Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    ඔයහරියේ තියෙනවා තැනක් නාලන්දා ගෙඩිගේ කියලා ලෝකයේ නෙවෙයි ලංකාවේ හරිමැද විදිහට විශ්වාසයක් තියෙනවා ඒක පුරාණයේ ඉඳලඑන මතයක් මිස විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් නෙවෙයි නමුත් විශේශිත ශක්තියක් සහිත් තැනක් විදිහට සලකනවා ජනප්‍රවාදයක් උනත් හේතුරහිතව බිහිවෙන්නෙ නෑනේ

    Thilak kadegama kiyanne 23°ale kelin karoth pruthiwye meda wenawa kiyala
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    • පුතා ඇවිත් තියෙන්නේ මිගමුවෙන්
    • මිනිහා එන්න මැලි වෙලා( කවදාවත් පුතෙක් අම්මාව තනි කරලා යයිද)
    • අනික ගෙදර අයටත් අසනිපයි වගේලු
    • මියගිය කෙනාට තියන ලක්ෂන බලන්න.කෝවිඩ් ලක්ෂන
    • බොහෝවිට 6 වැනි එක වේවි

    ඔව් ගොඩක් වෙලාවට හය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    • පුතා ඇවිත් තියෙන්නේ මිගමුවෙන්
    • මිනිහා එන්න මැලි වෙලා( කවදාවත් පුතෙක් අම්මාව තනි කරලා යයිද)
    • අනික ගෙදර අයටත් අසනිපයි වගේලු
    • මියගිය කෙනාට තියන ලක්ෂන බලන්න.කෝවිඩ් ලක්ෂන
    • බොහෝවිට 6 වැනි එක වේවි

    ගෙදර අයට හෙම්බිස්සාව හැදිල වයසක මනුස්සයට නියුමෝනියාව හැදෙන්ඩත් පුලුවන් ටේස්ට් නොකර කොවිඩ් කියන්නෙ කොහොමද??
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    මේ හුත්තවල් කියවන්න එපා බං.
    මේ වේසාවෝ කරන්නේ සිරාවටම අ⁣පේ ජාතිය පහ් කරන එක. හිතලා බලපං ලෝකේ ඉස්සරහා ජෝක් එක්ක කරනවා අපේ තිබ්බ සිරාම තාක්ෂනේ. මේ වගේ පුහු වාද ලේසියෙන් බිදතැහැකි. එහෙම උනාම සමස්ථයක් ලෙස ලෝකයට යන්නේම අපේ සියලුහ දේ බොරුවක්ය කියලා. මෙ වම්බටු පොන්නයා මානට් නොකර ඉදපං

    කෝවිඩ් ගැන කතා කරපං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,467
    2
    53,970
    113
    ගෙදර අයට හෙම්බිස්සාව හැදිල වයසක මනුස්සයට නියුමෝනියාව හැදෙන්ඩත් පුලුවන් ටේස්ට් නොකර කොවිඩ් කියන්නෙ කොහොමද??

    එවර් ද ඔප්ටිමිස්ට්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ගෙදර අයට හෙම්බිස්සාව හැදිල වයසක මනුස්සයට නියුමෝනියාව හැදෙන්ඩත් පුලුවන් ටේස්ට් නොකර කොවිඩ් කියන්නෙ කොහොමද??

    සිත නිවන කතා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මේ හුත්තවල් කියවන්න එපා බං.
    මේ වේසාවෝ කරන්නේ සිරාවටම අ⁣පේ ජාතිය පහ් කරන එක. හිතලා බලපං ලෝකේ ඉස්සරහා ජෝක් එක්ක කරනවා අපේ තිබ්බ සිරාම තාක්ෂනේ. මේ වගේ පුහු වාද ලේසියෙන් බිදතැහැකි. එහෙම උනාම සමස්ථයක් ලෙස ලෝකයට යන්නේම අපේ සියලුහ දේ බොරුවක්ය කියලා. මෙ වම්බටු පොන්නයා මානට් නොකර ඉදපං

    කෝවිඩ් ගැන කතා කරපං

    Boleka center ekak kohomada define karanne? mu kiyanne e kale loke pathliy kiyalada?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ගෙදර අයට හෙම්බිස්සාව හැදිල වයසක මනුස්සයට නියුමෝනියාව හැදෙන්ඩත් පුලුවන් ටේස්ට් නොකර කොවිඩ් කියන්නෙ කොහොමද??

    ඉතින් යකොි කෝවිඩ් වලදිත් නියුමෝනියා වලින් තමා මැරෙන්නේ.
    මරණ වාර්තාවේ ලියන්නේ ඇකියුට් රෙස්පිරේටරි ෆේලියර් - වයිරල් නියුමෝනියා කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514
    113
    මේ හුත්තවල් කියවන්න එපා බං.
    මේ වේසාවෝ කරන්නේ සිරාවටම අ⁣පේ ජාතිය පහ් කරන එක. හිතලා බලපං ලෝකේ ඉස්සරහා ජෝක් එක්ක කරනවා අපේ තිබ්බ සිරාම තාක්ෂනේ. මේ වගේ පුහු වාද ලේසියෙන් බිදතැහැකි. එහෙම උනාම සමස්ථයක් ලෙස ලෝකයට යන්නේම අපේ සියලුහ දේ බොරුවක්ය කියලා. මෙ වම්බටු පොන්නයා මානට් නොකර ඉදපං

    කෝවිඩ් ගැන කතා කරපං

    Thilak kadegama kiyanne vambatwek newene ban kotchara molayak tiyena manussayekda
     
    Status
    Not open for further replies.