මිනිස්සු කරදරයකට පත්වෙලා ඉන්නකොට හිනාවෙන්ඩ හොඳ නෑ කවමදාවත්.ඒත් මට දුක ඇයි අපි මහන්සි වෙලා මොකක් හරි දෙයක් කරන්ඩ උත්සාහකරද්දි ඇයි අපිව හෑල්ලු කලේ? ඇයි අපිව තුට්ටු දෙකට දැම්මේ? සැපගන්ඩ එහෙ යන්ඩයි බේරෙන්ඩ මෙහෙ එන්ඩයි
මම ටිකක් බිසී
නැත්තන් මම මේකේ යාවජීව සාමාජිකයෙක්.
මෙ වෛරසය එක අතකින් ආශිර්වාදයක් සහ හියුමන් සිවිලයිසෙෂන් එකෙ තවත් ප්රගමනයක ආරම්භය.
ලොකෙ හොඳම කියන රටවල් වල හොඳම හෙල්ත් කෙයාර් එක තියෙන රටවල් වල වෛරස් එක කන්ට්රොල් කරගන්න බැහැ ඒක අඩුපාඩුවක් වගෙම ඒකට විසඳුමක් ඒ ගොල්ලොම හොයාගන්න ඔනි .
අනික් පැත්තෙන් ලංකාවෙ ඉන්න ගොඩ උන් (කාලයක් මාත් මේ වැඩෙ කලා පස්සෙ වැරදි බව තෙරුනා )
රටකට ගිය හැටිය තමන්ගෙ රටෙ අඩුපාඩු කතා කර කර ඒ රටෙ ගුණ වය වය ෆේස්බුක් එකෙ තමන්ගෙ යාලුවො නෑයො අවුස්සන එක තමා කලෙ.
ඒත් අන්තිමට උන් එහෙ ඉඳන් උදව් ඉල්ලනවා සහ දැන් මව් රටෙ අගය කියවනවා.
මිනිස්සුන්ට හිනා වෙන්න ඔනි නැහැ. ඒත් මේක කාට කාටත් පාඩම් .
ඒ වගෙම බොරදියෙ මාළු බැම සැහෙන්න වෙනවා .
කට්ටියක් තුනෙන් දෙක ගන්න කොරොනා පාවිච්චි කරනවා.
සමහරු කොමියුනිස්ට් හොඳයි කියනවා .
ධනවාදය ෆේල් ගානවා .
ජාතික ආර්ථිකෙ හොඳයි කියනවා .
අනෙ පීස් ගොන් ආතල් දෙන්න එපා. වෛරස් එක තුරන් කරනකන් පොඩ්ඩ කට පු* පියන් හිටහල්ලා.