ඔයහරියේ තියෙනවා තැනක් නාලන්දා ගෙඩිගේ කියලා ලෝකයේ නෙවෙයි ලංකාවේ හරිමැද විදිහට විශ්වාසයක් තියෙනවා ඒක පුරාණයේ ඉඳලඑන මතයක් මිස විද්යාත්මකව තහවුරු කරපු දෙයක් නෙවෙයි නමුත් විශේශිත ශක්තියක් සහිත් තැනක් විදිහට සලකනවා ජනප්රවාදයක් උනත් හේතුරහිතව බිහිවෙන්නෙ නෑනේ
Thilak kadegama kiyanne 23°ale kelin karoth pruthiwye meda wenawa kiyala


