Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    බොම්බ ගහුවාමත් සින්හලු ඔම තමයි කිව්වේ

    බෝම්බ වගේ නෙවෙයි බන් මේව. නිකන් අනවශ්‍ය විදියට නීව්ස් දාන්න එපා. මිනිස්සු කලබල වුනොත් රජයට අමාරුවෙනවා මේ කරන දේ වුනත් කරන්න.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කැප්පෙටිපොල ආරථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙනතුරු වැසේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා දමයි.

    මෙම වුනාම මිනිස්සු කන්නේ කොමද බන්?
    :no:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    බෝම්බ වගේ නෙවෙයි බන් මේව. නිකන් අනවශ්‍ය විදියට නීව්ස් දාන්න එපා. මිනිස්සු කලබල වුනොත් රජයට අමාරුවෙනවා මේ කරන දේ වුනත් කරන්න.

    Umbath amuthuma game ekak dan gahanne :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොම්බ ගහුවාමත් සින්හලු ඔම තමයි කිව්වේ

    මට නම් දැන් confirm මොනවද unconfirmed මොනවද කියල හිතාගන්න බෑ, වෙලාවකට කියනව සමාජ දුරස්ථ බාවය 80% තියාගන්න ඕනි කියල, ඉදිරි සති දෙක critical කියල, ඊට පස්සේ කියනවා ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් පැති වල අයින් කරන්න බලනව කියල, ඊට පස්සේ කියනවා එහෙම අයින් කරන එක අවුල් touch cases 42දාහක් තියනව කියල, අයිත් කියනවා ජන ජීවිතය සාමාන්‍ය කරනවා කියල, ඒ අස්සේ තව එකෙක් කියනව කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවනවා කියල(මේ අස්සේ කියන්න දෙයක් නැතුවට )....:rofl::rofl::rofl: confuse වෙලා ඉන්නේ වැඩිය හිතන්නේ නෑ...:dull::dull::dull::dull::dull: සී නිවුස් නම් බල්ලනෙම නෑ දැන්.....:no::no:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කැප්පෙටිපොල ආරථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙනතුරු වැසේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා දමයි.

    මෙම වුනාම මිනිස්සු කන්නේ කොමද බන්?
    :no:

    Corona distribution centers
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් දැන් confirm මොනවද unconfirmed මොනවද කියල හිතාගන්න බෑ, වෙලාවකට කියනව සමාජ දුරස්ථ බාවය 80% තියාගන්න ඕනි කියල, ඉදිරි සති දෙක critical කියල, ඊට පස්සේ කියනවා ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් පැති වල අයින් කරන්න බලනව කියල, ඊට පස්සේ කියනවා එහෙම අයින් කරන එක අවුල් touch cases 42දාහක් තියනව කියල, අයිත් කියනවා ජන ජීවිතය සාමාන්‍ය කරනවා කියල, ඒ අස්සේ තව එකෙක් කියනව කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවනවා කියල.... confuse වෙලා ඉන්නේ වැඩිය හිතන්නේ නෑ...:dull::dull::dull::dull::dull: සී නිවුස් නම් බල්ලනෙම නෑ දැන්.....:no::no:

    සතුටු වෙන්න ලංකාවෙ මිනිස්සු confuse වෙන්නෙ කියන දේවල් වලිං විතරක් නිසා. වෙන රටවල් වල මිනිස්සු මේ කාලෙ confuse වෙන්නෙ ඔය දේවල් අහල නෙමේ කරනව දැකල :sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සතුටු වෙන්න ලංකාවෙ මිනිස්සු confuse වෙන්නෙ කියන දේවල් වලිං විතරක් නිසා. වෙන රටවල් වල මිනිස්සු මේ කාලෙ confuse වෙන්නෙ ඔය දේවල් අහල නෙමේ කරනව දැකල :sorry:

    ජනාධිපතිතුමා:love:, ආරක්ෂක අංශ:love:, දොස්තරලා ඇතුළු සියලු කාර්යමණ්ඩල:love: පට්ට මහන්සියක් දරනවා, ඒ අයටම මේකේ ඉතුරු ටිකත් කරන්න දුන්න නම් හොදයි....(you can guess what i meant..)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට නම් දැන් confirm මොනවද unconfirmed මොනවද කියල හිතාගන්න බෑ, වෙලාවකට කියනව සමාජ දුරස්ථ බාවය 80% තියාගන්න ඕනි කියල, ඉදිරි සති දෙක critical කියල, ඊට පස්සේ කියනවා ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් පැති වල අයින් කරන්න බලනව කියල, ඊට පස්සේ කියනවා එහෙම අයින් කරන එක අවුල් touch cases 42දාහක් තියනව කියල, අයිත් කියනවා ජන ජීවිතය සාමාන්‍ය කරනවා කියල, ඒ අස්සේ තව එකෙක් කියනව කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවනවා කියල(මේ අස්සේ කියන්න දෙයක් නැතුවට )....:rofl::rofl::rofl: confuse වෙලා ඉන්නේ වැඩිය හිතන්නේ නෑ...:dull::dull::dull::dull::dull: සී නිවුස් නම් බල්ලනෙම නෑ දැන්.....:no::no:

    අනිල් ජයසිංහ ටෙස්ට් කරනවලු කොන්දස්තර සන්ගමෙ ටෙස්ට් කරන්න පුලුවන් උනත් කරන්නෙ නැලු, කොහොම උනත් වැඩෙ නාලා තියෙන්නෙ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කැප්පෙටිපොල ආරථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙනතුරු වැසේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා දමයි.

    මෙම වුනාම මිනිස්සු කන්නේ කොමද බන්?
    :no:
    Game minissunta kama thiyenawa onatharam
    town eke ayata thama case eka

    mewa wahana tharamata hodai mannam kiyanne colombo market eketh kedenek yanawa kiyalada hithanne eka laga eka

    e wage thanakata giyoth ehema serama amaruwe:(:(
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Game minissunta kama thiyenawa onatharam
    town eke ayata thama case eka

    mewa wahana tharamata hodai mannam kiyanne colombo market eketh kedenek yanawa kiyalada hithanne eka laga eka

    e wage thanakata giyoth ehema serama amaruwe:(:(

    Hari owa wahuwa kiyamu.etakota goviyo gowithan karana ekath nawattai wadak nathi nisa
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Hari owa wahuwa kiyamu.etakota goviyo gowithan karana ekath nawattai wadak nathi nisa
    ewata kriama hadanna ona ban

    uba kiyanne kochchara senaga gawasena thanakda owwa
    meegoda eka wahuwa sakapita ekek awa kiyala
    bari wela hari ekek awoth lankawama iwarai ban:(:(

    game vegitable tika pare dan hitiyath me welawe wikinenawa
    danne nathi unata goviyata hena padui me dawas wala:oo:

    mona karannada serama balanna ba anduwata unath:dull::dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    'අප්‍රේල් අග වනවිට මෙරට කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් - ඉදිරි සති දෙකේදි අවදානම් හතරවෙනි මට්ටමට' - වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්
    2020-04-07
    ShareFacebookTwitterEmail
    3166

    අපේ‍්‍රල් අවසන් සතිය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ක‍්‍රමිකව වැඩිවීමක් අපේක්‍ෂා කරන බව වෛද්‍යවරු පවසනවා.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සිදුකර ඇති ප‍්‍රක්‍ෂේපනයන් අනුව ශී‍්‍ර ලංකාව තුළ උපරිම රෝගී සංඛ්‍යාවක් වර්ධනයවීම පළමු රෝගියා හමුවී දින 48 ක කාලයක් දක්වා විය හැකි බවයි.

    ශ්‍රී ලංකාව තුළ පවතින කොරෝනා රෝගී තත්ත්වය ජුනි මාසය දක්වා දීර්ඝ විය හැකි යැයි වසංගත රෝග විද්‍යා ඒකකය ප‍්‍රකාශ කරන බවද වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියා.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකුද වන වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සදහන් කළේ හදුනා ගෙන ඇති රෝගීන් සමග සබදතා පැවැත්වූ 42,000 කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයින පුරා හදුනා ගෙන ඇති බවයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රකාශයන්ට අනුව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගීන් ගණන 2,000 කට ආසන්නයි. එබැවින් මේ මොහොතේ උග‍්‍ර ප‍්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම සීමාවේදී රෝගීන් 2,500 ක් පමණ වාර්තාවීමට ඉඩකඩ පවතිනවා.

    http://nethnews.lk/article/76022

    :(:shocked:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    COLOMBO ( News 1st ) – කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පිවිසෙන හා පිටවන මාර්ග සියල්ල වසා දමා ගම්මානයම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
    කටාන අක්කර 50 කඳසුරිදුගම පවුල් 265 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඊයේ පියවර ගත්තේ ය.

    ඊට හේතුව වන්නේ ගම්මානයේ අවුරුදු 4 හමාරක පිරිමි දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමයි.

    මේ වනවිට දරුවාගේ මව පියා හා තවත් පුද්ගලයෙක් අංගොඩ උණ රෝහලට ඇතුළත් කර තිබේ.

    දරුවාට වෛරස අසාදනය වූ ආකාරය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

    කටාන ප්‍රාදේශීය සභාව ගම්මානය විෂබීජහරණය කර තිබේ.

    :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.