩම් පවතින රටක්.

    අවුරුදු 40 ක් පමණ පුරා ලංකාවට පරිප්පු ගෙන්වීම කල සමාගම් අද රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර වී ඇති අතර, පරිප්පු වගා කිරීම පිළිබද දැනුම ලංකාවේ ගොවීන්ට, කාන්දුවී නැතිවීම - අප ජාතිය සතු සැලසුම්කරණයේ අසමාර්ථතාවය හා දේශපාලන වෙළද යාන්ත්‍රණය ලාභ ඉපයීම සදහා විදෙස් රටවල නිශ්පාදන වලට හා ආනයන කරුවන්ට දී අසීමිත බලය පිළිබද හොද නිදසුනක්. ලංකාවේ පරිප්පු වගා කරන්නේ නැත්තේ ඇයි? බොහෝ විට ඊට හේතුව කුණ්ඩසාලේ ඇපල්, බිබිල දොඩම් කතාවලට සමාන විය හැකියි. බහුජාතික වෙළද සමාගම් හා දේශපාලන නායකයන් එකතු වූ කල දේශීය නිශ්පාදන සදහා වෙළද පොලක් ගොඩනැගීමට, දේශීය නිශ්පාදන දියුණු කර රැක ගැනීමට පහුගිය වසර 70 පුරා ශ්‍රී ලංකාව සමත් වූයේ නැහැ. පොල්ගහවෙල මයික්‍රෝ කාර් නිශ්පාදන ආයතනය කඩා වැටීම මෑත කාලීනවත්, ඊට පෙර දේශීය රබර්, රෙදිපිලි, සීනි, කඩදාසි කර්මාන්ත ජාත්‍යන්තර වෙළද පොල ජයගැනීමට අසමත් වී කඩාවැටීම ත්, හේතුව බොහෝ විට අදූරදර්ශී නායකත්වයන් හා දේශීය කර්මාන්ත වැඩි දියුණුකිරීමට හිතකර ප්‍රතිපත්ති සදහා පාලකයාත් ජනතාවත් එකග නොවූ විට සිදුවන විනාසයන්. ලංකාවේ කර්මාන්ත එසේ වැටී විනාස වී ගිය මුත් ඉන්දියාවේ නිශ්පාදන දිනෙන් දින ජාත්‍යන්තර වෙලදපොල දිනා ගනිමින් ලොව බලවත්ම වෙලද ව්‍යාපාර බවට පත්කිරීමට ඔවුන්ගේ වෙළද උපායන් හා නායකත්වය සමත් වී අවසන්...

    දේශපාලන නායකත්වයට බැනීම හෝ ව්‍යාපාරිකයින්ට ඉරිසියා කිරීම මෙම ගැටලු සමූහයට උත්තරයක් වන්නේ නැහැ. ලංකාව තුල කර්මාන්ත ගොඩ නැංවීමටනං ලංකාව තුල නිශ්පාදන ක්‍රියාවලියට ජනතාව උනන්දු කිරීමත්, ඒ සදහා ජනතාවට දැනුම, විශ්වාසය, තාක්ෂණය හා ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ගොවීයන්ගේ හිත් වල ජිවමාන කිරිමටත් රටේ උගත් බුද්ධිමත් ධනවත් දෑ හිතකාමී ජනතාව සතු වගකීමක්. අවවාදයට වඩා ආදර්ශයෙන් ජනතාව පෙල ගැස්විය යුත්තේ එබැවින්.

    පරිප්පු වගාව පිළිබද උමන්දාව කර ඇති පර්යේෂන වල අත් කර ඇති සාර්ථක ප්‍රතිළුල -සියලු දෙනාටම ආද‍ර්ශයක්. එනම් දේශීයව පරිප්පු වගා කල හැකි අතර, සරු බීජ නිශ්පාදනය කොට රජය විසින් පාලනය කරන ලද ක්‍රමවේදයක් ඔස්සේ හොද බීජ ගොවීන් අතට පත්කිරීමෙන් ඔස්ට්‍රේලියානු ගොවීන්ට මෙන් අපේ දේශීය ගොවීන්ට ද හොද කාලයක් උදා වෙනු ඇත.. මෑත කාලීනව වෙළද පොල තුල කරන ලද පර්යේෂණ වලින් අවුරුද්දකට 20% ක පමණ පරිප්පු ඉල්ලුම වැඩිවීමක් ඇතැයි සංක්‍යලේකන ගෙනහැර දක්වයි.

    තවදෙයක්...

    පරිප්පු වර්ග (lentils ) නිතර අනුභවය යහපත් සෞඛ්‍ය පුරුද්දක් නම් නෙමෙයි. තුන් වේලටම ⁣පරිප්පු ඇත්නම් ඒ ගැන ඔබ සිතා බැලිය යුතුමයි. පරිප්පු හන්දි අමාරු, ආතරයිටිස්, හන්දි ඉදිමීම, inflammation සදහා විශාල දායකත්වයක් සපයන බැවින් ලෝකයේ බොහෝ රටවල් පරිප්පු කෑම දිරිමත් කරන්නෙ නෑ. රටකජු බටර්, ධාන්‍ය සීරියල්, බඩ ඉරිගු, black, brown, kidney Bean වර්ග සෝයා වැනි අනෙකුත් ධාන්‍ය, ඇට කෙරෙහිත්, පලා කොල බහුල සලාද ආකාර ආහාර වේලකට ඔවුන් වැඩිපුර බර තබා ඇත්තේ එබැවින්. ඔවුන් ධාන්‍ය, බත් වැඩිපුර ආහාරයට අඩංගු කරන්නේම නෑ.
    https://www.facebook.com/umandawa/posts/2821645227885553?__tn__=H-R
     
    • Like
    Reactions: lodbrok

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    Parippu jathika aharayane oi. No adeshaka. Mun eta seethala wadi. Kavpi e rasa ne. Lankawe hdanawa nam hodai. Kaha eka nam epa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    දැන් දැන් රට පුරාම වගේ පරිප්පු හිඟයක් ගැන අහන්න ලැබෙනවා. (පරිප්පු නැතුව අපේ එකාලා හාමතේ මැරෙයිද දන්නෑ :P ) මම දන්න විදියට ලංකාවේ පරිප්පු ඇටයක් වත් නිෂ්පාදනය කරන්නේ නෑ. ඒත්
    පුදුමේ කියන්නේ අත්‍යාවශ්‍ය list එකේ අංක 2 ට තියෙන්නේ පරිප්පු!
    මේ පරිප්පු වලට ඕන තරම් ආදේශක ලංකාවේ තියෙද්දී ඉන්දියන්කාරයන්ට පු.. දෙන්න අපේ උන් සැදී පැහැදී සිටීම කරුමයක්. දැන් කොරෝනා case එක හින්දා පරිප්පු ගේන එක නවත්තලා. ඕක ඔහොමම සදහට නවත්තලා දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    ඒ නිසා රටේ වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලන්නේ දැන් වත් අපේ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියකට යමු. හැබැයි ඉතිං ජහමනයා ත් දැනගන්න ඕන අපේ දේට, අපේ කමට මුල්තැන දෙන්න.

    1977 Sirimage aanduvata kelavenna loku hethuvak vuna parippu nathieka. (maisoor).
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    1977 Sirimage aanduvata kelavenna loku hethuvak vuna parippu nathieka. (maisoor).
    ඇයි JR ට කෙලවන්න ඉන්දියන් කාරයෝ අහසින් දැම්මෙත් පරිප්පු නේ බ්‍රෝ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කුන්ඩසාලෙ ඇපල් , බිබිල දොඩම් කතා දන්න කෙනෙක් කියන්නකො
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    දැන් දැන් රට පුරාම වගේ පරිප්පු හිඟයක් ගැන අහන්න ලැබෙනවා. (පරිප්පු නැතුව අපේ එකාලා හාමතේ මැරෙයිද දන්නෑ :P ) මම දන්න විදියට ලංකාවේ පරිප්පු ඇටයක් වත් නිෂ්පාදනය කරන්නේ නෑ. ඒත්
    පුදුමේ කියන්නේ අත්‍යාවශ්‍ය list එකේ අංක 2 ට තියෙන්නේ පරිප්පු!
    මේ පරිප්පු වලට ඕන තරම් ආදේශක ලංකාවේ තියෙද්දී ඉන්දියන්කාරයන්ට පු.. දෙන්න අපේ උන් සැදී පැහැදී සිටීම කරුමයක්. දැන් කොරෝනා case එක හින්දා පරිප්පු ගේන එක නවත්තලා. ඕක ඔහොමම සදහට නවත්තලා දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    ඒ නිසා රටේ වගකිවයුත්තන්ගෙන් අපි ඉල්ලන්නේ දැන් වත් අපේ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියකට යමු. හැබැයි ඉතිං ජහමනයා ත් දැනගන්න ඕන අපේ දේට, අපේ කමට මුල්තැන දෙන්න.

    අපි නම් කවුපි මුන් ඇට උයන්නේ ඉස්සර ඉදන්.පරිප්පු ලොකු කරන ඉන්න උන්ට හොද වැඩේ.,.:lol::lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    කුන්ඩසාලෙ ඇපල් , බිබිල දොඩම් කතා දන්න කෙනෙක් කියන්නකො
    ඇයි පාරවල් දෙපැත්තේ ඉලුක් මානා? ඒවත් ඇමරිකන් අයියලාගේ ජොලි වැඩ ටමා