Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    QzgxQjS1.jpg


    :rofl::rofl::rofl:
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    ඔවු ඔක්කොම ගෙනියන්න එන්නෙ එක විදියට මෙ දවස් වල සැක නිසා, කොහොමද දන්නෙ නැ එකයි උබෙන් ඇහුවෙ රට ඉදලා ආපු උන්ට එහෙම සම්බන්ද කම් තියෙනවද කියලා විස්තර හොයලා බලන්න

    Aniwa machan eli wunama balanna ona wisthara kohomada kiyala..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,436
    6,073
    113
    A staggering new story from The Express claims that coronavirus has most likely come to Earth on a meteorite. Speaking to astrobiologist Professor Chandra Wickramasinghe, of the Buckingham Centre for Astrobiology, the web post claims that a fireball that burnt up in northern China last October is the most likely source, despite there having been no reports of meteorites found on the ground.
    Panspermia is the theory that organisms trapped in meteorites can establish themselves on a planet they crash into, provided the meteorite doesn't burn up completely and the organism can withstand the conditions on the ground. These meteor-surfing extremophiles are theorized to be able to survive the harsh conditions of space, something that has only so far been seen in tardigrades within the animal kingdom. But what about viruses?
    “The most compelling evidence that SARS-CoV-2 didn’t come from a meteorite is that it is so closely related to other known coronaviruses,” Dr Dominic Sparkes, a specialist in infectious diseases, told IFLScience. “It’s closely related to the SARS (severe acute respiratory syndrome) virus that caused an outbreak in the early 2000s and the MERS (Middle Eastern respiratory syndrome) virus which still causes disease currently.”
    For the SARS-CoV-2 virus to have come from a meteorite, it would have to have evolved in perfect tandem to these known coronaviruses to share so many of their characteristics. Meteorites are often fragments of asteroids that have remained unchanged for billions of years, so it would seem immensely unlikely that, suspended in the harsh conditions of space, a virus could have evolved to look exactly like two terrestrial coronaviruses.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    https://www.facebook.com/groups/funnyfoto/

    මෙන්න මේ group එකට join වෙයන්..
    ඉන්දියාවෙ මෝඩ හම්බයොයි මෝඩ ඉන්දියන් කාරයෝයි පතුරන්න හෙල්ප් කරන හැටි සේරම තියෙන්නෙ.. මුන් කොහෙන් නවතීද දන්නෙ නෑ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අන්න නිවුස් වල කිව්වා අද.දනට වඩිම දවසට test කරලා තියෙන්නේ 152 යි ලු.එ ඉයේ.ඉට වඩා සාම්පල් එන්නේ නලු
    .kit 8k තිබ්බාට පවිච්චි කරන්නේ 2යි ලු.මුන් සෙල්ලම් කරනවාද බන්?මට නම් එපා වෙලා තියෙන්නේ.

    Mild Infection thiyana unwa test karanne na. Un thamai sekasahitha kiyala 250+ inne. Ungen ekek serious unot test karanawa. A kiyanne husma ganna amaru unot. 20%y serious wenne. Anith 80% mild or roga lakshana na. Kalin dawasaka positive una 10 roga lakshana nathuwa request ekakata test kala ewa.

    මේ කරන්නෙ හැමෝම ගෙදර තියල අමාරු අයට බෙහෙත් කරනව. පැතිරීම අඩුවෙනව අර 80% අතර ඉන්න උන්ගෙ ලෙඩෙත් හොඳ වෙනව
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මීටදින 10 කට පෙර කොරෝනා ආසාදනයට ලක්වූ 55 හැවිරිදි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මීට පැය කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය වේලාවෙන් සඳුදා දහවල් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර
    ඒකකයට ඇතුළත් කර තිබෙන බව වාර්තා විය.


    ඔහුට කොරෝනා ලක්ෂණ පහළවූ අවස්ථාවේදී ට්විටර් වීඩියෝවක පෙනී සිටිමින් ඔහු ජනතාවට ඒ ගැන දැන්වූ අතර දිගටම ඩවුනිං වීදියේ නිල නිවහනේ රැඳී සිටිමින් විවේක ගත්තේය. දිගටම කැස්ස සහ උණ ගතියෙන් ඔහු පෙළුණ බව බීබීසිය වාර්තා කර තිබේ. ඉරිදා සවස වනවිට ඔහුගේ තත්වය තරමක් දුර්වල වූ බැවින් ඔහු ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරන ලදි. අනතුරුව කොරොන වයිරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙන් අගමැති බොරිස් ජොන්සන් රෝහලේ දැඩි සත්කාර සඳහා යොමු කර ඇති බව ඩව්නිං වීදි ප්‍රකාශකයින් මාධ්‍ය වෙත දැනුම් දී ඇත.
    ඔහුට “විශිෂ්ට මට්ටමේ ප්‍රතිකාර” ලැබෙන බවද දන්වා තිබේ.
    ජොන්සන් මහතා විදේශ ලේකම් ඩොමිනික් රාබ්ගෙන් ඉල්ලා ඇත්තේ “අවශ්‍ය අවස්ථාවන්හිදී” තමාගේ වැඩ බැලීමට නියෝජිතයෙකු පත් කරන ලෙසයි.
    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ “මගේ හොඳ මිතුරෙක් සහ අපේ ජාතියේ මිතුරෙක් ඔහුගේ සුවය සඳහා ඇමරිකානුවන් සියලු දෙනා යාඥා කරන” බවයි.
     
    Status
    Not open for further replies.