Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමෝටම පොන්ස් පොන්ස් ගාන්න ගත්තොත් රිපෝට් කරල අකෞන්ට් එක බෑන් කරවනව :frown:

    මාව බෑන් කරවන්ඩ ලොල් :lol::lol::lol: පුලුවන් දෙයක් කියපන් බන් ..:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාව බෑන් කරවන්ඩ ලොල් :lol::lol::lol: පුලුවන්ඩ් දෙයක් කියපන් බන් ..:P:P

    මේ ගත කරන්නෙ ජීවිතේ අවසාන දවස් කිහිපය වෙන්න පුලුවන්. ඒ ටික දවසෙ වත් හොඳින් ඉන්න බලන්න :yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    හැමෝටම පොන්ස් පොන්ස් ගාන්න ගත්තොත් රිපෝට් කරල අකෞන්ට් එක බෑන් කරවනව :frown:
    ඕයි පෙසිමිස්ට් උබ සැහෙන්න හොද reasoning skills තියෙන මනුස්සයෙක් නේද .
    මේ pseudoscience ගැන මොනාහරි කියනවකො .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගත කරන්නෙ ජීවිතේ අවසාන දවස් කිහිපය වෙන්න පුලුවන්. ඒ ටික දවසෙ වත් හොඳින් ඉන්න බලන්න :yes:

    තු තු තු නොදකින් :angry::angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ ගත කරන්නෙ ජීවිතේ අවසාන දවස් කිහිපය වෙන්න පුලුවන්. ඒ ටික දවසෙ වත් හොඳින් ඉන්න බලන්න :yes:

    උඹ අපිව බය කරනවා ගෑනියේ...:angry::angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕයි පෙසිමිස්ට් උබ සැහෙන්න හොද reasoning skills තියෙන මනුස්සයෙක් නේද .
    මේ pseudoscience ගැන මොනාහරි කියනවකො .

    මේ දවස් වල මරණ භයත් එක්ක මොන රීසනිනින්ද :( මොනා කියන්නද. placebo වැඩ කරල හරි හොඳ වෙනවනං ලොකු දෙයක්. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,737
    98,787
    113
    මේ දවස් වල මරණ භයත් එක්ක මොන රීසනිනින්ද :( මොනා කියන්නද. placebo වැඩ කරල හරි හොඳ වෙනවනං ලොකු දෙයක්. :yes:
    WALKING DEAD එකේ වයිරස් එක පිටින් ආව නෙවෙයි නේ ඇගේම තිබ්බ එකක් ඇක්ටිව් උන එක නේද උනේ?:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තු තු තු නොදකින් :angry::angry:

    තු තු නෙමේ ඇත්තටම කිව්වෙ. අන්තිමට හුස්ම හිරවෙද්දි එලකිරියෙ කී දෙනෙක්ට පොන්ස් කිව්වද කියල සතුටක් දැනෙයි කියල හිතනවද? මරණය ලං වෙලා තියෙන වෙලාවෙවත් මිනිස්සුන්ට හොඳින් කතා කරන්න :)

    උඹ අපිව බය කරනවා ගෑනියේ...:angry::angry::angry:

    තාම භය වෙලා නැද්ද? :oo: මේ වෙද්දි සෑහෙන්න භය වෙලා තියෙන්න ඕනෙනෙ :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25291190 said:
    WALKING DEAD එකේ වයිරස් එක පිටින් ආව නෙවෙයි නේ ඇගේම තිබ්බ එකක් ඇක්ටිව් උන එක නේද උනේ?:(:(

    ඈ :oo:
    එහෙම දෙයක්ද ඒ වුනේ? නැතුව වෛරස් එකක් ඇවිල්ල හැමෝම infect වෙලා ඒත් වැඩ කරන්න ගන්නෙ මැරුණට පස්සෙ නෙමේද ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ganu lamayekda ?:rolleyes:

    අර ctooi කාරය තමා ඕක පටං ගත්තෙ :angry: පිස්සෙක් :angry: මොකුත් කිව්වෙ නෑ මේ අන්තිම දවස් වෙන්නත් පුලුවන් නිසා. :sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මේ දවස් වල මරණ භයත් එක්ක මොන රීසනිනින්ද :( මොනා කියන්නද. placebo වැඩ කරල හරි හොඳ වෙනවනං ලොකු දෙයක්. :yes:
    උබ කියන එකත් ඇත්ත .
    Africa වල corona වලට Dettol බිව්වා වගේ level එකකට නොයයි කියල අපි හිතමු . :dull::dull::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කියන එකත් ඇත්ත .
    Africa වල corona වලට Dettol බිව්වා වගේ level එකකට නොයයි කියල අපි හිතමු . :dull::dull::dull:

    :shocked:
    එච්චර නම් දුර යන එකක් නෑ මීට කලිං ලෙඩ වලට එහෙම වෙලා නෑනෙ සූර්යග්‍රහණෙ වෙලාවෙ බිව්ව වදකහ ටික ඇරෙන්න :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අර ctooi කාරය තමා ඕක පටං ගත්තෙ :angry: පිස්සෙක් :angry: මොකුත් කිව්වෙ නෑ මේ අන්තිම දවස් වෙන්නත් පුලුවන් නිසා. :sorry:

    හැමෝම කියන්න ගත්ත ගෑනු ළමයෙක් කියල....අනේ මන්ද බන් ගණන් නොගෙන හිටු....:P:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමෝම කියන්න ගත්ත ගෑනු ළමයෙක් කියල....අනේ මන්ද බන් ගණන් නොගෙන හිටු....:P:P:P

    කටුස්සටත් ඕකම කියන්න ගත්ත :( ඒක නං පටං ගත්තෙ මමද කොහෙද :baffled: ඒකද දන්නෑ ජීවිතේ ගත කරන අන්තිම දවස් ටිකේ මේ පළ දෙන්නෙ :sorry:
     
    Status
    Not open for further replies.