Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
    ගෙදර කට්ටියටත් උනයි කස්සයි තියේ ලු.අම්ම යන කොට පුතා එන්න බ කියලා
    http://www.ada.lk/breaking_news/දඹු...360411?utm_source=dlvr.it&utm_medium=facebook

    Probably sixth COVID death in Sri Lanka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113

    ගෝලයක හරිමැද කොහොමද කියන්නේ...
    මට කියන්න පුලුවන් අපේ ගෙදර තමා හරි මැද කියලා :rofl::P

    Oya tiyenne explain karala video eka balapan
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
    ගෙදර කට්ටියටත් උනයි කස්සයි තියේ ලු.අම්ම යන කොට පුතා එන්න බ කියලා
    http://www.ada.lk/breaking_news/දඹු...360411?utm_source=dlvr.it&utm_medium=facebook

    • පුතා ඇවිත් තියෙන්නේ මිගමුවෙන්
    • මිනිහා එන්න මැලි වෙලා( කවදාවත් පුතෙක් අම්මාව තනි කරලා යයිද)
    • අනික ගෙදර අයටත් අසනිපයි වගේලු
    • මියගිය කෙනාට තියන ලක්ෂන බලන්න.කෝවිඩ් ලක්ෂන
    • බොහෝවිට 6 වැනි එක වේවි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,468
    2
    53,973
    113
    • පුතා ඇවිත් තියෙන්නේ මිගමුවෙන්
    • මිනිහා එන්න මැලි වෙලා( කවදාවත් පුතෙක් අම්මාව තනි කරලා යයිද)
    • අනික ගෙදර අයටත් අසනිපයි වගේලු
    • මියගිය කෙනාට තියන ලක්ෂන බලන්න.කෝවිඩ් ලක්ෂන
    • බොහෝවිට 6 වැනි එක වේවි

    :dull::dull::dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    හරි මැද තියෙන්නෙ පොලොව යටනෙ :oo: :eek: මොනාද මෙි කියවන්නෙ? :eek:

    ඔයහරියේ තියෙනවා තැනක් නාලන්දා ගෙඩිගේ කියලා ලෝකයේ නෙවෙයි ලංකාවේ හරිමැද විදිහට විශ්වාසයක් තියෙනවා ඒක පුරාණයේ ඉඳලඑන මතයක් මිස විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් නෙවෙයි නමුත් විශේශිත ශක්තියක් සහිත් තැනක් විදිහට සලකනවා ජනප්‍රවාදයක් උනත් හේතුරහිතව බිහිවෙන්නෙ නෑනේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔයහරියේ තියෙනවා තැනක් නාලන්දා ගෙඩිගේ කියලා ලෝකයේ නෙවෙයි ලංකාවේ හරිමැද විදිහට විශ්වාසයක් තියෙනවා ඒක පුරාණයේ ඉඳලඑන මතයක් මිස විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් නෙවෙයි නමුත් විශේශිත ශක්තියක් සහිත් තැනක් විදිහට සලකනවා ජනප්‍රවාදයක් උනත් හේතුරහිතව බිහිවෙන්නෙ නෑනේ

    ethana hitiyoth corona haden nadda?
     
    Status
    Not open for further replies.