මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට
umba kiwwa eka mathak una...



මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට



හැමෝටම පොන්ස් පොන්ස් ගාන්න ගත්තොත් රිපෝට් කරල අකෞන්ට් එක බෑන් කරවනව![]()


පුලුවන් දෙයක් කියපන් බන් ..
මාව බෑන් කරවන්ඩ ලොල්පුලුවන්ඩ් දෙයක් කියපන් බන් ..
![]()

ඕයි පෙසිමිස්ට් උබ සැහෙන්න හොද reasoning skills තියෙන මනුස්සයෙක් නේද .හැමෝටම පොන්ස් පොන්ස් ගාන්න ගත්තොත් රිපෝට් කරල අකෞන්ට් එක බෑන් කරවනව![]()
මේ ගත කරන්නෙ ජීවිතේ අවසාන දවස් කිහිපය වෙන්න පුලුවන්. ඒ ටික දවසෙ වත් හොඳින් ඉන්න බලන්න![]()

මේ ගත කරන්නෙ ජීවිතේ අවසාන දවස් කිහිපය වෙන්න පුලුවන්. ඒ ටික දවසෙ වත් හොඳින් ඉන්න බලන්න![]()



ඕයි පෙසිමිස්ට් උබ සැහෙන්න හොද reasoning skills තියෙන මනුස්සයෙක් නේද .
මේ pseudoscience ගැන මොනාහරි කියනවකො .
මොනා කියන්නද. placebo වැඩ කරල හරි හොඳ වෙනවනං ලොකු දෙයක්.
WALKING DEAD එකේ වයිරස් එක පිටින් ආව නෙවෙයි නේ ඇගේම තිබ්බ එකක් ඇක්ටිව් උන එක නේද උනේ?මේ දවස් වල මරණ භයත් එක්ක මොන රීසනිනින්දමොනා කියන්නද. placebo වැඩ කරල හරි හොඳ වෙනවනං ලොකු දෙයක්.
![]()


තු තු තු නොදකින්![]()
උඹ අපිව බය කරනවා ගෑනියේ...![]()
මේ වෙද්දි සෑහෙන්න භය වෙලා තියෙන්න ඕනෙනෙ 
හෙළයෙක්;25291190 said:WALKING DEAD එකේ වයිරස් එක පිටින් ආව නෙවෙයි නේ ඇගේම තිබ්බ එකක් ඇක්ටිව් උන එක නේද උනේ?![]()


ganu lamayekda ?![]()
පිස්සෙක්
මොකුත් කිව්වෙ නෑ මේ අන්තිම දවස් වෙන්නත් පුලුවන් නිසා. 
උබ කියන එකත් ඇත්ත .මේ දවස් වල මරණ භයත් එක්ක මොන රීසනිනින්දමොනා කියන්නද. placebo වැඩ කරල හරි හොඳ වෙනවනං ලොකු දෙයක්.
![]()



උබ කියන එකත් ඇත්ත .
Africa වල corona වලට Dettol බිව්වා වගේ level එකකට නොයයි කියල අපි හිතමු .![]()


අර ctooi කාරය තමා ඕක පටං ගත්තෙපිස්සෙක්
මොකුත් කිව්වෙ නෑ මේ අන්තිම දවස් වෙන්නත් පුලුවන් නිසා.
![]()



හැමෝම කියන්න ගත්ත ගෑනු ළමයෙක් කියල....අනේ මන්ද බන් ගණන් නොගෙන හිටු....![]()
ඒක නං පටං ගත්තෙ මමද කොහෙද
ඒකද දන්නෑ ජීවිතේ ගත කරන අන්තිම දවස් ටිකේ මේ පළ දෙන්නෙ
අර ctooi කාරය තමා ඕක පටං ගත්තෙපිස්සෙක්
මොකුත් කිව්වෙ නෑ මේ අන්තිම දවස් වෙන්නත් පුලුවන් නිසා.
![]()
